දෙයියොන්ගෙත් වැඩ්ඩෙක්

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඉදිරියේ රාළ;21287612 said:
    ලෝකෙ මැව්වද නැද්ද කියන එක නෙවෙයි නෙ බන් මෙතන කාරණේ :rolleyes:, මිනිස්සුන්ට හොද කරන්න බැරි ලෙඩ්ඩුන්ව පත්තිනි අම්මා සනීප කරන එක නේ . :yes: ඒක අල්ලගන්න බැරිද උඹට :nerd: ?

    deshiya waydya kramaya samahara krama ingrisi waydya krameta wadiya hodai ..ekanam aththa aniwaryen piligannawa .. e wagema loke china /arabi / aprikanu / dakunu amerikanu / indiyanu waydya krama wagema ewageth wadath saarthaka prathikara krama thiyanawa

    uba dakala thiyanawada kristhiyanu ewun suwa meheyawal karanawa ? ewagen minissu sanipa wenawa..ewath boru newei ..

    athanadi deviwarunge wiswaase gana debidi adahasak daranawa kiyalai pennala denna giye .
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මේ ලෝකෙ මෙච්චර දියුණු වෙලා තියෙද්දිත් උඹල වගේ මේ බොරු විශ්වාස කරන උනුත් ඉන්නවනෙ. ජනක ජයසූරිය කියන්නෙ ඔය කියන මිථ්‍යාවලට විරුද්ධව පත්තර වල ආටිකල් ලියපු කෙනෙක්. දැක්කනෙ එයා ජයසුමන කියන හොර දොස්තරටයි තොටවත්තටයි ඇප නැති වෙන්න කතා කරපු අය. ඒ වගේ අය තමා නියම දාර්ශනිකයො. දියුණු රටවල නම් මෙහෙම වැඩ සටහන් තියන්නෙවත් නෑ මොකද ඒ රටවල ඔය වගේ බහුභූත කතා කරොත් සමාජෙන් කොන් කරලම දානව. ඒත් ලංකාවෙ උන් මෝඩයො වගේ උන් පස්සෙම යනව.

    Diyunu ratawal labba thama :P spiritual healing kiyala board gaha gaththa un ona tharam innava US wala FB eke oke ona tharam innava prayer groups... Thaman hama dema danna va kiyala hitha gena anik ayage wishwasa walata garahanna epa. Ledak asaneepak haduna kena eken berenna piduru gahe hari ellenava :frown:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    අනේ පල යන්න ගොන නාම්බ. සුද්දියන්ට අපහාස කරන්න ඉන්නෙ ඉතින් උඹ වගේ මිථ්‍යාවල් පස්සෙ යන උන් තමා. සුද්දියො ඔය මිථ්‍යාවල් පස්සෙ යන්නෙ නෑ.......... ඒ රටක රජ කෙනෙක් තියා සාමාන්‍ය මිනිහෙක්වත් ලංකාවෙ ගෑනියෙක් (උඹලගෙ භාෂාවෙන් කුල කාන්තාවක්) අයන් ගියා කියල සදහනක් නෑ.

    Uba oya kiyanne uba balapu porn ekaka hitapu suddiyak da ban... Goda suddek sinhalen type karai :baffled:
     
    uba dakala thiyanawada kristhiyanu ewun suwa meheyawal karanawa ? ewagen minissu sanipa wenawa..ewath boru newei ..

    දැන් ඔය බෞද්ධ නොවන ඈයොත් පත්තිනි අම්මගෙත් බේත් අරන් සනීප වෙලා තියෙනවාය කියන එකෙන් පේන්නෙ සුව මෙහෙයවල් වලින් හරි ගිහින් නෑය කියන එක නේ.

    athanadi deviwarunge wiswaase gana debidi adahasak daranawa kiyalai pennala denna giye .
    ඔය දෙබිඩි කතන්දරේ එන්නේ සර්වබලධාරී සියල්ලදත් මැවුම්කාරයා කියන ප්‍රෝඩාව කලඑලි බැස්සට පස්සෙයි. ඊට කලින් එහෙම දෙබිඩි කතා තිබිලා නෑ කියලයි පේන්නෙ.

    කොටින්ම බුදු හාමුදුරුවෝ පවා සර්වබලධාරී නෑ.

    ඉතිං දෙබිඩි කතාවෙ හරි එකයි වැරදි එකයි වෙන් කරගත්තාම ඔය ප්‍රශ්නෙ එතනින් ඉවරයි :D

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඉදිරියේ රාළ;21287798 said:
    දැන් ඔය බෞද්ධ නොවන ඈයොත් පත්තිනි අම්මගෙත් බේත් අරන් සනීප වෙලා තියෙනවාය කියන එකෙන් පේන්නෙ සුව මෙහෙයවල් වලින් හරි ගිහින් නෑය කියන එක නේ.[/SIZE] ඔය දෙබිඩි කතන්දරේ එන්නේ සර්වබලධාරී සියල්ලදත් මැවුම්කාරයා කියන ප්‍රෝඩාව කලඑලි බැස්සට පස්සෙයි. ඊට කලින් එහෙම දෙබිඩි කතා තිබිලා නෑ කියලයි පේන්නෙ.

    කොටින්ම බුදු හාමුදුරුවෝ පවා සර්වබලධාරී නෑ.

    ඉතිං දෙබිඩි කතාවෙ හරි එකයි වැරදි එකයි වෙන් කරගත්තාම ඔය ප්‍රශ්නෙ එතනින් ඉවරයි :D

    suwa meheyawal walin bawddayo sanipa unu awasthath thiyanawa mahaththayo ,,, eka gana wenama katha karamu

    hari ekai waradi ekai wen karala gaththe kohomada ? oyalage eka hari kiyanna widyaawa waradi kiyanawa .. sarwabaladhari deviya boru karanna widyawen talk denawa ane ithin kanna oni unama kabaragoyath thalagoya wenawane neda ?
    mahaththayo loke devikenek mawwe naha kiyala kiyannath widyawata baha oyage oya wiswaasa kala haki deviya naha kiyanna widyawata baha ...
    oya dekama wiswaasa karana un kiyanne widyawata gochara naha kiyana eka thamai .. thamunge eka arenna anith okkoma waradine neda ? oya mona deyyath ekai mahaththayo ..okkoma boru thama
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    machan alla kiyana deviyonwa piliganne nathi wennai me deviyo piligannai hethuwa poddak pahadili karapanko :P

    anika oya deviyo inne lankawe witharada ban ?

    සරලවම උත්තරයක් දෙන්නම්..

    ගොඩ් ගැන කියනවනම්
    ඉන්ග්‍රීසි වචනය- ගොඩ් සිංහල වචනය - සර්වබලදාරියා. මේක ඒකවචන නාම පදයක්.තියරිටිකලි එක බුවයි ඉන්නේ. ඌ තමා සේරම කරන්නේ. පඩේට කලින් බෙට්ට යනවද බෙට්ටට කලින් පඩේ යනවද තීරනේ කරන්නෙත් මූ. ගොඩ්ස් කියල එකක් නෑ. ඉන්නෙ එක බුවයි

    දෙවියන් ගැන කියනවනම්

    සිංහල වචනය- දෙවියන්, හින්දියෙන් භගවාන් කියල කියනවා. ඔය කියන බුවාලාට ඉංග්‍රීසි වචනයක් නෑ. මේක භහුවචන නාම පදයක්

    දැන් සල්වබලදාරියා දෙවියන් වහන්සේ උනේ කොහොමද ඇහුවොත් මෙහෙමයි,

    සුද්දෝ ලංකාවට ඇවිත් අඩු කුලේ උන් පෝලිම් ගහලා මුන් පෙරේරා මූ රුබේරු මූ සිල්වා කියලා වාසගම් දීලා, තව ඔය ලුනු ගොට්ටක් පැන්ස දෙකක් එහෙම හොද කුල වල උන්ට දීලා. අකමැති උන්ට ගෑනු දූශනේ කරලා චූ පනින්න බයිනේත්තුවෙන් ඇනලා එහෙම බයිබල් පාඩම් කරවනකොට :lol::lol: අහස දිහාට අත් දෙක උස්සලා ප්‍රේ කරන ගමන් ගෝඩ් කිව්වා. අපේ බුවාලා බෞද්ද සංස්කෘතියෙන් අහුලගත්ත චුට්ටෙන් උඩ ඉන්න ඒ බුවාටත් දෙයියෝ කියන්න ගත්තා. අන්න එහෙමයි ගොඩ් දෙයියෝ උනේ.

    ඔය අපි කියන දෙයියෝ ඇවිලා වෙනස් මාන පද්දතියක ජීව්වත් වෙන අපේ භෞතික පැවැත්මට වඩා හුගක් වෙනස් භෞතික පැවැත්මක් ඇති ජීවීන් කොට්ටාශයක්. එක එක ජාතියේ කට්ටිය ඉන්නවා.

    අල්ලාහ් කියන්නේ බන් කිසිම දෙයක් පැහැදිලි කරගන්න බැරි ගෝත්‍රික අරාබියෙක් නිකන් ඉදලා රොටී කාලා බඩු ගහන්න මැනුවල් එක ලියද්දි හේතු පල දහම ක්ශනිකයෙන් තුනී කරලා ගහපු තුරුම්පුවක්.. තව ඔය එක අම්ම කෙනෙකුත් ඔය තුරුම්පුවම ගැහුවා මිනිහ නොදැනුවත්ව ගර්භනී තත්වෙට පත් උනාම ජාමේ බේරගන්න...:Pනැත්නම් ගල් පාර කාලා මැරෙන්න තිබ්බා ඇත්ත කිව්වනම්:lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දෙයියො සර්වබලධාරී නං ඇයි කුරාණෙට අපහාස වෙන දේවල් කරන්න බැරි වෙන්න ලෝකෙ මැව්වෙ නැත්තෙ ? :dull: :dull:
    හැම දේම දෙයියන්ගෙ කැමැත්තට වෙනවනං අනික් ආගම් පැවතීම දෙයියන්ගෙ කැමැත්තනෙ ඒ කැමැත්තට පිටිං යන්නෙ ඇයි ? :dull: :dull:
    දෙයියො මහා කාරුණික නං ඇයි සාගත නියඟ ඇති වෙන්නෙ ? :dull: :dull:
    දෙයියො සියල්ල දන්නව නං ඇයි මිනිස්සුන්ව ටෙස්ට් කරන්නෙ ? :dull: :dull:
    දෙයියො හැම තැනම වැඩ ඉන්නවනං වැසිකිලි වලවල් වලත් ඇතිනෙ ඊය ? :dull: :dull:
    හැම දේටම ආරම්භයක් තියෙන්න ඕන්නං දෙයියන්වත් කවුරු හරි මවන්න එපැයි ? :dull: :dull:
    සර්බලධාරී මහාකාරුණික සියල්ල දන්න හැමතැනම වැඩ ඉන්න දෙවි කෙනෙක් ඉන්න විදිහක් නෑ :no: :no:
    ඒකට හේතුව මේකනේ බන්.. සර්වබලදාරී දෙවියන් වහන්සේ කියන බුවා නෙමේනේ මිනිස්සු මැව්වේ, මිනිස්සුනේ බන් උන්ගේ හිතෙන් දෙවියන් වහන්සේ කියල බුවෙක්ව මවාගත්තේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔය බටහිර ද්විකෝටිකෙන් මේක විස්තර කරපල්ලකෝ බලන්න...:lol::lol::lol::lol::lol:

    ඔන්න අපේ පෙරදිග දැනුමේ චතුර්කෝටිකෙන්නම් පුලුවන්..

    suwa meheyawal walin bawddayo sanipa unu awasthath thiyanawa mahaththayo ,,, eka gana wenama katha karamu
    රාළ ඒ වගක් නෑයි කිව්වෙ නෑනේ - වැඩේ තියෙන්නේ සුව මෙහෙයවල් ඔක්කොගෙන්ම සුව කරන ලෙඩ්ඩුන්ට වඩා වැඩි ගාණක් පත්තිනි අම්මා එතුමියගෙ හොරොව්පතානේ ඔය කියන ගිලන්හලෙන් සුව කිරීමයි - අන්නේකයි මෙතන කාරණේ :rolleyes:
    hari ekai waradi ekai wen karala gaththe kohomada ?
    සුව මෙහෙයවල් ඔක්කොගෙන්ම සුව කරනවට වඩා වැඩි පිරිසක් පත්තිනි අම්මගෙ ඉස්පිරිතාලෙන් සුව වෙනව නම් හරි එකයි වැරදි එකයි මොකක්ද කියල අල්ලගන්න අමාරුද ? :oo:
    oyalage eka hari kiyanna widyaawa waradi kiyanawa ..
    රාළ කොතනකවත් වැරදිය කියල කියල නෑ :no: - කියල තියෙන්නෙ ප්‍රෝඩාවක් කියලයි - ප්‍රෝඩාව කියන්නෙ කොලේ වහල ඇන්දවිල්ලක් :dull: -
    sarwabaladhari deviya boru karanna widyawen talk denawa ane ithin kanna oni unama kabaragoyath thalagoya wenawane neda ?
    ඉතිං ඉස්සෙල්ලා මැව්වෙ කිකිළිද බිත්තරේද කියන ප්‍රශ්නෙ විද්‍යාතමකයි නේ නේද ? :nerd: අවිද්‍යාත්මක නෑනේ :dull:
    mahaththayo loke devikenek mawwe naha kiyala kiyannath widyawata baha oyage oya wiswaasa kala haki deviya naha kiyanna widyawata baha ...
    එහෙම වෙන්න බෑනෙ - ඉස්සෙල්ලා මැව්වෙ කිකිළිද බිත්තරේද කියල හරියට තෝරගන්න පුළුවන් නම් ( ඒ කිව්වෙ පළවෙනියට මැවිච්ච බිත්තර කට්ටෙ මොකක් හරි විශේෂ ලකුණක් වගේ දෙයකින් ප්‍රත්‍යක්ෂයෙන්) , ඔන්න කියන්න පුළුවන් කවුරු හරි මැව්වාය - ඒ නිසා ඌ සර්වබලධාරියාය කියලා :D. එහෙම ඉස්සෙල්ලා මැව්වෙ මොකක්ද කියල හරියට හොයාගන්න බැරි නම් එහෙනම් ඒ කියන්නෙ මැවිල්ලක් වෙලා නෑ කියන එකයි. :nerd:
    oya dekama wiswaasa karana un kiyanne widyawata gochara naha kiyana eka thamai ..
    නෑනේ - "ආරම්භයක් නෑ" කියන කාරණේ විද්‍යාවට ("අහවල්" විද්‍යාවෙත්) ගෝචරයි. :D ඕකෙ අවුල තියෙන්නෙ විද්‍යවෙන් සර්වබලධාරියා හොයන්න පටන්ගැනීමක් හෙවිල්ලයි :dull:
    thamunge eka arenna anith okkoma waradine neda ? oya mona deyyath ekai mahaththayo ..okkoma boru thama
    ඉතිං ඔය සර්ව බලධාරියාට වඩා සුපිරි ගින්දර එළකිරි වැඩ්ඩියෙක් නෙ පත්තිනි අම්මා , එයාගෙ ඉස්පිරිතාලෙ වෙන වැඩ කිඩ අරන් බැලුවාම :nerd: - එතකොට කොහොමද කියන්නෙ කොයි දෙයියත් එකයි කියලා ? :rolleyes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    රත්තරං;21287894 said:
    සරලවම උත්තරයක් දෙන්නම්..

    ගොඩ් ගැන කියනවනම්
    ඉන්ග්‍රීසි වචනය- ගොඩ් සිංහල වචනය - සර්වබලදාරියා. මේක ඒකවචන නාම පදයක්.තියරිටිකලි එක බුවයි ඉන්නේ. ඌ තමා සේරම කරන්නේ. පඩේට කලින් බෙට්ට යනවද බෙට්ටට කලින් පඩේ යනවද තීරනේ කරන්නෙත් මූ. ගොඩ්ස් කියල එකක් නෑ. ඉන්නෙ එක බුවයි

    දෙවියන් ගැන කියනවනම්

    සිංහල වචනය- දෙවියන්, හින්දියෙන් භගවාන් කියල කියනවා. ඔය කියන බුවාලාට ඉංග්‍රීසි වචනයක් නෑ. මේක භහුවචන නාම පදයක්

    දැන් සල්වබලදාරියා දෙවියන් වහන්සේ උනේ කොහොමද ඇහුවොත් මෙහෙමයි,

    සුද්දෝ ලංකාවට ඇවිත් අඩු කුලේ උන් පෝලිම් ගහලා මුන් පෙරේරා මූ රුබේරු මූ සිල්වා කියලා වාසගම් දීලා, තව ඔය ලුනු ගොට්ටක් පැන්ස දෙකක් එහෙම හොද කුල වල උන්ට දීලා. අකමැති උන්ට ගෑනු දූශනේ කරලා චූ පනින්න බයිනේත්තුවෙන් ඇනලා එහෙම බයිබල් පාඩම් කරවනකොට :lol::lol: අහස දිහාට අත් දෙක උස්සලා ප්‍රේ කරන ගමන් ගෝඩ් කිව්වා. අපේ බුවාලා බෞද්ද සංස්කෘතියෙන් අහුලගත්ත චුට්ටෙන් උඩ ඉන්න ඒ බුවාටත් දෙයියෝ කියන්න ගත්තා. අන්න එහෙමයි ගොඩ් දෙයියෝ උනේ.

    ඔය අපි කියන දෙයියෝ ඇවිලා වෙනස් මාන පද්දතියක ජීව්වත් වෙන අපේ භෞතික පැවැත්මට වඩා හුගක් වෙනස් භෞතික පැවැත්මක් ඇති ජීවීන් කොට්ටාශයක්. එක එක ජාතියේ කට්ටිය ඉන්නවා.

    අල්ලාහ් කියන්නේ බන් කිසිම දෙයක් පැහැදිලි කරගන්න බැරි ගෝත්‍රික අරාබියෙක් නිකන් ඉදලා රොටී කාලා බඩු ගහන්න මැනුවල් එක ලියද්දි හේතු පල දහම ක්ශනිකයෙන් තුනී කරලා ගහපු තුරුම්පුවක්.. තව ඔය එක අම්ම කෙනෙකුත් ඔය තුරුම්පුවම ගැහුවා මිනිහ නොදැනුවත්ව ගර්භනී තත්වෙට පත් උනාම ජාමේ බේරගන්න...:Pනැත්නම් ගල් පාර කාලා මැරෙන්න තිබ්බා ඇත්ත කිව්වනම්:lol::lol:
    සුද්දො ඇවිල්ල බොරු ඉගැන්නුව. ඊට කලින් ඉදන් අපේ උන් විශ්වාස කරෙත් බොරුම තමා. අද සුද්දො මේ බහුභූත විශ්වාස කරන්නෙ නෑ. දැන් අපේ සමහරු සුද්දො උගන්නපු බොරුව විශ්වාස කරනව තව සමහරු ඉස්සර ඉදන් අපේ තිබ්බ බොරුව විද්වාස කරනව. ඔය දෙවිවරු කියල ජාතියක් නෑ කියල ජනක ජයසූරියයි ටියුඩර් වීරසිංහයි හරි ලස්සනට ඔප්පු කරා නොපෙනෙන මානයෙ. අනිත් පැත්හ්ටෙන් ආපු ජයසුමනල ඇප නැතුව ගියේ. මේ කතාව අහපන් ඒකෙ ලස්සනට පැහැදිළි කරනව ඔය තැන්වල කරන බොරුව.
    https://youtu.be/hv9vvgCra58?t=4523
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    රත්තරං;21287894 said:
    සරලවම උත්තරයක් දෙන්නම්..

    ගොඩ් ගැන කියනවනම්
    ඉන්ග්‍රීසි වචනය- ගොඩ් සිංහල වචනය - සර්වබලදාරියා. මේක ඒකවචන නාම පදයක්.තියරිටිකලි එක බුවයි ඉන්නේ. ඌ තමා සේරම කරන්නේ. පඩේට කලින් බෙට්ට යනවද බෙට්ටට කලින් පඩේ යනවද තීරනේ කරන්නෙත් මූ. ගොඩ්ස් කියල එකක් නෑ. ඉන්නෙ එක බුවයි

    දෙවියන් ගැන කියනවනම්

    සිංහල වචනය- දෙවියන්, හින්දියෙන් භගවාන් කියල කියනවා. ඔය කියන බුවාලාට ඉංග්‍රීසි වචනයක් නෑ. මේක භහුවචන නාම පදයක්

    දැන් සල්වබලදාරියා දෙවියන් වහන්සේ උනේ කොහොමද ඇහුවොත් මෙහෙමයි,

    සුද්දෝ ලංකාවට ඇවිත් අඩු කුලේ උන් පෝලිම් ගහලා මුන් පෙරේරා මූ රුබේරු මූ සිල්වා කියලා වාසගම් දීලා, තව ඔය ලුනු ගොට්ටක් පැන්ස දෙකක් එහෙම හොද කුල වල උන්ට දීලා. අකමැති උන්ට ගෑනු දූශනේ කරලා චූ පනින්න බයිනේත්තුවෙන් ඇනලා එහෙම බයිබල් පාඩම් කරවනකොට :lol::lol: අහස දිහාට අත් දෙක උස්සලා ප්‍රේ කරන ගමන් ගෝඩ් කිව්වා. අපේ බුවාලා බෞද්ද සංස්කෘතියෙන් අහුලගත්ත චුට්ටෙන් උඩ ඉන්න ඒ බුවාටත් දෙයියෝ කියන්න ගත්තා. අන්න එහෙමයි ගොඩ් දෙයියෝ උනේ.

    ඔය අපි කියන දෙයියෝ ඇවිලා වෙනස් මාන පද්දතියක ජීව්වත් වෙන අපේ භෞතික පැවැත්මට වඩා හුගක් වෙනස් භෞතික පැවැත්මක් ඇති ජීවීන් කොට්ටාශයක්. එක එක ජාතියේ කට්ටිය ඉන්නවා.

    අල්ලාහ් කියන්නේ බන් කිසිම දෙයක් පැහැදිලි කරගන්න බැරි ගෝත්‍රික අරාබියෙක් නිකන් ඉදලා රොටී කාලා බඩු ගහන්න මැනුවල් එක ලියද්දි හේතු පල දහම ක්ශනිකයෙන් තුනී කරලා ගහපු තුරුම්පුවක්.. තව ඔය එක අම්ම කෙනෙකුත් ඔය තුරුම්පුවම ගැහුවා මිනිහ නොදැනුවත්ව ගර්භනී තත්වෙට පත් උනාම ජාමේ බේරගන්න...:Pනැත්නම් ගල් පාර කාලා මැරෙන්න තිබ්බා ඇත්ත කිව්වනම්:lol::lol:

    Ps : sorry mata google translator wada naha :(

    minis budhdhiyata gochara nowena loke mawapu ekek = minis budhdhiyata gochara nowana wenas buwthika pawathmak athi jiwin wisheshayak

    mama kiyanne minis buddiyata gochara nowana de thibiya haki kiyala kiyaddima mawmkaara deviyo sitiya haki wenawane ? mokada minis danumata wada sankirna gochara nowana parasayaka thiyana deyaknam ,eka monawage deyakda kiyala upakalpanaya karanna bahane ,mokada eka minis danumata wada godak sankirna kathawak

    thawa ekak mehema ahuwoth minis danumata gochara nowana jiwin wargayak atha . e jiwin wargaya athbutha balayak pawichchi karamin mins wargayaata udaw karai kiyala piligatha yuththe ai ? dewala wala pin katawath rakaganna bari thathwayak me wenakota thiyenne

    me diviwaru aruda wima wenne lankawe minissunta witharada nathnam loke watema ehema wenawada ? hithala balanna

    minis buddiyata gochara nowana de thibiya haka kiyala tharka karata eken oya kiyana minis budhdhiyata gochara nathi minissunta athbutha balayakin udaw karana jiwin wargayak siti kiyala oppu wenne naha
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;21287894 said:
    සරලවම උත්තරයක් දෙන්නම්..

    ගොඩ් ගැන කියනවනම්
    ඉන්ග්‍රීසි වචනය- ගොඩ් සිංහල වචනය - සර්වබලදාරියා. මේක ඒකවචන නාම පදයක්.තියරිටිකලි එක බුවයි ඉන්නේ. ඌ තමා සේරම කරන්නේ. පඩේට කලින් බෙට්ට යනවද බෙට්ටට කලින් පඩේ යනවද තීරනේ කරන්නෙත් මූ. ගොඩ්ස් කියල එකක් නෑ. ඉන්නෙ එක බුවයි

    මේ තමයි ගෝඩ්™. එච්චරයි. තව මොනවද පඩ හලාගන කියවන්නෙ තට්ටලු:rofl:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඉදිරියේ රාළ;21287945 said:
    [/SIZE]රාළ ඒ වගක් නෑයි කිව්වෙ නෑනේ - වැඩේ තියෙන්නේ සුව මෙහෙයවල් ඔක්කොගෙන්ම සුව කරන ලෙඩ්ඩුන්ට වඩා වැඩි ගාණක් පත්තිනි අම්මා එතුමියගෙ හොරොව්පතානේ ඔය කියන ගිලන්හලෙන් සුව කිරීමයි - අන්නේකයි මෙතන කාරණේ :rolleyes: සුව මෙහෙයවල් ඔක්කොගෙන්ම සුව කරනවට වඩා වැඩි පිරිසක් පත්තිනි අම්මගෙ ඉස්පිරිතාලෙන් සුව වෙනව නම් හරි එකයි වැරදි එකයි මොකක්ද කියල අල්ලගන්න අමාරුද ? :nerd: ඉතිං ඔය සර්ව බලධාරියාට වඩා සුපිරි ගින්දර එළකිරි වැඩ්ඩියෙක් නෙ පත්තිනි අම්මා , එයාගෙ ඉස්පිරිතාලෙ වෙන වැඩ කිඩ අරන් බැලුවාම :nerd: - එතකොට කොහොමද කියන්නෙ කොයි දෙයියත් එකයි කියලා ? :rolleyes:

    paththini amma gana dadi wiswaasa karana parani deshiya wedakama gana danumak thiyana kenek oya prathikara karanawa aththe .... hoda wenaw aththe beheth walata ,paththini amma wiswaase ... ai oya dan mawumkara deviyo adahana unuth kiyanne thamange dakshathawen newei e deviyonge ashirwade nisa thamai kiyala
    :P
     
    Last edited:

    paththini amma gana dadi wiswaasa karana parani deshiya wedakama gana danumak thiyana kenek oya prathikara karanawa aththe ....
    මුල් ලිපි දෙක හරියට කියවලා නෑ :no:
    hoda wenaw aththe beheth walata ,paththini amma wiswaase ... ai oya dan mawumkara deviyo adahana unuth kiyanne thamange dakshathawen newei e deviyonge ashirwade nisa thamai kiyala
    හරියට තියා ලිපි දෙකේ ඡේදයක් වත් උඩින් පල්ලෙන් හරි කියවලා නෑ :no::angry:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඉදිරියේ රාළ;21288194 said:
    මුල් ලිපි දෙක හරියට කියවලා නෑ :no: හරියට තියා ලිපි දෙකේ ඡේදයක් වත් උඩින් පල්ලෙන් හරි කියවලා නෑ :no::angry:

    මන් කියන දේවල් එකකටවත් උත්තර දෙන්නෙ නැත්තෙ උඹට දෙන්න උත්තර නැති හින්ද වෙන්න ඇති. කොහොමත් මිථ්‍යාවල් පස්සෙ යන උන් එක්ක තර්ක කරොත් ඉතින් ගේමක් නැතුව දිනන්න පුලුවන්. උඹල වගේ ගල් යුගේ ඉන්න ලෝකෙ දැකපු නැති උන්ට මෙහෙම තැන් ලොකුයි තමා. ඒත් ඔය තැන්වලින් කෙලෝ ගත්තාම ඔක්කොටම අන්තිමට තියෙන්නෙ බටහිර විද්‍යාවෙ පිහිට තමා. මන් බටහිර විද්යාවෙ වහලෙක් නෙමේ බටහිර විද්‍යාවෙ දුර්වල තැන් තියනව. ඒත් දේශීය විද්‍යාවට වඩා ගව් ගානක් බටහිර විද්‍යාව ඉස්සරහින් කියල පිලිගන්න වෙනව.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Ps : sorry mata google translator wada naha :(

    minis budhdhiyata gochara nowena loke mawapu ekek = minis budhdhiyata gochara nowana wenas buwthika pawathmak athi jiwin wisheshayak

    mama kiyanne minis buddiyata gochara nowana de thibiya haki kiyala kiyaddima mawmkaara deviyo sitiya haki wenawane ? mokada minis danumata wada sankirna gochara nowana parasayaka thiyana deyaknam ,eka monawage deyakda kiyala upakalpanaya karanna bahane ,mokada eka minis danumata wada godak sankirna kathawak

    thawa ekak mehema ahuwoth minis danumata gochara nowana jiwin wargayak atha . e jiwin wargaya athbutha balayak pawichchi karamin mins wargayaata udaw karai kiyala piligatha yuththe ai ? dewala wala pin katawath rakaganna bari thathwayak me wenakota thiyenne

    me diviwaru aruda wima wenne lankawe minissunta witharada nathnam loke watema ehema wenawada ? hithala balanna

    minis buddiyata gochara nowana de thibiya haka kiyala tharka karata eken oya kiyana minis budhdhiyata gochara nathi minissunta athbutha balayakin udaw karana jiwin wargayak siti kiyala oppu wenne naha

    උබ වැරදිලා මාව ක්වෝට් කලාද නැත්නම් මම කිව්ව එක කියෙව්වේ නැද්ද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මේ තමයි ගෝඩ්™. එච්චරයි. තව මොනවද පඩ හලාගන කියවන්නෙ තට්ටලු:rofl:

    ඔය මොන දෙයියෙක්ද බන්? ඕක මිහිමත මනුස්ස ලෝකේ ජීවත් වෙන පෙරේත ආත්මයක්
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මන් කියන දේවල් එකකටවත් උත්තර දෙන්නෙ නැත්තෙ උඹට දෙන්න උත්තර නැති හින්ද වෙන්න ඇති. කොහොමත් මිථ්‍යාවල් පස්සෙ යන උන් එක්ක තර්ක කරොත් ඉතින් ගේමක් නැතුව දිනන්න පුලුවන්. උඹල වගේ ගල් යුගේ ඉන්න ලෝකෙ දැකපු නැති උන්ට මෙහෙම තැන් ලොකුයි තමා. ඒත් ඔය තැන්වලින් කෙලෝ ගත්තාම ඔක්කොටම අන්තිමට තියෙන්නෙ බටහිර විද්‍යාවෙ පිහිට තමා. මන් බටහිර විද්යාවෙ වහලෙක් නෙමේ බටහිර විද්‍යාවෙ දුර්වල තැන් තියනව. ඒත් දේශීය විද්‍යාවට වඩා ගව් ගානක් බටහිර විද්‍යාව ඉස්සරහින් කියල පිලිගන්න වෙනව.

    අනේ මූවත් quote කරපල්ලකෝ.
    ඔහොම කොන් කරන්න එපා.
    පවු බං.
    :lol::lol: