Podi Silva - පොඩි සිල්වා;22429959 said:පැනඩෝල් හොද නැද්ද බන්


Podi Silva - පොඩි සිල්වා;22429959 said:පැනඩෝල් හොද නැද්ද බන්
මේ ළඟදි දවසක් උදේ අම්ම පිටිපස්සෙ දොර ඇරියම එක පාරට බස්සෙක් ඇතුලට ඇවිල්ල. මම ඒ වෙලාවෙ නිදා ගෙන හිටියෙ. මට ඇහුන මේසෙ උඩ බඩු පෙරලෙනව වගේ සද්දයක්. මම හිතුව පූසි උඩට පැනල කියල. මෙන්න ආයෙත් බඩු පෙරලෙනව. දඩි බිඩි ගාල නැගිටල බැලුව. මූ කණ්නාඩි මේසෙ උඩ තියෙන බෝතල් ටික පෙරලනව. මට ආස හිතිල ඌව අල්ල ගන්ඩ හැදුව. ඒත් ඌ උඩට ගියා. පස්සෙ ලයිට් ඔක්කොම දාල දොරවල් ටික ඇරල තිබ්බ. ඌ ඊට පස්සෙ ගිහින්ද කොහෙද. මට ආසයි බං වත්තට එන හැම කුරුල්ලෙක්ම අතට අරං අල්ලල බලන්ඩ.
සිරාවට මූ කණ්නාඩිය හරහා පියඹන්ඩ හැදුවද දන්නෙ නෑ![]()

Podi Silva - පොඩි සිල්වා;22429959 said:පැනඩෝල් හොද නැද්ද බන්

dakke nadda wesiye panadol hoda na kiyala thiyanawa ...![]()
aye ahanne.?![]()
![]()
Podi Silva - පොඩි සිල්වා;22431544 said:අඩෝ එතකොට මොකද්ද දෙන්න පුලුවන්
උගෙ ඇස් දෙකත් නිකං නිල්පාට වගේ වුණා. දොස්තර නෝන කිව්වෙ ඒ පටලයක් බැඳිල කියල.


අපේ එකාටත් උණ ගැනිල ගෙනිච්ච. පව් බං කලින් ගෙනියන්ඩ තිබුණෙ. අපි හොඳ වෙයි හොඳ වෙයි කිය කිය සතියකටත් වඩා බලං හිටියඋගෙ ඇස් දෙකත් නිකං නිල්පාට වගේ වුණා. දොස්තර නෝන කිව්වෙ ඒ පටලයක් බැඳිල කියල.
බෙහෙත් වගයක් විද්ද මචං
තව පාමසියෙන් ගන්ඩ බෙහෙතුත් ලියල දුන්න
පාමසි කාරය තුණ්ඩුව බලල ඇහුව බල්ලට උණද කියල
මට දැං ඒ බෙහෙත්වල නම් මතක නෑ. තුණ්ඩුව තිබුණොත් හෙට බලල දාන්නං..
ඒත් දොස්තර විදපු එක තමා නියම බෙහෙත. ඒක හොයාගන්ඩ විදියක් නෑ. දැං ඉන්න පශුවෛද්‍ය කාරය විදින ඒව ඔක්කොම සල්ලි ගෙවන රිසිට් එකේ ලියල දෙනව. ඉස්සර එහෙම නෑනෙ.
පාමසි තුණ්ඩුව තියෙනවද කියල හෙට බලන්නං
බල්ලන්ට පූසන්ට ඇස්ප්‍රින් ඩිස්ප්‍රිනුත් හොඳ නෑලු. මේ දැං දැක්කෙ



Never treat your dog with human medicines without the instruction of a veterinarian. Aspirin and acetaminophen are toxic to dogs.
acetaminophen කියන්නෙ පැනඩෝල් (පැරසිටමෝල්) වලට තව නමක්
මං දන්න හැමෝටම කියනව බල්ලන්ට පැනඩෝල් ඇස්ප්‍රීන් පෙති 3 ගානෙ දෙන්න කියල
උණ බහින්ඩ විදපු බෙහෙත මෙතන නෑ වගේ. දොස්තර විදපු එක වෙන්ඩෝන. ඒකෙ නම හොයාගන්ඩ බෑ.
පාමසියෙන් ගන්ඩ දුන්න බෙහෙත් තුණ්ඩුව හම්බවුණා
1. Doxyn DT (Doxycycline) මේක ඇන්ටිබයොටික් එකක්
2. Dexamethasone - (are used to provide relief for inflamed areas of the body. They lessen swelling, redness, itching, and allergic reactions.) සමහරවිට මේකත් උණ බහින්ඩ හේතු වෙනවද දන්නෙ නෑ![]()
Never treat your dog with human medicines without the instruction of a veterinarian. Aspirin and acetaminophen are toxic to dogs.
acetaminophen කියන්නෙ පැනඩෝල් (පැරසිටමෝල්) වලට තව නමක්


උඹ නිකං පාමසියෙන් අරං පූසට විටමින් පොවනදවද ?![]()
පිස්සුද බං. දෙන දෙයක් දොස්තරගෙන් අහල දෙන්නෙ..
පණු බෙහෙතනං ආයෙ අහන්ඩ දෙයක් නෑනෙ. අපිට වුණත් අරං දෙන්ඩ පුලුවන්
ඊයෙ හැබැයි විටමින් එකකුත් දොස්තර නෝන දෙන්ඩ හැදුව. රුපියල් හාරසිය ගානක් බං. සල්ලි නෑ.
පූසන්ට මොන විටමින්ද. ඕකගෙ ඇඟ දාල එයි..
සිරාවට උගෙ හමයි කටුයි, අලි බඩයි විතරයි![]()

