දෙරණේ උන්ගේ ආතල්!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,980
    113
    34
    Kalutara
    වැරදිලා දෙරණ චැනල් එක බැලුනා. සරිගම ක්‍රොස්ඕවර් කියලා ලබ්බක් ගියේ. ඒකෙ ලහිරු පෙරේරා ඉන්නවා ජජ් බෝඩ් එකේ. ඌ මොකක් හරි ලබ්බක් වෙලා අර කනේ ගහගෙන ඉන්න මයික් ඒකත් එක්ක එලියට යනවා. ප්‍රසන්ට් කරන්න ඉන්න ජැකාගේ පුතා උගේ පස්සෙන් යනවා අනේ යන්න එපා අයියේ කිය කිය. අරූ කතා කරන සේරම ඇහෙනවා මයික් එක ගහගෙන ඉන්න නිසා. අන්තිමේ ලහිරුවා වාහනේ නැගලා ගෙදරම යනවා මයික් එකත් පිටින්. මට තියෙන ප්‍රශ්නේ අරූ ගෙදරින් එද්දිම මයික් එක ගහගෙනද එන්නේ? නැත්තන් ගෙදර අරන් යන්න බෑනේ දෙරණේ එව්වා. 🤔

    අනේ මන්දා මේ දෙරණේ හුත්තලගේ ස්ක්‍රිප්ට් මොකා ලියනවද දන්නේ නෑ. සමන් එදිරිමුනියද දන්නේ නෑ ඕකත් ලියල දුන්නේ. 😣
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    වැරදිලා දෙරණ චැනල් එක බැලුනා. සරිගම ක්‍රොස්ඕවර් කියලා ලබ්බක් ගියේ. ඒකෙ ලහිරු පෙරේරා ඉන්නවා ජජ් බෝඩ් එකේ. ඌ මොකක් හරි ලබ්බක් වෙලා අර කනේ ගහගෙන ඉන්න මයික් ඒකත් එක්ක එලියට යනවා. ප්‍රසන්ට් කරන්න ඉන්න ජැකාගේ පුතා උගේ පස්සෙන් යනවා අනේ යන්න එපා අයියේ කිය කිය. අරූ කතා කරන සේරම ඇහෙනවා මයික් එක ගහගෙන ඉන්න නිසා. අන්තිමේ ලහිරුවා වාහනේ නැගලා ගෙදරම යනවා මයික් එකත් පිටින්. මට තියෙන ප්‍රශ්නේ අරූ ගෙදරින් එද්දිම මයික් එක ගහගෙනද එන්නේ? නැත්තන් ගෙදර අරන් යන්න බෑනේ දෙරණේ එව්වා. 🤔

    අනේ මන්දා මේ දෙරණේ හුත්තලගේ ස්ක්‍රිප්ට් මොකා ලියනවද දන්නේ නෑ. සමන් එදිරිමුනියද දන්නේ නෑ ඕකත් ලියල දුන්නේ. 😣

    tenor.gif
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,980
    113
    34
    Kalutara

    අඩෝ මේ තියෙන්නේ සීන් එක. 😂

    වැරදිලා බලපු පාර උබ දිගටම බලන් ඉදල නේ. :lol:
    කවුද බන් ඔය මදුරු කොයිල් එක බලන්නේ ?
    මම බලද්දී ඌ එලියට ඇවිල්ල. සීන් එක මොකක්ද බලන්න රිවයින් කරලා බැලුවා.. 😂
     
    • Haha
    Reactions: SLKolla2020

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,564
    5,465
    113
    ඔය චැනල් එක ගොඩක් වෙලාවට බලන්නේ බයියෝනේ.. උන්ගේ මට්ටමට හරියන්න තමා ප්‍රෝග්‍රෑම් හදල තියෙන්නේ
    Hariyata hari bayy segment ekata athal denna