දෙලොවක් අතරේ-මොන බයික් එක ගන්නද හිතාගන්න ş
අනේ කොල්ලනේ මට උදව්වක් දියල්ලා ..
මම මේ එළකිරියේ තිබ්බ ඔක්කොම බයික් ත්රෙඩ්ස් කියෙව්වා (රත්තරං සහෝදරයාගේ , Kandian සහෝදරයාගේ සහ අනෙකුත් කොමෙන්ටු ඔක්කොම ) ... මට දැන් හිතාගන්න බෑ මොන බයික් එක ගන්නද කියල
මුලින්ම හිතුවේ Honda VTR 250k ganna kiyala එත් හැමදාම ජොබට යන්නත් ඕන සති අන්තයේ කොළබ ඉදන් ගෙදර යන්නත් ඕන (නුවර 100km) .. එහෙම බැලුවහම Honda VTR 250 කෙටි ගමන් වලට හරියන්නේ නෑ වගේ (හොයා ගන්නත් අමාරුයි නේ ). Yamaha FZ එකෙත් අව්ල් තියෙනවා කියල කට්ටිය දාල තියෙනවනේ :/
පොඩි ගමන් වලටත් හොද (economica
petrol karana) දුර පදින්නත් හොද බයික් එක මොකක්ද ?
(තරුණ කොලුගැටයෙක් නිසා මම ලූක් එක තියෙන බයික් එකකටත් කැමතියි
)
අනේ කොල්ලනේ මට උදව්වක් දියල්ලා ..
මම මේ එළකිරියේ තිබ්බ ඔක්කොම බයික් ත්රෙඩ්ස් කියෙව්වා (රත්තරං සහෝදරයාගේ , Kandian සහෝදරයාගේ සහ අනෙකුත් කොමෙන්ටු ඔක්කොම ) ... මට දැන් හිතාගන්න බෑ මොන බයික් එක ගන්නද කියල
මුලින්ම හිතුවේ Honda VTR 250k ganna kiyala එත් හැමදාම ජොබට යන්නත් ඕන සති අන්තයේ කොළබ ඉදන් ගෙදර යන්නත් ඕන (නුවර 100km) .. එහෙම බැලුවහම Honda VTR 250 කෙටි ගමන් වලට හරියන්නේ නෑ වගේ (හොයා ගන්නත් අමාරුයි නේ ). Yamaha FZ එකෙත් අව්ල් තියෙනවා කියල කට්ටිය දාල තියෙනවනේ :/
පොඩි ගමන් වලටත් හොද (economica
petrol karana) දුර පදින්නත් හොද බයික් එක මොකක්ද ? (තරුණ කොලුගැටයෙක් නිසා මම ලූක් එක තියෙන බයික් එකකටත් කැමතියි
)
Last edited:

eeth ithin hamada paavichchiyata parana japan ekak gannawata wada aluth petral karana indian ekak gattoth awlak na ne machan. pulsar 200ns 300000 kata withara set unoth ganna ona