දෙමළ භාශා උදව් ඕනෙ අය එන්න

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,003
    5,305
    113
    තොටිල්ලේ
    දෙමළ වචන, තේරුම්, වාක්‍ය බ්ලා බ්ලා බ්ලා මොනවහරි දැන ගන්න ඕනෙ අයට ට්‍රෙඩ් එකක් දාල තියන්න හිතුන.

    එහෙම අවුලක් තියෙන/උදව්වක් ඕනෙ අය මේකට පෝස්ට් දාන්න. මං වෙලා තියෙන විදිහට දන්න අයගෙන් අහල රිප්ලයි කරන්නම් පුලුවන් ඉක්මනටම.

    (හායි පෙරුමාල් පොක්ක ගගා දැන් මෙතන ඇමිනේශන් දාන්න යෙපා ශරියා)
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    සිංහලු ජොබ් හොයාගෙන රටවල දෙමල පාවිච්චි කරන්නේ නැති නිසා දෙමල වුවමනාවක් නැති වෙයි සිංහලුන්ට.

    ආඩලුඩ පාඩලේඩා රසපඩ ගේමා සුගම් සුගම්..
     

    AnuradhaRa

    Well-known member
  • Good work, brother.
    நல்ல வேலை அண்ணா. :) (y)
    නල්ල වේලෙයි අන්නා
    මම අකුරු දන්නව, වචන දන්නෙ නෑ
    දෙමල වේගෙන් ටයිප් කරන්නත් පුලුවන්
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,445
    113
    Colombo, Sri Lanka
    නල්ල වේලෙයි අන්නා
    මම අකුරු දන්නව, වචන දන්නෙ නෑ
    දෙමල වේගෙන් ටයිප් කරන්නත් පුලුවන්
    එහෙනම් මේ ත්‍රෙඩ් එකට සක්‍රියව දායක වෙන්න පුළුවන් 👌
    ------ Post added on Feb 6, 2023 at 3:33 PM