දෙරණේ උන්ගේ ආතල්!

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ලංකාවෙ මහ බොක චැනල්නෙ බන් තියෙන්නෙ.දෙරණ,හිරු.බලප්න් ඊයේ හිරු එකේ මොකක්ද final එකක් තිබ්බ මීටරේ කොහෙද මිනිස්සු කීයක්ද?
     
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    රියලිටි අප්පිරියා වෙනකන් දෙරණ කරා. දැන් නම් ලංකාවට ගායකයෝ බිහි කරා ඇති. අවශ්‍ය ව්‍යවසායකයෝ.
    මටනම් reality අප්‍රිය කරේ ස්වර්ණවාහිනිය ගොන් judgesලා දාලා :sick::sick:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මටනම් reality අප්‍රිය කරේ ස්වර්ණවාහිනිය ගොන් judgesලා දාලා :sick::sick:

    මට සිරස සුපර්ස් ස්ටාර්ස් 1 වෙනි එකෙන් පස්සෙ ඔක්කොම අප්පිරියා උනා.
     
    • Like
    Reactions: SLKolla2020

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    1613985553758.gif
     
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    මට සිරස සුපර්ස් ස්ටාර්ස් 1 වෙනි එකෙන් පස්සෙ ඔක්කොම අප්පිරියා උනා.
    මම ගොඩ කාලෙකින් ආයිත් reality බලන්න ගත්තේ Youth with talent කියලා ITN එකෙන් කරපු reality එකෙන් පස්සේ
     
    • Like
    Reactions: NRTG and lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම ගොඩ කාලෙකින් ආයිත් reality බලන්න ගත්තේ Youth with talent කියලා ITN එකෙන් කරපු reality එකෙන් පස්සේ
    මම නම් බන් බලන එක අත ඇරියා 2005 දි.
     
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    මම නම් බන් බලන එක අත ඇරියා 2005 දි.
    මාත් එහෙම තමයි බන් YWT එකෙන් පස්සේ වැඩිය මොනවත් බැලුවේ නැහැ. හිරු, දෙරණේ පොඩ්ඩන්ගේ dancing reality ටිකක් බැලුවා නැත්නම් අම්මලා තාත්තලා බලද්දි එහෙන් මෙහෙන් ඔලුව දානවා විතරයි. 😋😋
     
    • Like
    Reactions: NRTG and lasankandy

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,647
    1
    4,492
    113
    Matale
    ජැක්සන් ගේ පුතාට කොරෝන කියල දැමිමා.. ඒ මුටද.. දෙරණ පොකුර මෙතනින් පටන් ගනිද
     

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    ඔය චැනල් එක ගොඩක් වෙලාවට බලන්නේ බයියෝනේ.. උන්ගේ මට්ටමට හරියන්න තමා ප්‍රෝග්‍රෑම් හදල තියෙන්නේ.