වැරදිලා දෙරණ චැනල් එක බැලුනා. සරිගම ක්‍රොස්ඕවර් කියලා ලබ්බක් ගියේ. ඒකෙ ලහිරු පෙරේරා ඉන්නවා ජජ් බෝඩ් එකේ. ඌ මොකක් හරි ලබ්බක් වෙලා අර කනේ ගහගෙන ඉන්න මයික් ඒකත් එක්ක එලියට යනවා. ප්‍රසන්ට් කරන්න ඉන්න ජැකාගේ පුතා උගේ පස්සෙන් යනවා අනේ යන්න එපා අයියේ කිය කිය. අරූ කතා කරන සේරම ඇහෙනවා මයික් එක ගහගෙන ඉන්න නිසා. අන්තිමේ ලහිරුවා වාහනේ නැගලා ගෙදරම යනවා මයික් එකත් පිටින්. මට තියෙන ප්‍රශ්නේ අරූ ගෙදරින් එද්දිම මයික් එක ගහගෙනද එන්නේ? නැත්තන් ගෙදර අරන් යන්න බෑනේ දෙරණේ එව්වා. 
අනේ මන්දා මේ දෙරණේ හුත්තලගේ ස්ක්‍රිප්ට් මොකා ලියනවද දන්නේ නෑ. සමන් එදිරිමුනියද දන්නේ නෑ ඕකත් ලියල දුන්නේ.
අනේ මන්දා මේ දෙරණේ හුත්තලගේ ස්ක්‍රිප්ට් මොකා ලියනවද දන්නේ නෑ. සමන් එදිරිමුනියද දන්නේ නෑ ඕකත් ලියල දුන්නේ.