දෙයියෝ~දුන්න

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
:lol::lol::lol: කතෝලිකයෝ නම් උපතින්ම දෙවියන් වහන්සේ කෙනෙක් ගැන විස්වාස කරන එන්නේ....බෞද්දයොත් ගස් වලට වන්දනා කරන එකනේ පුදුමේ...:P

මන් නම් හිතන්නේ නැහැ කිසිම කෙනෙක් උපතින්ම ආගම නිශ්චය කරගෙන මේක අදහනවා කියලා එනවා කියලා.
බෞද්දයෙක් හිතෙන හිතෙන ගහට ගිහින් වන්දනා කරනවානම් එතන ලොකු අව්ලක්.(එයාගේ විශවාස වල)

සාමාන්යෙන් බෞද්දයෝ බෝ ගහට වන්දනාමාන කරනවා.
ඒක කරන්න ඕනේ ගරු කිරීමක් හැටියට.
බුදුන් වහන්සේ තමයි මුලින්ම බෝ ගහට තමන්ගේ කෘතගුණ සලකන්න සතියක් එකදිගට ඒ දිහා බලාගෙන ගෞරව කරේ.
අයි එහෙම කරේ?.බුදුන් වහන්සේට චත්රර්ය සත්‍ය අවබෝද කරගන්න එක්තරා විදියක උදව්වක් වුන නිසා.

බෞද්දයෝ පන්සලකට ගියාම බෝදීන් වහන්සේට චයිත්‍යට විහාරගෙයි බුදු පිළිමෙට ගෞරව කරනවා මල් පූජා කිරීමෙන් සුවඳ දුම් දැල්වීමෙන් පහන් දැල්වීමෙන් සහ ඒවා පුජ කරන ගත කියමින්.
ඊට අමතරව එක් එක් ස්ථානයට වන්දනා කරන්න වෙනම ගාථාත් තියෙනවා.

අයි එහෙම කරන්නේ? බුදුන් වහන්සේ ව වන්දනා කරන්න බෞද්දයන්ට ඉතිරි වෙලා තියෙන පූජා වස්තුන් ඒවා නිසා.(සංගරත්නය,දම්මරත්නය හැරුණු කොට)
බුදුන් වහන්සේගේ දතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙනවා චයිත්‍යහී,පන්සලේ තියෙන බෝදීන් වහන්සේ බුදුන් වහන්සේ පිටදුන් බෝදියේ(බෝ ගසෙහි) ශාකාවක් වීම,බුදුන් වහන්සේගේ ආකාරයට නෙලපු ප්‍රතිමාව සහ අනිකුත් රහතන් වහන්සේලාගේ ප්‍රතිමා.

කවුරුහරි බෝදීන් වහන්සේ කෙනෙක් ලගට ගිහිල්ල මගේ අපල දුරු කරන්න,මගේ කරදර ඉවර වෙන්න,මගේ අද්යපනේ සාර්ථක වෙන්න කියලා ඉල්ලනවානම් වෙන කිසිම තමාගේ උත්සහයක් නැතිව එකත් හරියට පල්ලියේ අල්තාරය ලග වැටිලා මගේ පවු සමා කරලා දෙන්න කියලා දෙයියන්ගෙන් ඉල්ලනවා වගේ වැඩක්.

ඔය දෙකේදීම වෙන්නේ මිනිසුන්ගේ හිතේ ඇතිවන විශ්වාශය නිසා ඔය දේවල් කිරීමෙන් සහනයක් ලැබෙනවා කියන එක විශ්වසහ කිරීම.

පොදුවේ ගත්තොත් දෙකෙන්ම මානසික සහනයක්,තෘප්තියක් ලැබෙනවා.විශ්වාස කරන්නාට.

බෝධි පූජා වලින් සාමාන්‍ය මානසික සහනයක් හැරුනු කොට ඊට අමතරව විශේෂ ගුණයක් අත්වෙනවද කියන්න දැන්ම කල් වැඩියි.
විද්‍යාව තව තවත් දියුණු වුනාම ඒවාට පැහැදිලි කිරීම් හොයාගන්න පුළුවන් වෙයි.
 
  • Like
Reactions: sidathsaumya

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
නියම දෙවියන් තම දෙමව්පියන් බව සලකන්න​.. :yes::yes::yes::yes:

අනිවාර්යෙන්.දෙමව්පියෝ තමා අපිට හැමතිස්සෙම ආශීර්වාද කරණ එකම දෙවියෝ.
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    We Catholics believe all the souls are created by God.

    Thus says God, the Lord, who created the heavens mand stretched them out, who spread out the earth and what comes from it, who gives breath to the people on it and spirit to those who walk in it: - Isaiah 42:5

    Besides this, we have had earthly fathers who disciplined us and we respected them. Shall we not much more be subject to kthe Father of spirits land live? - Hebrews 12:9

    And Gives Hope To The Child By Following Verse.

    "Can a mother forget the baby at her breast and have no compassion on the child she has borne? Though she may forget, I will not forget you! -Isaiah 49:15

    අම්මපා ඉතින් ඔය දෙයියෝ කියන පරයව හමගහලත් මදිනේ මේ කරන දේවල් වලට:sorry:

    B181A99F-B382-B0BC-496457239AD442C5.jpg

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ

    මන් නම් හිතන්නේ නැහැ කිසිම කෙනෙක් උපතින්ම ආගම නිශ්චය කරගෙන මේක අදහනවා කියලා එනවා කියලා.
    බෞද්දයෙක් හිතෙන හිතෙන ගහට ගිහින් වන්දනා කරනවානම් එතන ලොකු අව්ලක්.(එයාගේ විශවාස වල)

    සාමාන්යෙන් බෞද්දයෝ බෝ ගහට වන්දනාමාන කරනවා.
    ඒක කරන්න ඕනේ ගරු කිරීමක් හැටියට.
    බුදුන් වහන්සේ තමයි මුලින්ම බෝ ගහට තමන්ගේ කෘතගුණ සලකන්න සතියක් එකදිගට ඒ දිහා බලාගෙන ගෞරව කරේ.
    අයි එහෙම කරේ?.බුදුන් වහන්සේට චත්රර්ය සත්‍ය අවබෝද කරගන්න එක්තරා විදියක උදව්වක් වුන නිසා.

    බෞද්දයෝ පන්සලකට ගියාම බෝදීන් වහන්සේට චයිත්‍යට විහාරගෙයි බුදු පිළිමෙට ගෞරව කරනවා මල් පූජා කිරීමෙන් සුවඳ දුම් දැල්වීමෙන් පහන් දැල්වීමෙන් සහ ඒවා පුජ කරන ගත කියමින්.
    ඊට අමතරව එක් එක් ස්ථානයට වන්දනා කරන්න වෙනම ගාථාත් තියෙනවා.

    අයි එහෙම කරන්නේ? බුදුන් වහන්සේ ව වන්දනා කරන්න බෞද්දයන්ට ඉතිරි වෙලා තියෙන පූජා වස්තුන් ඒවා නිසා.(සංගරත්නය,දම්මරත්නය හැරුණු කොට)
    බුදුන් වහන්සේගේ දතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙනවා චයිත්‍යහී,පන්සලේ තියෙන බෝදීන් වහන්සේ බුදුන් වහන්සේ පිටදුන් බෝදියේ(බෝ ගසෙහි) ශාකාවක් වීම,බුදුන් වහන්සේගේ ආකාරයට නෙලපු ප්‍රතිමාව සහ අනිකුත් රහතන් වහන්සේලාගේ ප්‍රතිමා.

    කවුරුහරි බෝදීන් වහන්සේ කෙනෙක් ලගට ගිහිල්ල මගේ අපල දුරු කරන්න,මගේ කරදර ඉවර වෙන්න,මගේ අද්යපනේ සාර්ථක වෙන්න කියලා ඉල්ලනවානම් වෙන කිසිම තමාගේ උත්සහයක් නැතිව එකත් හරියට පල්ලියේ අල්තාරය ලග වැටිලා මගේ පවු සමා කරලා දෙන්න කියලා දෙයියන්ගෙන් ඉල්ලනවා වගේ වැඩක්.

    ඔය දෙකේදීම වෙන්නේ මිනිසුන්ගේ හිතේ ඇතිවන විශ්වාශය නිසා ඔය දේවල් කිරීමෙන් සහනයක් ලැබෙනවා කියන එක විශ්වසහ කිරීම.

    පොදුවේ ගත්තොත් දෙකෙන්ම මානසික සහනයක්,තෘප්තියක් ලැබෙනවා.විශ්වාස කරන්නාට.

    බෝධි පූජා වලින් සාමාන්‍ය මානසික සහනයක් හැරුනු කොට ඊට අමතරව විශේෂ ගුණයක් අත්වෙනවද කියන්න දැන්ම කල් වැඩියි.
    විද්‍යාව තව තවත් දියුණු වුනාම ඒවාට පැහැදිලි කිරීම් හොයාගන්න පුළුවන් වෙයි.

    :rofl::rofl: ඉතින් එහෙනම් ඇයි කතෝලිකයන්ට දොස් කියන්නේ? :P විකාර නෙමෙයිද? වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගහනවා කියන්නේ ඕක තමයි බන්...මම නම් කියන්නේ කොයි ආගමත් විවේචනය කරන්න නරකයි...තමනුත් ඒ දේම කර කර අනිත් මිනිස්සුන්ට වැරදි කියන්න ගියාම වෙන්නේ විහිළුවක් බවට පත් වෙන එක...

    ශ්‍රී මහා බෝදියේ පඬුරක් ගැට ගැහුවම ළමයි හම්බෙනවානම්, දෙයියෝන්ට භාරයක් වුනාම ළමයි හම්බෙන්නත් පුළුවන් නේ? :rofl::rofl:

    දැන් මෙතන එහෙම කරාම දෙයියෝ හුකල බබා හම්බෙනවා කියන සැදැහැවත් බෞද්දයෝන්ට කියන්නේ තියෙන්නේ ශ්‍රී මහා බෝදියේ පඬුරු ගැට ගැහුවම කවුද හුකන්නේ කියල තමා....:lol: වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගැහුවම මුලින්ම බිදෙන්නේ තමන්ගේ ගෙදර බිත්තිය...ඊට පස්සේ තමා එහා පැත්තේ උන්ට වදින්නේ...නමුත් වීදුරු නිසා අමතක වෙනවා අපි ඇතුලේ ඉන්නේ කියල...

    ඔන්න ඕකයි ඇත්ත....උබ කිව්ව කතාව ඇත්ත....කවුරුත් උපතින් එහෙම එන්නේ නැහැ ආගමක් නිශ්චය කරගෙන...මම අදහස් කරේ මචන් උපතේදීම අපිට ආගම කියන දේ ලැබෙනවනේ...ඉතින් ඒ ආගමේ තියෙන්නේ දෙවියන් වහන්සේ ගැන නම් ඌ උපතින්ම දෙවියන් වහන්සේ කෙනෙක් ගැන විශ්වාසයක් තියන්න පුරුදු වෙලා එන්නේ..එකයි කිව්වේ...:)
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    :rofl::rofl: ඉතින් එහෙනම් ඇයි කතෝලිකයන්ට දොස් කියන්නේ? :P විකාර නෙමෙයිද? වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගහනවා කියන්නේ ඕක තමයි බන්...මම නම් කියන්නේ කොයි ආගමත් විවේචනය කරන්න නරකයි...තමනුත් ඒ දේම කර කර අනිත් මිනිස්සුන්ට වැරදි කියන්න ගියාම වෙන්නේ විහිළුවක් බවට පත් වෙන එක...

    මම මෙතැනදී නම් කතෝලිකයන්ට දොස් කියලා නැ.ඒ වගේම මේ ත්‍රඩ් එක දාපු අයියත් එහෙම අපහස කරලා නැ .මන් හිතන්නේ එය ඉල්ලල්ල තියෙන්නේ පැහැදිලි කිරීමක්.

    ලමේක් හම්බෙන්නේ අහවල් වැඩේ කරලා කියලා දැන දැන්ම අයි දෙයියෝ දුන්නා කියලා කියන්නේ අයි කියලා.මටනම් හිතෙන්නේ ඒක අදික භක්තිය හින්ද කියලා එහෙම කියන්නේ,ආගම බේදයක් නැතුව.

    ආගම කියන එක විවේචනය කරන්න ඕනේ නැහැ බන්.ආගමේ කියන්නේ ඇත්තද බොරුද කියලා මිනිස්සුන්ට තේරුම් යනවා ඒ අදාල මනුස්සයාගේ දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න.

    බුද්දිමත් මනුස්සයා කරන්නේ අගම කියලා තමන් පොඩි කාලේ ඉගෙනගත්ත ඉගැන්වීම වල හරය බලලා හොද දේ විතරක් තමන්ගේ ජීවිතයට ගන්නා එක.

    ශ්‍රී මහා බෝදියේ පඬුරක් ගැට ගැහුවම ළමයි හම්බෙනවානම්, දෙයියෝන්ට භාරයක් වුනාම ළමයි හම්බෙන්නත් පුළුවන් නේ? :rofl::rofl:

    එක එක ආගම් වල ඇදහිලි විශ්වාශ සැහෙන වෙනස්.
    අපි පඩුරු ගැට ගහනවා.
    උඹලා දෙවියන්ට pray කරනවා.
    හින්දු කට්ටිය එක එක විදියේ පූජා තියනවා.
    මුස්ලිම් එවුන් නම් දන්නේ නැ මොනවා කරනවද කියලා.

    කලිනුත් කිව්වා වගේ මිනිසුන්ගේ භක්තිය විශ්වාස තම බන්.ළමය හම්බෙන්නේ දෙන්නෙක්ගේ එක්වීම අනිවාර්යනේ.
    සමහර විට විශ්වස හින්ද මිනිසුන්ගේ ආත්ම ශක්තිය උනන්දුව ධෛර්ය වැඩිවෙනවා එහෙම වෙන්න පුළුවන් ඇති.

    දැන් මෙතන එහෙම කරාම දෙයියෝ හුකල බබා හම්බෙනවා කියන සැදැහැවත් බෞද්දයෝන්ට කියන්නේ තියෙන්නේ ශ්‍රී මහා බෝදියේ පඬුරු ගැට ගැහුවම කවුද හුකන්නේ කියල තමා....:lol: වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගැහුවම මුලින්ම බිදෙන්නේ තමන්ගේ ගෙදර බිත්තිය...ඊට පස්සේ තමා එහා පැත්තේ උන්ට වදින්නේ...නමුත් වීදුරු නිසා අමතක වෙනවා අපි ඇතුලේ ඉන්නේ කියල...

    (මටනම් හිතෙන්නේ උඹ මන් කිව්වා එකට උත්තර දෙනවට වඩා අනිත් අය කියලා තියෙන දේ කෙරෙහි අවදානය වැඩි කරලා කියලා.) :rolleyes:

    ඔන්න ඕකයි ඇත්ත....උබ කිව්ව කතාව ඇත්ත....කවුරුත් උපතින් එහෙම එන්නේ නැහැ ආගමක් නිශ්චය කරගෙන...මම අදහස් කරේ මචන් උපතේදීම අපිට ආගම කියන දේ ලැබෙනවනේ...ඉතින් ඒ ආගමේ තියෙන්නේ දෙවියන් වහන්සේ ගැන නම් ඌ උපතින්ම දෙවියන් වහන්සේ කෙනෙක් ගැන විශ්වාසයක් තියන්න පුරුදු වෙලා එන්නේ..එකයි කිව්වේ...:)

    ඔය උපතින්ම සීල් එක වදින එකෙක් උස් මහත් වෙලා උට හිතුනොත් මම පොඩි කාලේ ඉදන් ඉගෙන ගත්තා දේ තේරුමක් අවසානයක් හරයක් නැ කියලා උට හිතුනොත් ඌ ඒ ආගම කියන එකෙන් අයින් වෙනවා.අයින් වෙන්න පුළුවන් නම්.

    කැමති කෙනෙක්ට තමන් අදහන ආගම අදහගෙන පාඩුවේ ඉන්න පුළුවන්.(මෙහෙම හිටිය කියලා එය මහම මහා මෝඩ ලින් ගෙම්බෙක් වෙන්නෙත් නැහැ,ඒ වගේම මහා දැනුමක් තියෙන පොරක් වෙන්නෙත් නැහැ.)
    තව කෙනෙක් ට පුළුවන් එය අදහන ආගම කොතරම් දුරට නිවැරදිද කියලා හොයල බලන්න.(මෙහෙම අය හැබැයි කවදාවත් මෝඩ ලින් ගෙම්බෙක් වෙන්නේ නැහැ.)
    හේතුව අදටත් ඉස්සරහටත් අතීතයේදිත් ලෝකේ ඉස්සරහට යන්න හේතු වෙලා තියෙන දැනුම ආවේ මේවගේ සම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට හිතපු පුදගලයන් නිසා වීම.

    බුදුදහමේත් අපට උගන්නන ප්‍රදානම දෙයක් තමයි තමන් විසින්ම මේ දර්මය අවබෝද කරගන්න පුළුවන් දේවල් අවබෝද කරගන්න කියලා.නමුත් අද කාලේ typical බෞද්දයගේ මේක දකින්න නැහැ.

    උඹේ තර්කෙ apply වෙන්නේ අන්න උන්ට.
    තමන් දහ අතේ බාර හාර වෙලා පන්සිල් එකක්වත් ආරක්ෂා කරන්නේ නැතුව වෙන ආගමක මනුස්සයන්ගේ දේවල් නිග්‍රහ කරනවානම් අන්න ඒ ගොල්ලෝ තමයි වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගහන්නේ.
    1.gif

    1.gif
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රත්තරං;19891519 said:
    අම්මපා ඉතින් ඔය දෙයියෝ කියන පරයව හමගහලත් මදිනේ මේ කරන දේවල් වලට:sorry:

    එක දෙවියන් වහස්සේගේ තීරණේ...
    also morality comes from god.