දෙයියොන්ගෙත් වැඩ්ඩෙක්

මේකත් සිරාවටම අහන්නෙ: මාරුවෙන ඒව වෙන්නෙ නැත්නම් එයාට කක්කි චිච්චි එහෙම දාන්න ඕනෙ වෙන්නෙත් නැද්ද? :confused:
නෑ :no: - ඇයි අපි වගේ කන්නෙ බොන්නෙ නෑනේ :D
 
Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ලන්කාවෙ ඉන්නෙ හරක්, උන්ට කොච්චර කියුවත් වැඩක් නෑ කොහෙහරි දේවාලෙක ඉන්න හොරෙකුට අහුවෙනවා.
     
    මෙතන දේවාලයක් නෙවෙයි නේ - අනිත් එක දේවාල වල වගේ අර පඩුරු මේ වට්ටි ගන්නෙ නෑනේ මෙතන :D
     
    reputation_neg.gif

    දෙයියොන්ගෙත් වැඩ්ඩෙක් 02-26-2017 09:40 AM boru uttawal danna epa!
    ඉතිං සර්වබලධාරියාටත් මේ වගේ වැඩක් කරලා පෙන්නන්න කියහංකෝ :nerd:. එතකොට කෙලින්ම මේවා බොරු වෙනවා නේ :rolleyes: :D.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉදිරියේ රාළ;21287299 said:
    මෙතන දේවාලයක් නෙවෙයි නේ - අනිත් එක දේවාල වල වගේ අර පඩුරු මේ වට්ටි ගන්නෙ නෑනේ මෙතන :D

    සුද්දා ආවා...

    දහයේ පාදෙන් ගනින්න ඉගැන්නුවා. මුන් ගැනගෙන ගැනගෙන යනවා:lol:
    කොන්ටම් පිසික් ඉගැනුවා ඒක කරගෙන කරගෙන ගියා..නියුටෝනියන් පිසික්ස් ඉගැන්නුවා ඒක කරගෙන ගියා..ඒකෙන් මේකත් මේකෙන් ඒකත් වැරදී කිව්වා.. සුද්දගේ හේතුපල වාදෙන් ඒකත් හා කියල පිලිගත්තා:lol:
    උන්ග මාන පද්දතිය ඉගැන්නුවා දැන් ඒ මාන පද්දතියේ ඉදන් සූස්තියක් ගහලා ආතල් එක විග්‍රහ කරනවා:lol:

    දැන් රෑටත් බටහිර අව්කන්නාඩි දාගෙන හද එලිය පෙන්නේ නැති උනාම හදත් සාපේක්ශව මුසාවක් වෙලා:dull:
     
    Last edited:
    රත්තරං;21287328 said:

    පට්ට යකෝ :lol::lol::D:D

    You must spread some Reputation around before giving it to රත්තරං again.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කෝ ගෝත්‍රිකයො ටික මේවට උත්තර දෙන්නෙ නැත්තෙ ඇයි.
    https://youtu.be/hv9vvgCra58?t=4523

    අනේ යකෝ දෙයියො ඇවිල්ල රොයිටර් එක ඉස්සරහ පෙනී ඉන්නලු :lol: :lol:
    දෙයියො ඇවිල්ල රොයිටර් කැමරාවක් ඉස්සර පෙනී ඉඳල ගියා නං උන් ලෝකෙට ප්‍රචාරය කරන්නෙ නාථ දෙයියො කියල නෙමේ ස්වර්ගයෙන් ආව දේවදූතයෙක් කියල මූ වගේ ගොනෙක් :lol: :lol:
    කාලි මෑණියන්ව අල්ලං බොරු කරන එකෙක් ගාවට ගිහිං කියනව දෙයියො නෑලු :lol: :lol:
    ඊනියා භෞතික වාදියො මූ පෝටෝන එහෙම ප්‍රත්‍යක්ශ වශයෙන් දැක්කද දන්නෑ නේ ? :lol: :lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332

    මේ ලෝකෙ මෙච්චර දියුණු වෙලා තියෙද්දිත් උඹල වගේ මේ බොරු විශ්වාස කරන උනුත් ඉන්නවනෙ. ජනක ජයසූරිය කියන්නෙ ඔය කියන මිථ්‍යාවලට විරුද්ධව පත්තර වල ආටිකල් ලියපු කෙනෙක්. දැක්කනෙ එයා ජයසුමන කියන හොර දොස්තරටයි තොටවත්තටයි ඇප නැති වෙන්න කතා කරපු අය. ඒ වගේ අය තමා නියම දාර්ශනිකයො. දියුණු රටවල නම් මෙහෙම වැඩ සටහන් තියන්නෙවත් නෑ මොකද ඒ රටවල ඔය වගේ බහුභූත කතා කරොත් සමාජෙන් කොන් කරලම දානව. ඒත් ලංකාවෙ උන් මෝඩයො වගේ උන් පස්සෙම යනව.
     
    උඹෙ ඔය කැහි සුද්දියි හොටු සුද්දියි දෙන්නවම එක්කගෙන පලයන්කො පත්තිනි අම්මා ලඟට :nerd: . එතකොට බලාගත්තෑකි මේක බහුබූතයක්ද නැද්ද කියලා :rolleyes:. එහෙම නොකර මෙතන බහුබූතයක්ය කියල කියන කතාව අවිද්‍යාත්මකයි , අවිද්‍යානුකූලයි නෙ බන්. :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ ලෝකෙ මෙච්චර දියුණු වෙලා තියෙද්දිත් උඹල වගේ මේ බොරු විශ්වාස කරන උනුත් ඉන්නවනෙ. ජනක ජයසූරිය කියන්නෙ ඔය කියන මිථ්‍යාවලට විරුද්ධව පත්තර වල ආටිකල් ලියපු කෙනෙක්. දැක්කනෙ එයා ජයසුමන කියන හොර දොස්තරටයි තොටවත්තටයි ඇප නැති වෙන්න කතා කරපු අය. ඒ වගේ අය තමා නියම දාර්ශනිකයො. දියුණු රටවල නම් මෙහෙම වැඩ සටහන් තියන්නෙවත් නෑ මොකද ඒ රටවල ඔය වගේ බහුභූත කතා කරොත් සමාජෙන් කොන් කරලම දානව. ඒත් ලංකාවෙ උන් මෝඩයො වගේ උන් පස්සෙම යනව.

    පත්තරේට ලිපියක් ලිව්වාම දාර්ශනිකයොලු එතකොට ඇරිස්ටෝටල්ල කන්ෆියුසියස්ල නීට්ශේල මොක්කුද ? :lol: :lol:
    මෙච්චර දියුණු හින්ද වෙන්න ඇති MH370ය අතුරුදහන් වෙලා තාම වෙච්චි දේවත් හොයාගන්න බැරුව ඉන්නෙ :lol: :lol:
    නැති වෙච්ච තඩි ප්ලේන් එකක හොයාගන්න බෑ ඇහැට නොපෙනෙන දෙයියො හොයන්න හදනව දියුණුව තියල ඉඳගනිං :rolleyes: :rolleyes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    රත්තරං;21287328 said:

    සුද්දා ආවා...

    දහයේ පාදෙන් ගනින්න ඉගැන්නුවා. මුන් ගැනගෙන ගැනගෙන යනවා:lol:
    කොන්ටම් පිසික් ඉගැනුවා ඒක කරගෙන කරගෙන ගියා..නියුටෝනියන් පිසික්ස් ඉගැන්නුවා ඒක කරගෙන ගියා..ඒකෙන් මේකත් මේකෙන් ඒකත් වැරදී කිව්වා.. සුද්දගේ හේතුපල වාදෙන් ඒකත් හා කියල පිලිගත්තා:lol:
    උන්ග මාන පද්දතිය ඉගැන්නුවා දැන් ඒ මාන පද්දතියේ ඉදන් සූස්තියක් ගහලා ආතල් එක විග්‍රහ කරනවා:lol:

    දැන් රෑටත් බටහිර අව්කන්නාඩි දාගෙන හද එලිය පෙන්නේ නැති උනාම හදත් සාපේක්ශව මුසාවක් වෙලා:dull:

    අනේ යකෝ දෙයියො ඇවිල්ල රොයිටර් එක ඉස්සරහ පෙනී ඉන්නලු :lol: :lol:
    දෙයියො ඇවිල්ල රොයිටර් කැමරාවක් ඉස්සර පෙනී ඉඳල ගියා නං උන් ලෝකෙට ප්‍රචාරය කරන්නෙ නාථ දෙයියො කියල නෙමේ ස්වර්ගයෙන් ආව දේවදූතයෙක් කියල මූ වගේ ගොනෙක් :lol: :lol:
    කාලි මෑණියන්ව අල්ලං බොරු කරන එකෙක් ගාවට ගිහිං කියනව දෙයියො නෑලු :lol: :lol:
    ඊනියා භෞතික වාදියො මූ පෝටෝන එහෙම ප්‍රත්‍යක්ශ වශයෙන් දැක්කද දන්නෑ නේ ? :lol: :lol:

    machan alla kiyana deviyonwa piliganne nathi wennai me deviyo piligannai hethuwa poddak pahadili karapanko :P

    anika oya deviyo inne lankawe witharada ban ?
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    machan alla kiyana deviyonwa piliganne nathi wennai me deviyo piligannai hethuwa poddak pahadili karapanko :P

    anika oya deviyo inne lankawe witharada ban ?

    දෙයියො සර්වබලධාරී නං ඇයි කුරාණෙට අපහාස වෙන දේවල් කරන්න බැරි වෙන්න ලෝකෙ මැව්වෙ නැත්තෙ ? :dull: :dull:
    හැම දේම දෙයියන්ගෙ කැමැත්තට වෙනවනං අනික් ආගම් පැවතීම දෙයියන්ගෙ කැමැත්තනෙ ඒ කැමැත්තට පිටිං යන්නෙ ඇයි ? :dull: :dull:
    දෙයියො මහා කාරුණික නං ඇයි සාගත නියඟ ඇති වෙන්නෙ ? :dull: :dull:
    දෙයියො සියල්ල දන්නව නං ඇයි මිනිස්සුන්ව ටෙස්ට් කරන්නෙ ? :dull: :dull:
    දෙයියො හැම තැනම වැඩ ඉන්නවනං වැසිකිලි වලවල් වලත් ඇතිනෙ ඊය ? :dull: :dull:
    හැම දේටම ආරම්භයක් තියෙන්න ඕන්නං දෙයියන්වත් කවුරු හරි මවන්න එපැයි ? :dull: :dull:
    සර්බලධාරී මහාකාරුණික සියල්ල දන්න හැමතැනම වැඩ ඉන්න දෙවි කෙනෙක් ඉන්න විදිහක් නෑ :no: :no:
     
    eka ubata therum ganna baha uba manussayek nisa ubata thiyana buddiyata baha eka deviyonge plan eka kiyala kiwwoth .... uba kohomada kiyanne deviyo loke mawwe naha kiyala .widyawata deviyanwa hoyaganna tharam manussayonge danuma diyunu naha kiwwoth
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    eka ubata therum ganna baha uba manussayek nisa ubata thiyana buddiyata baha eka deviyonge plan eka kiyala kiwwoth .... uba kohomada kiyanne deviyo loke mawwe naha kiyala .widyawata deviyanwa hoyaganna tharam manussayonge danuma diyunu naha kiwwoth

    උබ උෟට ඔහොම කතා කරාට උෟ ඒපොස්ට් එක දැම්මෙ අල්ලගෙ කැමැත්තහන්ද, අපි කරන කියන හැම දේම සිද්ද වෙන්නෙ අල්ලට ඕන විදියට, කොටින්ම අපිට පඩයක් ගියත් ඒක අල්ලගෙ කැමැත්තට සිද්දවෙන දෙයක්
     
    ඉස්සෙල්ලා මැව්වෙ කිකිළිවද බිත්තරේද :oo: ? ඔය සර්වබලධාරියාගෙන් අහල මට කියහං :nerd:
     
    ඔය කිසිම විදිහෙ දෙවි කෙනෙක් නෑ බන්. කෝ බලපන් සමන් දෙවියන්ට එයාගෙ සීනුවවත් පරෙස්සම් කරන්න බැරි වෙලා. ජනක ජයසූරිය නියමෙටම ඒක පෙන්නුව අරුන්ට කටවුත්තර නෑ ඒවට.
    https://youtu.be/oQwO5zuGkJA?t=865
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උබ උෟට ඔහොම කතා කරාට උෟ ඒපොස්ට් එක දැම්මෙ අල්ලගෙ කැමැත්තහන්ද, අපි කරන කියන හැම දේම සිද්ද වෙන්නෙ අල්ලට ඕන විදියට, කොටින්ම අපිට පඩයක් ගියත් ඒක අල්ලගෙ කැමැත්තට සිද්දවෙන දෙයක්

    ඉදිරියේ රාළ;21287537 said:
    ඉස්සෙල්ලා මැව්වෙ කිකිළිවද බිත්තරේද :oo: ? ඔය සර්වබලධාරියාගෙන් අහල මට කියහං :nerd:

    uttiye mama eka ahuwe ubalage oya sarwabaladari deyyo sarwabaladari nathi deyyo loke mawapu deyyo okkoma wiswaasa ekai kiyala pennala dennai...
    nathuwa oya srwabaladharyai sarwabaladhari nathi ekai okkoma matanam ekai
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඉදිරියේ රාළ;21287453 said:
    උඹෙ ඔය කැහි සුද්දියි හොටු සුද්දියි දෙන්නවම එක්කගෙන පලයන්කො පත්තිනි අම්මා ලඟට :nerd: . එතකොට බලාගත්තෑකි මේක බහුබූතයක්ද නැද්ද කියලා :rolleyes:. එහෙම නොකර මෙතන බහුබූතයක්ය කියල කියන කතාව අවිද්‍යාත්මකයි , අවිද්‍යානුකූලයි නෙ බන්. :baffled:
    අනේ පල යන්න ගොන නාම්බ. සුද්දියන්ට අපහාස කරන්න ඉන්නෙ ඉතින් උඹ වගේ මිථ්‍යාවල් පස්සෙ යන උන් තමා. සුද්දියො ඔය මිථ්‍යාවල් පස්සෙ යන්නෙ නෑ සුද්දියො හුගක් බුද්ධිමත්. එයාල නිර් ආගමිකයි. උඹට කියන්න දේවල් නැතුවට හොටු සුද්දි කිව්වට හොටු කැහි ගෑනු ඔක්කොම ඉන්නෙ ලංකාවෙ. උඹලගෙ භාෂාවෙන් කියනවනම් හෙළ කුල කාන්තාවො. ඒත් ඇත්තටම උන් හොටු කැහි ගෑනු. කොච්චර පජාතද කියල හොයල බලපන් මහලොකු ඉතිහාසයෙන්ම. ලංකාවෙ රජවරු බිසෝවරු අරන් ආවෙ උතුරු ඉන්දියාවෙන් තායිලන්තෙන් පර්සියාවෙන්. ඒත් ඒ රටක රජ කෙනෙක් තියා සාමාන්‍ය මිනිහෙක්වත් ලංකාවෙ ගෑනියෙක් (උඹලගෙ භාෂාවෙන් කුල කාන්තාවක්) අයන් ගියා කියල සදහනක් නෑ.
     
    uttiye mama eka ahuwe ubalage oya sarwabaladari deyyo sarwabaladari nathi deyyo loke mawapu deyyo okkoma wiswaasa ekai kiyala pennala dennai...
    nathuwa oya srwabaladharyai sarwabaladhari nathi ekai okkoma matanam ekai
    ලෝකෙ මැව්වද නැද්ද කියන එක නෙවෙයි නෙ බන් මෙතන කාරණේ :rolleyes:, මිනිස්සුන්ට හොද කරන්න බැරි ලෙඩ්ඩුන්ව පත්තිනි අම්මා සනීප කරන එක නේ . :yes: ඒක අල්ලගන්න බැරිද උඹට :nerd: ?