දෙමව්පියන්_වැදිම

ඔබ නිදා ගන්න කලි&#3505

  • ඔව්

    Votes: 9 13.6%
  • නැත

    Votes: 57 86.4%

  • Total voters
    66

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    එතකොට ගරුත්වය වැඩිකමටද බුද්ධත්වය ලබන්න පිරිමියෙක් වෙන්න ඕන?.:lol::lol:

    අනික් ආගම් වල ශාස්තෲත්වයන්ලත් සියලු දෙනාම පිරිමි:rolleyes:

    uba danna labba tamai.
    Hindu agame innawa gaanu devivaru...
    Bihar wala mage yaluwek innawa indiyawe, uu hindu and their main goddess is Ma Durga.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    යලු මුන්ට කියන එකේ තෙරුමක් නැ ඔහොමවෙන්නේ සිග්මන් ෆ්‍රොයිඩ්ගේ මනොවිද්‍යව, කාල් මක්සිගේ පොත්වගේ එවා අතරින් පතර කියවනකොට, මමත් ඔහොම අරික්කාල් රැඩිකල් වදියෙක් විදියට කාලයක් හිටියා. එකා ලේ මමත් ඔහොම කෙස්පැලෙන තර්කකලා මාර ආතල්. කලයත් එක්ක දෙවල් තෙරුම්යනවා.
    ඈත්ත සමහර අයගෙ මොලය තවම පරිනාමය වෙලා නෑහෑ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගහට තියෙන තියරිය, සත්තුන්ට තියරිය, සහ මිනිස්සුන්ට තියෙන තියරිය සේරම එකයි. එකම ස්වභාවික නියමයක් තියෙන්නෙ. හැඟීම්වලට වහල්වෙලා වැඩකරනකන් මේක තේරෙන්නෙ නැහැ.

    ethakota umbe ganita ara ballo polin danawa wage koranwata umba kamathida..? :baffled::baffled::baffled::baffled::baffled:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ethakota umbe ganita ara ballo polin danawa wage koranwata umba kamathida..? :baffled::baffled::baffled::baffled::baffled:
    මෙතනට මගේ කතාවලින් වැඩක් නැහැ. හැබැයි මිනිස්සු අතරෙත් ඔහොම දේවල් වෙනව:)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හෙළයෙක්;16652608 said:
    කියන දෙයක් පැහැදිලිව කියපන්කො.

    හැම ආත්මෙකම පිරිමියෙක් වෙන්න ඕනි කියල කොහෙවත් කියල නෑ.අම්මට උනත් බුදු වෙන්න පුළුවන් ඒ කාන්තාවක් විදියට නෙවෙයි.

    උබ හිතන්නෙ කාන්තාවකට පුළුවන් කියලද බුදුන් වහන්සේ ඉපදුනා වගේ සමාජයක් තියෙන කාලෙක ඉපදිලා ඒ විදියට ධර්මය ප්‍රචාරය කරන්න
    .උබට ශුවර්ද උබ හීනෙන් නෙමෙයි ටයිප් කරන්නෙ කියල. පොඩ්ඩක් කල්පනා කරපන්කො නිකන්ම අත අරින්නෙ නැතුව ඔලුවෙ තියෙන ජරාවල්
    උඹම ඔය කාන්තාවට තියෙන තත්වෙ ටික ටික එලියට දාන්නෙ.:lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    මෙතනට මගේ කතාවලින් වැඩක් නැහැ. හැබැයි මිනිස්සු අතරෙත් ඔහොම දේවල් වෙනව:)
    උබ හරියටම නොදන්න ඒව ගැන කට පියාගෙන හිටපන් උබ ගැන අනුකම්පා කරල මේක කියන්නෙ. උබ කියන දේ හරි උනත් උබට ඔප්පු කරගන්න බෑ නොදන්න ඒව කියවන්න ගියාම.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අයියෝ...
    රටකට, ජාතියකට ගිය කලක්.

    ඔව්
    bar2-l.gif
    bar2.gif
    bar2-r.gif
    clear.gif
    5 13.16%
    නැත
    bar3-l.gif
    bar3.gif
    bar3-r.gif
    clear.gif
    33 86.84%
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :lol::lol::lol::lol::lol: ah ehamada..? :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ethakota ewa harida..? :baffled::baffled::baffled:
    හරිද වැරැදිද කියල තීරනය වෙන්නෙ ඒවෙනුවෙන් තමන්ගෙ තියෙන කැමැත්ත අකමැත්ත අනුව, ඒ ඇරුනම බාහිරව තුන්වැනි පාර්ශවය විදියට අපිට හරි වැරැද්ද තීරනය කරන්න අයිතියක් නැහැ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හරිද වැරැදිද කියල තීරනය වෙන්නෙ ඒවෙනුවෙන් තමන්ගෙ තියෙන කැමැත්ත අකමැත්ත අනුව, ඒ ඇරුනම බාහිරව තුන්වැනි පාර්ශවය විදියට අපිට හරි වැරැද්ද තීරනය කරන්න අයිතියක් නැහැ

    hari................ piligannawa...! kawuruth karana de wiwichane karanna katawath ayithiyak naa.. habayi eken wena kenekuta karadarayak naththan! :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් ටික කියවගෙන එද්දි මාර්ක් ට්වයින් කියපු ලස්සන කියමනක් මතක් උනා. ඔය මොලේ තියෙන අය පොඩ්ඩක් මේක කියවලා උන්නනම් තමයි හොඳ.

    “Never argue with stupid people, they will drag you down to their level and then beat you with experience.”

    බ්ලැක් ටියුලිප්ලා, ගුනේඅ බායිලා, හෙලයා අනික් එකී නොකී එවුන් සෙට් එකම ලිඳේ වැටෙන්න යන්නේ අන්තිමට කබ්බෝ ෆෝර්ම් කරන්න ගිහින්. :lol::lol: :rofl::rofl:
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    උඹම ඔය කාන්තාවට තියෙන තත්වෙ ටික ටික එලියට දාන්නෙ.:lol:
    හරි මචන් ...උබ "මාතෘත්වය" දකින්නෙ කොයි විදිහකටද කියලා පොඩ්ඩක් උබෙ මතය ඉදිරිපත් කරපන්..නෑත්තන් මෙතන යන්නෙ ඔෆ්ටොපික් එකක්..ආගම් පෑත්තකින් දාමු..හොඩියෙ පන්තියෙ ලමයෙකුත් අම්මා ගෑන සරලව කියයි..එක නිසා උබෙ මතය පොඩ්ඩක් පෑහෑදිලිව කියපන්...අනිත් ඔක්කොම එලකිරි සාමජිකයින් උබෙ අර්ත දෑක්විම බලාගෙන ඉදියි...උබ උබෙ මතය කියපන් බලන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    උඹම ඔය ටික ටික එලියට දාන්නෙ කාන්තාවට තියෙන තත්වෙ.:lol:
    ගොන් පුතේ බුදු හාමුදුරුවන්ගෙ ජීවිතකතාව කියවල බලපන් වෙන බණ පොත් කියවන්න කලින්.
    උන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කරක් ක්‍රියා කලා බුදු වෙන්න කලින් උන්වහන්සේට තිබ්බ එකම හයිය හිතේ හයිය විතරයි.
    ඒ යුගයේ නෙවෙයි දැනටත් කාන්තාවක් කියන්නෙ ගොඩක් දුරට කෙනෙක්ගෙ රැකවරණය යටතෙ ජීවත් වෙන කෙනෙක්. එහෙම කෙනෙක්ට බුද්ධත්වය වෙනුවෙන් ගිහි ගෙය අතඇරල යන්න කොච්චර අමරුද?

    උබ කතාව මාතෘකාවෙන් පිට ගෙනියනව වෙනම නූලක් දාපන් ඔය ගැන ඇත්තටම දැන ගන්න ඕනි නන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    මට මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් ටික කියවගෙන එද්දි මාර්ක් ට්වයින් කියපු ලස්සන කියමනක් මතක් උනා. ඔය මොලේ තියෙන අය පොඩ්ඩක් මේක කියවලා උන්නනම් තමයි හොඳ.

    “Never argue with stupid people, they will drag you down to their level and then beat you with experience.”

    බ්ලැක් ටියුලිප්ලා, ගුනේඅ බායිලා, හෙලයා අනික් එකී නොකී එවුන් සෙට් එකම ලිඳේ වැටෙන්න යන්නේ අන්තිමට කබ්බෝ ෆෝර්ම් කරන්න ගිහින්. :lol::lol: :rofl::rofl:

    :shocked::shocked::shocked::shocked:ඔව්මයි තැන්කියු.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හරි මචන් ...උබ "මාතෘත්වය" දකින්නෙ කොයි විදිහකටද කියලා පොඩ්ඩක් උබෙ මතය ඉදිරිපත් කරපන්..නෑත්තන් මෙතන යන්නෙ ඔෆ්ටොපික් එකක්..ආගම් පෑත්තකින් දාමු..හොඩියෙ පන්තියෙ ලමයෙකුත් අම්මා ගෑන සරලව කියයි..එක නිසා උබෙ මතය පොඩ්ඩක් පෑහෑදිලිව කියපන්...අනිත් ඔක්කොම එලකිරි සාමජිකයින් උබෙ අර්ත දෑක්විම බලාගෙන ඉදියි...උබ උබෙ මතය කියපන් බලන්න
    වචනයෙන් ඕක කියන්න මට උවමනාවක් නැහැ. මේ පින්තූරෙන් තේරුම් ගන්න පුලුවන්නම් එච්චරයි.

    %25E5%259C%25A3%25E6%25AE%2587_Pieta.jpg
     
    waligamaya

    Well-known member
  • මට මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් ටික කියවගෙන එද්දි මාර්ක් ට්වයින් කියපු ලස්සන කියමනක් මතක් උනා. ඔය මොලේ තියෙන අය පොඩ්ඩක් මේක කියවලා උන්නනම් තමයි හොඳ.

    “Never argue with stupid people, they will drag you down to their level and then beat you with experience.”

    බ්ලැක් ටියුලිප්ලා, ගුනේඅ බායිලා, හෙලයා අනික් එකී නොකී එවුන් සෙට් එකම ලිඳේ වැටෙන්න යන්නේ අන්තිමට කබ්බෝ ෆෝර්ම් කරන්න ගිහින්. :lol::lol: :rofl::rofl:
    :yes::yes::yes:
    මැනික් ගලේ පය හැපුනට කනා අහුලලා ගනිද
    සුරක්ශිතව ඇතිකලාට උරුලැවගේ ගද ඇරේද
    කොසඹ රුකේ මල්පිපුනට මී මැස්සො රොන්ගනිද
    කොතෙක් කිවත් මොඩයට උගේ ගතිය ඌ අරිද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    අයියෝ...
    රටකට, ජාතියකට ගිය කලක්.
    සමහර අය ඉන්නව නෙ අම්මට තාත්තට රෑට වදින්නෙ නැති.මම ඇහුවෙ එක ගැන නිසා මට හිතෙනව දෙමව්පියන්ට වදින අය මීට වඩා ඇති කියල.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හෙළයෙක්;16652699 said:
    :shocked::shocked::shocked::shocked:ඔව්මයි තැන්කියු.

    :yes::yes::yes:
    මැනික් ගලේ පය හැපුනට කනා අහුලලා ගනිද
    සුරක්ශිතව ඇතිකලාට උරුලැවගේ ගද ඇරේද
    කොසඹ රුකේ මල්පිපුනට මී මැස්සො රොන්ගනිද
    කොතෙක් කිවත් මොඩයට උගේ ගතිය ඌ අරිද

    උඹලා දන්නවාද බූරුවෙක්ව ගණන් ගන්න ගණන් ගන්න ඌ කෑගහන එක වැඩි වෙනවා. කරන්න පුලුවන් සරළම දේ තමයි ගණන් නොගෙන ඉඳීම. එතකොට ඌට පොර ටෝක් දෙන්න තැනක් නැති උනාම නිකන්ම මාරුවෙලා යනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    උඹලා දන්නවාද බූරුවෙක්ව ගණන් ගන්න ගණන් ගන්න ඌ කෑගහන එක වැඩි වෙනවා. කරන්න පුලුවන් සරළම දේ තමයි ගණන් නොගෙන ඉඳීම. එතකොට ඌට පොර ටෝක් දෙන්න තැනක් නැති උනාම නිකන්ම මාරුවෙලා යනවා.

    eka mechara kal danan idiyata karala thibe ne balamu ada karala