දෙයක් කල්පනා වෙනව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    මේ ළඟදි දවසක් උදේ අම්ම පිටිපස්සෙ දොර ඇරියම එක පාරට බස්සෙක් ඇතුලට ඇවිල්ල. මම ඒ වෙලාවෙ නිදා ගෙන හිටියෙ. මට ඇහුන මේසෙ උඩ බඩු පෙරලෙනව වගේ සද්දයක්. මම හිතුව පූසි උඩට පැනල කියල. මෙන්න ආයෙත් බඩු පෙරලෙනව. දඩි බිඩි ගාල නැගිටල බැලුව. මූ කණ්නාඩි මේසෙ උඩ තියෙන බෝතල් ටික පෙරලනව. මට ආස හිතිල ඌව අල්ල ගන්ඩ හැදුව. ඒත් ඌ උඩට ගියා. පස්සෙ ලයිට් ඔක්කොම දාල දොරවල් ටික ඇරල තිබ්බ. ඌ ඊට පස්සෙ ගිහින්ද කොහෙද. මට ආසයි බං වත්තට එන හැම කුරුල්ලෙක්ම අතට අරං අල්ලල බලන්ඩ.
    සිරාවට මූ කණ්නාඩිය හරහා පියඹන්ඩ හැදුවද දන්නෙ නෑ :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Podi Silva - පොඩි සිල්වා;22429959 said:
    පැනඩෝල් හොද නැද්ද බන්

    dakke nadda wesiye panadol hoda na kiyala thiyanawa ... :angry: :angry:
    aye ahanne.? :growl: :growl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    Podi Silva - පොඩි සිල්වා;22429959 said:
    පැනඩෝල් හොද නැද්ද බන්

    ඔහොම කතාවක් මම අහල තියෙනව. නෙට් එකෙන් බලපන්කො..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ ළඟදි දවසක් උදේ අම්ම පිටිපස්සෙ දොර ඇරියම එක පාරට බස්සෙක් ඇතුලට ඇවිල්ල. මම ඒ වෙලාවෙ නිදා ගෙන හිටියෙ. මට ඇහුන මේසෙ උඩ බඩු පෙරලෙනව වගේ සද්දයක්. මම හිතුව පූසි උඩට පැනල කියල. මෙන්න ආයෙත් බඩු පෙරලෙනව. දඩි බිඩි ගාල නැගිටල බැලුව. මූ කණ්නාඩි මේසෙ උඩ තියෙන බෝතල් ටික පෙරලනව. මට ආස හිතිල ඌව අල්ල ගන්ඩ හැදුව. ඒත් ඌ උඩට ගියා. පස්සෙ ලයිට් ඔක්කොම දාල දොරවල් ටික ඇරල තිබ්බ. ඌ ඊට පස්සෙ ගිහින්ද කොහෙද. මට ආසයි බං වත්තට එන හැම කුරුල්ලෙක්ම අතට අරං අල්ලල බලන්ඩ.
    සිරාවට මූ කණ්නාඩිය හරහා පියඹන්ඩ හැදුවද දන්නෙ නෑ :rolleyes:

    ubatath ara walathara ponz wage video karala dapanko owa.. :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    Podi Silva - පොඩි සිල්වා;22431544 said:
    අඩෝ එතකොට මොකද්ද දෙන්න පුලුවන්

    අපේ එකාටත් උණ ගැනිල ගෙනිච්ච. පව් බං කලින් ගෙනියන්ඩ තිබුණෙ. අපි හොඳ වෙයි හොඳ වෙයි කිය කිය සතියකටත් වඩා බලං හිටිය :( උගෙ ඇස් දෙකත් නිකං නිල්පාට වගේ වුණා. දොස්තර නෝන කිව්වෙ ඒ පටලයක් බැඳිල කියල.
    බෙහෙත් වගයක් විද්ද මචං
    තව පාමසියෙන් ගන්ඩ බෙහෙතුත් ලියල දුන්න
    පාමසි කාරය තුණ්ඩුව බලල ඇහුව බල්ලට උණද කියල :D
    මට දැං ඒ බෙහෙත්වල නම් මතක නෑ. තුණ්ඩුව තිබුණොත් හෙට බලල දාන්නං.. :)
    ඒත් දොස්තර විදපු එක තමා නියම බෙහෙත. ඒක හොයාගන්ඩ විදියක් නෑ. දැං ඉන්න පශුවෛද්‍ය කාරය විදින ඒව ඔක්කොම සල්ලි ගෙවන රිසිට් එකේ ලියල දෙනව. ඉස්සර එහෙම නෑනෙ. :(
    පාමසි තුණ්ඩුව තියෙනවද කියල හෙට බලන්නං
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    බල්ලන්ට පූසන්ට ඇස්ප්‍රින් ඩිස්ප්‍රිනුත් හොඳ නෑලු. මේ දැං දැක්කෙ
     
    එල

    බල්ලන්ට පූසන්ට ඇස්ප්‍රින් ඩිස්ප්‍රිනුත් හොඳ නෑලු. මේ දැං දැක්කෙ

    ටෛකේ :baffled::baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    උණ බහින්ඩ විදපු බෙහෙත මෙතන නෑ වගේ. දොස්තර විදපු එක වෙන්ඩෝන. ඒකෙ නම හොයාගන්ඩ බෑ.

    පාමසියෙන් ගන්ඩ දුන්න බෙහෙත් තුණ්ඩුව හම්බවුණා

    1. Doxyn DT (Doxycycline) මේක ඇන්ටිබයොටික් එකක්

    2. Dexamethasone - (are used to provide relief for inflamed areas of the body. They lessen swelling, redness, itching, and allergic reactions.) සමහරවිට මේකත් උණ බහින්ඩ හේතු වෙනවද දන්නෙ නෑ :rolleyes:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    Never treat your dog with human medicines without the instruction of a veterinarian. Aspirin and acetaminophen are toxic to dogs.

    acetaminophen කියන්නෙ පැනඩෝල් (පැරසිටමෝල්) වලට තව නමක්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Never treat your dog with human medicines without the instruction of a veterinarian. Aspirin and acetaminophen are toxic to dogs.

    acetaminophen කියන්නෙ පැනඩෝල් (පැරසිටමෝල්) වලට තව නමක්

    දැනගත්ත එක හොඳයි :D මං දන්න හැමෝටම කියනව බල්ලන්ට පැනඩෝල් ඇස්ප්‍රීන් පෙති 3 ගානෙ දෙන්න කියල :D :baffled:
     
    උණ බහින්ඩ විදපු බෙහෙත මෙතන නෑ වගේ. දොස්තර විදපු එක වෙන්ඩෝන. ඒකෙ නම හොයාගන්ඩ බෑ.

    පාමසියෙන් ගන්ඩ දුන්න බෙහෙත් තුණ්ඩුව හම්බවුණා

    1. Doxyn DT (Doxycycline) මේක ඇන්ටිබයොටික් එකක්

    2. Dexamethasone - (are used to provide relief for inflamed areas of the body. They lessen swelling, redness, itching, and allergic reactions.) සමහරවිට මේකත් උණ බහින්ඩ හේතු වෙනවද දන්නෙ නෑ :rolleyes:

    පුලුවන්නම් උන බහින්න Panadol වෙනුවට මොකද්ද දෙන්න පුලුවන් කියලා හොයලා දියන්
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    උඹ නිකං පාමසියෙන් අරං පූසට විටමින් පොවනදවද ? :confused:

    පිස්සුද බං. දෙන දෙයක් දොස්තරගෙන් අහල දෙන්නෙ..

    පණු බෙහෙතනං ආයෙ අහන්ඩ දෙයක් නෑනෙ. අපිට වුණත් අරං දෙන්ඩ පුලුවන්

    ඊයෙ හැබැයි විටමින් එකකුත් දොස්තර නෝන දෙන්ඩ හැදුව. රුපියල් හාරසිය ගානක් බං. සල්ලි නෑ.
    පූසන්ට මොන විටමින්ද. ඕකගෙ ඇඟ දාල එයි..
    සිරාවට උගෙ හමයි කටුයි, අලි බඩයි විතරයි :lol:

    bola denna hena asai neda pusanta :lol::lol: