දෙමව්පියන්ට vaccine ගැහුවද?

wasantha99

Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    Age 59i ammata sinofarm vaccine eka gahuwa. Mul tike una wage thibba. Aa konde kakkumakuth awa kiwwa. Aeka adu wuna habai saren sare konde kakkuma enawa. Thaththata vaccine eka gahuwe na lever eke awulak nisa. Matath dawas 2a 3k hondu mandu gathiyak thibba injection 1a gahawwa thana ridenawa thama saren sare. Kohoma hari gaha gaththa rka hodai kiyala hithenawa. Mokada lankawe aye vaccine ekak koi kale eida dan nane. 2a weni eka thama kale hari na aeka gaha ganna labeida dan na.
     
    • Love
    Reactions: niyomax

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    අම්මටයි තාත්තටයි Chinese vaccine එකේ 1st dose එක ගැහුවා..
    කිසිම වෙනසක් දැනිල නෑ එයාල කියන විදියට
    වයස: අම්ම - 58 තාත්ත - 59
     
    • Love
    • Like
    Reactions: niyomax and NRTG

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    මම හිතනව මේකේ ඉන්න බහුතරයගේ දෙමව්පියන් අවුරුදු 50න් උඩ අය වෙන්න ඇති කියල. පොඩ්ඩක් දැනගන්න ඕන.

    • උබලගේ දෙමව්පියෝ vaccine එක ගත්තද?
    • මොකද්ද ගහපු vaccine එක ?
    • අම්ම හෝ තාත්තගේ වයසත් දාගෙන යන්න?

    මොන වගේ side effects ද ඒ අයට ආවේ...

    අපිට නම් ඕන මගුලක් ..ඒත් ටිකක් බයක් දැනෙනවා අම්ම තාත්තට මොනයම් හෝ effect එකක් ඒවිද කියල . දිගුකාලින හෝ. අදහස් කියපල්ල
    තාත්තා-57(ස්පුට්නික්)/side effects nm aawe na.
    අම්මා-52(sinopharm)/side effects nm aawe na.
     
    • Love
    • Like
    Reactions: niyomax and NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    මම හිතනව මේකේ ඉන්න බහුතරයගේ දෙමව්පියන් අවුරුදු 50න් උඩ අය වෙන්න ඇති කියල. පොඩ්ඩක් දැනගන්න ඕන.

    • උබලගේ දෙමව්පියෝ vaccine එක ගත්තද?
    • මොකද්ද ගහපු vaccine එක ?
    • අම්ම හෝ තාත්තගේ වයසත් දාගෙන යන්න?

    මොන වගේ side effects ද ඒ අයට ආවේ...

    අපිට නම් ඕන මගුලක් ..ඒත් ටිකක් බයක් දැනෙනවා අම්ම තාත්තට මොනයම් හෝ effect එකක් ඒවිද කියල . දිගුකාලින හෝ. අදහස් කියපල්ල
    Why are you unduly worried? More than 2.09 billion doses of vaccines have been administered across 176 countries. Most of these countries first vaccinated their OLD people, (other than front-line health care workers) because they are the most vulnerable. People who are 95 years old got the vaccine first. They are fine.

    I have written several times that side effects vary from one to another. Older people are the least affected as their immune systems takes a longer time to react.
     

    HmNRazor

    Well-known member
  • ඔව් මචන් මල අැනයක් වෙලා තියෙන්නේ දැන් කොයි වෙලෙත් දෙන්නා දෙමහල්ලෝ එලියට පනින්න බලාගෙන ඉන්නේ, වැක්සින් එක ගහලා අමරණීය වෙලා කියලා හිතන් ඉන්නේ. හොඳින් කියනවා මේ ටිකේ පැහැදිලි කරලා දෙනවා පුලුවන් විදියට දන්න විදියට ඉවසීමෙන්, බැරිම තත්වේට ආවොත් දෙන්නටම ජාතිය අමතන්න ඉන්නේ.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Astrazeneca Gahapu Ayata Vacccine Eka Vidapu thanata Magnet Ekak thibbama Aka Ethana Alawenawa.. Ehema Alawenne naha kiyanne Behetha Expired Kiyalalu Kiyanne... Mama Mage Athey MagnetEkak thiyala Baluwa.. Alawenne naha... Ane manda Aththa da Boru Da kiyala...

    අම්මට හුඩු, මේක කොහෙන්ද හොයාගත්තෙ බං.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අපේ පැත්තෙ තාම වැක්සීන් ප්‍රෝග්ර්ම් එක නැ නේ,
    හැමදාම කොලබ 1-15 විතරයි
     
    • Like
    Reactions: niyomax

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,903
    1,568
    113
    අපිට තාම එන්නත් නෑ..ඒත් ගහන්න හම්බුනොත් අම්මාට ගහන්න කියනවා..දැනට තියෙන එකම විසදුම ඒක කියාලා හිතෙන්නේ..ඒත් කවදා එන්නත් ලැබෙයිද දන්නෑ...
     
    • Like
    Reactions: niyomax and NRTG

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Thavama naha machan 60+ anith eka serama leda ehemath tiyena nisa bayai, Hariyatama 2nd dose weka enneth nane pvt widinakan inne ethakota aulak na guarantee ekak tiyenavane 2nd dose hambu wenava kiyala
     
    • Love
    Reactions: niyomax

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    SinoPharm (1st dose only) අම්මටයි [53], තාත්තාටයි [55] දෙන්නටම විද්දා. කිසිම අමාරුවක් උනේ නෑ
    There's some safety in any vaccine. Just take what's offered because beggars aren't choosers. The older you get the side effects are less because that's how our immune system reacts. But for older people, as time goes by, the antibody response develops. (y)
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    There's some safety in any vaccine. Just take what's offered because beggars aren't choosers. The older you get the side effects are less because that's how our immune system reacts. But for older people, as time goes by, the antibody response develops. (y)
    Thanks machan. Highly appreciate your comment. .... (y)
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා කොලබ අවට මේ දවස් වල තියෙන vaccine center කොහොද කියලා බලා ගන්නෙ කොහොමද අපේ අම්මටයි තාත්තාටයි විදගන්න
     
    • Love
    • Like
    Reactions: NRTG and niyomax