දෙමළ කෙල්ලෝ බැන්ද උන් වරෙන් ඇතුලට!

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    සිංහල උන්ට වඩා ලෝයල්..පිරිමියට සුදුසු තැන දෙනවා..සිංහල ගෑණු නම් ඉතිං බැඳල ළමයෙක් හදපු ගමන් උඩ යනවනේ..උන්ගේ ඵකම අායුධය ළමයා කරගෙන පිරිමියව නොමරා මරනවා..බලපං ඔය වෙන රටවල ගෑණු උනත් ඵහෙමද කියලා..
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම ළඟින්ම ආශ්‍රය කරපු ලස්සන දෙමළ කෙල්ලෙක් හිටිය. මාර කියුට්. දැන් එයා බැඳල. එයා මං ගැන උනන්දුවක් තිබ්බ බව මම දන්නව. බැච් එකේ කොල්ලො කෙල්ලො අතර ජනප්‍රිය වුනාට සිංහල කොල්ලෙක් හැටියට ළඟින්ම ආශ්‍රය කළේ මාව විත‍රයි! මාත් එක්ක මාර උනන්දුවෙන් කතා කරන්නේ. අනික් කොල්ලො ඉස්සරහ shy! 😞😞
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,107
    10,684
    113
    කුරුණෑගල පැත්තේ මුස්ලිම් කෙල්ලෙක් බැන්දා අඳුරන සිංහල මල්ලි කෙනෙක්, කෙල්ලගේ අම්මත් සිංහල ඊට පස්සේ මුස්ලිම් කොල්ලෙක් බැඳලා මුස්ලිම් වෙලා , එත් ඉතින් අම්ම නමට මුස්ලිම් වගේ තමයි , කළු ලෝගු දාගෙන මැරෙන්න හදන්නේ නෑ නිකං ශෝල් එකක් බෙල්ලේ දාගෙන ඉන්නවා විතරයි.

    කෙල්ල නම් කොල්ලට වඩා අවුරුදු 5-6ක් බාලයි chat group එකකින් සෙට් වෙලා තිබුනේ , කෙල්ල ගියෙත් සිංහල ඉස්කෝලෙකට , මුලින් නම් කෙල්ලගේ තාත්තා කැමති උනේ නෑ පස්සේ කොල්ලටත් හොඳ රස්සාවක් , සල්ලි තියෙන නිසා සහ තවත් අකමැති උනොත් පැනලා යන තත්වයක් තිබුන නිසා කැමති උනා, දැන් නම් බැඳලා කොළඹ පැත්තේ ඉන්නේ

    මට හිතෙන්නේ කෙල්ලගේ සිංහල පසුබිම වැඩි නිසා වෙන්න ඇති සිංහල කොල්ලෙක්ට සෙට් උනේ
     
    • Wow
    Reactions: Jasonbrody

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    දැන් මොකක්ද අපි කරන්න ඕන?

    කට පුරා හිනාවෙනකොට කට පුරා කටට දෙන්නද කියන්නෙ?

    උදේ ඉඳන් චීනෙට සාප කර කර සුද්දගෙ ලොවන racist ජෙප්පො හිතන විදිහ පේනව නේද.මුං වගේ උන් බලයට අාවොත් වෙන දේ හිතාගන්න පුළුවන්නේ.මුන් තමා නියම ජාතිවාදියෝ.වෙන ජාතියේ උන්ව වෙන රටවල උන්ව දැක්කහම මතක් වෙන්නේ කටට දෙන හැටි අැයි ඕසි ගිහින් කරන්නෙත් ඒක නේ..🤣🤣
     
    • Like
    Reactions: sahases and reuse

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    episode 1 video GIF by Hotstar