දෙමව්පියන්_වැදිම

ඔබ නිදා ගන්න කලි&#3505

  • ඔව්

    Votes: 9 13.6%
  • නැත

    Votes: 57 86.4%

  • Total voters
    66

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    හෙළයෙක්;16652955 said:


    dan athi ban wedak ne kochara kiwath ona oka atha arala dapan
    pawa ta pin dena be ne
    දෑන් ඉතින් ඉවරම තමා බන්...මම මෙ බෑලුවෙ ගාසා විමලෙගෙ ප්‍රශ්න වලටත් උත්තර දිලම අපෙ එලකිරි ෆ්‍රෙන්ඩ් කොනර් එකට ආපහු යන්න..එත් ගාසා නෑ නෙ බන්:lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,080
    113
    කොහෙද මේ ටියුලිප් කාරයා කිව්වට අහන්නේ නෑ නේ. :lol::lol: :rofl::rofl: හැබැයි මචං අර වගේ ජොකියොත් ඉන්න ඕනේ කිරියේ. ත්‍රෙඩ් එක නිතරම අප් එකේ තියෙනවා එතකොට.

    ඒක නන් ඇත්ත කියන දේ තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ටවත් වැඩක් වෙයි නෙ එකෙන්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,080
    113
    දෑන් ඉතින් ඉවරම තමා බන්...මම මෙ බෑලුවෙ ගාසා විමලෙගෙ ප්‍රශ්න වලටත් උත්තර දිලම අපෙ එලකිරි ෆ්‍රෙන්ඩ් කොනර් එකට ආපහු යන්න..එත් ගාසා නෑ නෙ බන්:lol:

    mokada ban eka eke mokada wene.
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    කොහේ හරි ගමනක් යන්න ගෙදරින් පිට වෙද්දි අනිවා දෙන්නටම වැඳලා යන්නේ..පරිස්සමෙන් ගිහින් එන්න මගෙ රත්තරං පුතේ කියලා ඒ දෙන ආශීර්වාදයම ඇති බන් අපිට..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඒක ඉතින් ස්වභාවදර්මෙනේ .. මාස 9ට අඩුවෙන් බබ්බු එන්නේ නෑනේ.. අනික කිසිම ගෑනියෙක් කොහෙවත් කෑක්කුමකට මාස 9ක් දුක් විදින්නේ නෑ..ඒකනේ ලේසියට සීසර් කරන්නෙත්.. මිනිහෙක් නොමෑරී ඉන්නෙ දෙමවුපියෝ හින්දාම නෙමෙයිනේ.. ඔවු අයින් කරන්නත් පුලුවන්.. එතකොට කිසිම ප්‍රශ්නයක් නෑ.. ඒක එක එක්කෙනාගේ කෑමෑත්ත. මනුස්සයෙක් ස්වභාවදර්මයේ වගකීම ඉශ්ට කල පමනින් ඒකෙන් ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙනවනම් ඒක වෑරදියි.

    ඒක නෙමෙයි.. ඈයි ෆේක්? මොකක්ද උබේ ඔරිජිනල් එකවුන්ට් එක?

    නොදකින් විතරක් තෝ වගේ අවජාතකයෙක් යකෝ.. අම්ම තාත්ත සත්තු ගානට ගාල කතා කරන්න එපා පොන්නයො.. සොබාදහමේ වගකීමට හුකල නෙවේ පොන්නයො තෝ එලියට ආවෙ ආතල් එකට හුකනව නම් කොන්ඩම් කියල දෙයක් තියනවා..

    තොපි වගේ සක්කිලින්ව හදපු වඩපු අම්මල තාත්තල තමයි වැරදි ආයෙ දෙකක් නැහැ.. ෆ්‍රීඩ්ජ් එකේ කිරි දොවල දාල බේබි සිටර් එක්ක ළමය දාල දෙමාපියන් වැඩට ගියාම තමයි තොපි වගේ උගත් මෝඩ පො@නයො විදියට උස්මහත් වෙන්නෙ..



    බලාපිය කාලකන්නිය.. තොපි වගේ උන්ව බල්ලො ගානට මැරිල යන්න ඕන පාරක් අයිනෙ කාත් කවුරුවත් නැතුව..
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ගෙදරින් පිට වෙද්දි නම් වැඳලා තමා යන්නේ.. නමුත් රෑට වඳින්න වෙන්නේ නෑ.. මගේ වැඩ ඉවර වෙනකොට එයාල නිදි.. සමහර දවසකට සුර මතුරනකොට ඒ කාමරේට හවස 5.00 වෙද්දි ගියාම වැඩ ඉවර වෙන්නේ එලිවෙන ජාමෙට..ඉතින් රෑට වඳින්න ලැබෙන අවස්ථාව අඩුයි..
     

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Pidiya yuththan pudanna kauruwath lajja wenna oni na .eken kenekge bayadu wenneth na. demau piyanta wadina kena thamanta hamba wena loku bagyak. mokada ehema hari apita kala guna salakanna puluwan ape katha kunu atha gala athak payak kadanna nathuwa noka nobi apita hama sapakma deela mechchara kalayak us mahath kalata.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නැකැත් රාල;16653231 said:
    ගෙදරින් පිට වෙද්දි නම් වැඳලා තමා යන්නේ.. නමුත් රෑට වඳින්න වෙන්නේ නෑ.. මගේ වැඩ ඉවර වෙනකොට එයාල නිදි.. සමහර දවසකට සුර මතුරනකොට ඒ කාමරේට හවස 5.00 වෙද්දි ගියාම වැඩ ඉවර වෙන්නේ එලිවෙන ජාමෙට..ඉතින් රෑට වඳින්න ලැබෙන අවස්ථාව අඩුයි..

    ඈ බං උඹ ජොබක් කරන්නේ නැද්ද එතකොට? :shocked::shocked:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    නැකැත් රාල;16653231 said:
    ගෙදරින් පිට වෙද්දි නම් වැඳලා තමා යන්නේ.. නමුත් රෑට වඳින්න වෙන්නේ නෑ.. මගේ වැඩ ඉවර වෙනකොට එයාල නිදි.. සමහර දවසකට සුර මතුරනකොට ඒ කාමරේට හවස 5.00 වෙද්දි ගියාම වැඩ ඉවර වෙන්නේ එලිවෙන ජාමෙට..ඉතින් රෑට වඳින්න ලැබෙන අවස්ථාව අඩුයි..

    Uba nam apaye yanawa sure mithya dryshtiya wapuranawata.:lol:
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    bump
    උදේට වැඩට යද්දි වදිනවා, රෑ ටනම් නැ