තාත්තා-57(ස්පුට්නික්)/side effects nm aawe na.මම හිතනව මේකේ ඉන්න බහුතරයගේ දෙමව්පියන් අවුරුදු 50න් උඩ අය වෙන්න ඇති කියල. පොඩ්ඩක් දැනගන්න ඕන.
- උබලගේ දෙමව්පියෝ vaccine එක ගත්තද?
- මොකද්ද ගහපු vaccine එක ?
- අම්ම හෝ තාත්තගේ වයසත් දාගෙන යන්න?
මොන වගේ side effects ද ඒ අයට ආවේ...
අපිට නම් ඕන මගුලක් ..ඒත් ටිකක් බයක් දැනෙනවා අම්ම තාත්තට මොනයම් හෝ effect එකක් ඒවිද කියල . දිගුකාලින හෝ. අදහස් කියපල්ල
"2nd Dose Eka Labeido Nolabeido" මම හිතුවෙ අලුත් vaccine එකක් කියලApith Gahuwa Family Ekama Astrazeneca Eka.. lokuma Side Effect Eka Thamai Aathathiya Hadena Eka...
2nd Dose Eka Labeido Nolabeido kiyala Hithalama Aathathiya Hadila thiyenne...![]()
Why are you unduly worried? More than 2.09 billion doses of vaccines have been administered across 176 countries. Most of these countries first vaccinated their OLD people, (other than front-line health care workers) because they are the most vulnerable. People who are 95 years old got the vaccine first. They are fine.මම හිතනව මේකේ ඉන්න බහුතරයගේ දෙමව්පියන් අවුරුදු 50න් උඩ අය වෙන්න ඇති කියල. පොඩ්ඩක් දැනගන්න ඕන.
- උබලගේ දෙමව්පියෝ vaccine එක ගත්තද?
- මොකද්ද ගහපු vaccine එක ?
- අම්ම හෝ තාත්තගේ වයසත් දාගෙන යන්න?
මොන වගේ side effects ද ඒ අයට ආවේ...
අපිට නම් ඕන මගුලක් ..ඒත් ටිකක් බයක් දැනෙනවා අම්ම තාත්තට මොනයම් හෝ effect එකක් ඒවිද කියල . දිගුකාලින හෝ. අදහස් කියපල්ල
Astrazeneca Gahapu Ayata Vacccine Eka Vidapu thanata Magnet Ekak thibbama Aka Ethana Alawenawa.. Ehema Alawenne naha kiyanne Behetha Expired Kiyalalu Kiyanne... Mama Mage Athey MagnetEkak thiyala Baluwa.. Alawenne naha... Ane manda Aththa da Boru Da kiyala...
Probably the fakebook or TikTok....අම්මට හුඩු, මේක කොහෙන්ද හොයාගත්තෙ බං.

There's some safety in any vaccine. Just take what's offered because beggars aren't choosers. The older you get the side effects are less because that's how our immune system reacts. But for older people, as time goes by, the antibody response develops.SinoPharm (1st dose only) අම්මටයි [53], තාත්තාටයි [55] දෙන්නටම විද්දා. කිසිම අමාරුවක් උනේ නෑ
Thanks machan. Highly appreciate your comment. ....There's some safety in any vaccine. Just take what's offered because beggars aren't choosers. The older you get the side effects are less because that's how our immune system reacts. But for older people, as time goes by, the antibody response develops.![]()