දෙමළා යන්නයි යන්නේ.. ඔක්කොටම සුබ පැතුම්.

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ආදරේ ඇයි පොඩි හඳ මාමේ
ඔබට මෙතරම් දරුවෝ
හඳ මාමේ



දැන් උඹට තියෙන ප්‍රශ්නෙ හඳ මාමට දරුවො ගොඩක් ඉන්න එකද ? :baffled: :baffled:
අනුන්ගෙ පවුල් ප්‍රශ්න හොයන්නැතුව තමන්ගෙ වැඩක් බලාගත්තොත් නරකද බඩියො :baffled: :baffled:
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
හ්ම්.. එහෙනම් ටික දවසක් ඉඳලා එළකිරි වරෙන් මචං..:(

ඒ උනාට සමහර උන්ට ලංකාව එපා වෙලා කියලා ඔය යන්නෙ ලංකාව දාලා.. එහේ ගියාම තමා ආතල් එක තියෙන්නෙ..:sorry:

ඉන්නකොට අගේ නැ බන්. එහෙ ගිහින් අනුන්ගේ තැන්වල උන්ගේ ඇක්ෂන් ගියාම දමල අරින්න හිතෙනවා.. ලංකාව වගේ මිනිස්සු හොද නැ බන් කොහෙවත්. ලංකාවේ උන්ට වරදින්නෙත් එ නිසාම වෙන්න ඇති.
 

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    උබව දන්නේ නැහැ. good luck මචන්. ;) පරිස්සමින් යන්න.
    ඒ උනාට එලකිරියට එන්න ඔයාගේ යාළුවො ඉන්නවනේ මේකේ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් උඹට තියෙන ප්‍රශ්නෙ හඳ මාමට දරුවො ගොඩක් ඉන්න එකද ? :baffled: :baffled:
    අනුන්ගෙ පවුල් ප්‍රශ්න හොයන්නැතුව තමන්ගෙ වැඩක් බලාගත්තොත් නරකද බඩියො :baffled: :baffled:
    කන්ද උඩින් හඳ මාමා
    අන්න පුතේ තරහින් එබී බලනවා
    කන්ද උඩින් එබී බලනවා

    නුඹට ගෙනා කිරි පැණි මගදි පුතේ
    හඳ මාමා කාටද දීලා
    එදා වගේ නොවේ මෙදා
    හඳ මාමා වෙනස් වෙලා

    ඉන්නකොට අගේ නැ බන්. එහෙ ගිහින් අනුන්ගේ තැන්වල උන්ගේ ඇක්ෂන් ගියාම දමල අරින්න හිතෙනවා.. ලංකාව වගේ මිනිස්සු හොද නැ බන් කොහෙවත්. ලංකාවේ උන්ට වරදින්නෙත් එ නිසාම වෙන්න ඇති.
    ඕක අපේ උන්ට තේරෙන්නෙ නෑ.. නිතර දකින කුකුලගෙ මක්කද රතුයිලුනේ බං.. මං දැක්කා සමහර ත්‍රේඩ් වල ගොඩක් උන් හෙන උජාරුවෙන් කියල තියෙනවා මම ලංකාවෙන් යනව කියලා..:lol:

    ඔව් අපේ උන්ට මුල අමතක වෙනවනේ බං ක්ණිකව.. ඉතිං කොහෙද හරියන්නෙ..:sorry:
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොහේ ගියත් එලකිරි වරෙන් මචන්.ඉඳලා හිටලා ලංකාවටත් ඇවිත් පලයන් නිවාඩුවකටවත්.උඹෙ ළමයින්ටත් කියලා දිපන් ලංකාව කියන්නේ උඹලගේ උපන් රට බව.උන්ට ඒක පෙන්නලා දීපන්.
    සුභ ගමන් මචන්.උඹේ ජීවිතේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා මච.
    කොහේ ගියත් කොහේ හිටියත් ලංකාව අමතක කරන්න එපා.
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Have a safe journey Senal ayye :D
    Ay ithin EK ennathuwa inna hadanne:baffled: Ek ennathuwa inna epaa:dull::no:
    Puluvan welaawata enna :)
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    Good luck machan! umbata Nederlands walata gihin AntiBBS hamba enna puluwan wewi samaharawita ;)

    karanana siyalu yahapath katayuthu sarthaka wewa!
     

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    උබව දන්නේ නෑ මචන්, කොම උනත් පරිස්සමින් ගිහන් වරෙන් මචන්, ලංකාව අපේ රට බන්
    උබගේ ළමයිටත් කියල දියන් උබලාගේ රට ලංකාව කියලා, ටිකකාලයක් ඉදල ආපහු වරෙන් ෆැමිලි එකම.
     

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    i don't know you but ane mnda hithata dukai..thanujaka enneth nallu. tho apahu waren elakiriyata banda kiyala thoge mona hu... welada yako.. pissu nokara waren bn.. mn ube thread balala nathuwa ati eth machan sirawatama dukai..koi thuththukudiye giyath ubata suba pathanawa. thunuruwange sarani..lankawa dalama yannepa yako...mama nam koi rate giyath me lankawa taram adare tanak ne..wara apahu niwaduwakatawath lankawata...budusarani..

    p.s.- kunuharupa kiyaune dukata...sry..dewi pihitai. suba gaman saho:)
     

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    උබව දන්නේ නෑ මචන්, කොම උනත් පරිස්සමින් ගිහන් වරෙන් මචන්, ලංකාව අපේ රට බන්
    උබගේ ළමයිටත් කියල දියන් උබලාගේ රට ලංකාව කියලා, ටිකකාලයක් ඉදල ආපහු වරෙන් ෆැමිලි එකම.
    agreed..
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යහලුවනේ, ඔන්න ඉතින් කළු කැත දෙමළා ආයේ ලංකාවට එන්නේ නැ. සියලු දේට සමුදීලා යන්නයි යන්නේ. කාලෙක කොටියෙක් කියලා උබලා බැන්නට තරහක් නැ. එත් මම කොටියෙක් නෙමෙයි. මොනවා උනත් එදා මෙදා තුර මාව එලවන්න හදපු, මාව එයාර්පෝට් එකෙන් ඩිටෙන් කරන්න හදපු එළකිරි ඔක්කොටම සතුටු ඇති. එත් මගේ අදහස් වලට පක්ෂව හිටපු සිංහල යාලුවොත් එළකිරි එකේ ඉන්නවා. ඒ අයටත් මට හතුරු අයටත් මගේ සුබ පැතුම් දිවි ගමනට. කීබුලාත් බඩියත් සදාකල් මට මතකේ තියේවි. වෙඩින් එක කියන්න බැරි උනාට සමාවෙන්න. ඉතින් යන්නම් එළකිරි ඔබලාටත් ඇඩ්මින් ජිටී ටත් සුබ පතනවා.

    umba bandata? cingratz machan.... bandanan mekata enna epa...
    ;) good luck...