when you play one i have put it will start from there1:20:00
Not only Derana Hiru. All TV Chennels.Derana and Hiru = Cheap Thrills for stupids
මටනම් reality අප්‍රිය කරේ ස්වර්ණවාහිනිය ගොන් judgesලා දාලාරියලිටි අප්පිරියා වෙනකන් දෙරණ කරා. දැන් නම් ලංකාවට ගායකයෝ බිහි කරා ඇති. අවශ්‍ය ව්‍යවසායකයෝ.
මටනම් reality අප්‍රිය කරේ ස්වර්ණවාහිනිය ගොන් judgesලා දාලා![]()
මම ගොඩ කාලෙකින් ආයිත් reality බලන්න ගත්තේ Youth with talent කියලා ITN එකෙන් කරපු reality එකෙන් පස්සේමට සිරස සුපර්ස් ස්ටාර්ස් 1 වෙනි එකෙන් පස්සෙ ඔක්කොම අප්පිරියා උනා.
මම නම් බන් බලන එක අත ඇරියා 2005 දි.මම ගොඩ කාලෙකින් ආයිත් reality බලන්න ගත්තේ Youth with talent කියලා ITN එකෙන් කරපු reality එකෙන් පස්සේ
මාත් එහෙම තමයි බන් YWT එකෙන් පස්සේ වැඩිය මොනවත් බැලුවේ නැහැ. හිරු, දෙරණේ පොඩ්ඩන්ගේ dancing reality ටිකක් බැලුවා නැත්නම් අම්මලා තාත්තලා බලද්දි එහෙන් මෙහෙන් ඔලුව දානවා විතරයි.මම නම් බන් බලන එක අත ඇරියා 2005 දි.