දෙමළ වචන, තේරුම්, වාක්ය බ්ලා බ්ලා බ්ලා මොනවහරි දැන ගන්න ඕනෙ අයට ට්රෙඩ් එකක් දාල තියන්න හිතුන.
එහෙම අවුලක් තියෙන/උදව්වක් ඕනෙ අය මේකට පෝස්ට් දාන්න. මං වෙලා තියෙන විදිහට දන්න අයගෙන් අහල රිප්ලයි කරන්නම් පුලුවන් ඉක්මනටම.
(හායි පෙරුමාල් පොක්ක ගගා දැන් මෙතන ඇමිනේශන් දාන්න යෙපා ශරියා)