දෙලොවක් අතරේ ~ මොන බයික් එක ගන්නද හිතාගන්න 

proceso

Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    දෙලොවක් අතරේ-මොන බයික් එක ගන්නද හිතාගන්න &#351

    අනේ කොල්ලනේ මට උදව්වක් දියල්ලා ..

    මම මේ එළකිරියේ තිබ්බ ඔක්කොම බයික් ත්රෙඩ්ස් කියෙව්වා (රත්තරං සහෝදරයාගේ , Kandian සහෝදරයාගේ සහ අනෙකුත් කොමෙන්ටු ඔක්කොම ) ... මට දැන් හිතාගන්න බෑ මොන බයික් එක ගන්නද කියල :o

    මුලින්ම හිතුවේ Honda VTR 250k ganna kiyala එත් හැමදාම ජොබට යන්නත් ඕන සති අන්තයේ කොළබ ඉදන් ගෙදර යන්නත් ඕන (නුවර 100km) .. එහෙම බැලුවහම Honda VTR 250 කෙටි ගමන් වලට හරියන්නේ නෑ වගේ (හොයා ගන්නත් අමාරුයි නේ ). Yamaha FZ එකෙත් අව්ල් තියෙනවා කියල කට්ටිය දාල තියෙනවනේ :/

    පොඩි ගමන් වලටත් හොද (economica ;) petrol karana) දුර පදින්නත් හොද බයික් එක මොකක්ද ?

    (තරුණ කොලුගැටයෙක් නිසා මම ලූක් එක තියෙන බයික් එකකටත් කැමතියි ;) )
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දුර යනවනම් ඉන්දියන් ඒවා ගන්න එපා. ඇගට අමාරුයි බන් පට්ට විදියට. තෙල් තායි අවුල
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    ජපන් එකක් ගත්තොත් (Honda ) .. ලග පදින වැඩ වලටත් ශේප් ද ? (Maintenance cost අනං මනං වැඩි නැද්ද ? මට පෙට්‍රෙල් 35-40 per liter කලොත් ඇති )

    ජපන් බයික් ගන්න තැනක් වත් හොයාගන්න නෑනේ බන් ( මම බයික් Nooba ) ඔක්කොම තියෙන්නේ අවරුදු පහ හය පරණ ඒවා.

    මම මේ ත්‍රෙඩ් එක කියවල මෝල් වෙලා ඉන්නේ :o http://www.elakiri.com/forum/showthread.php?t=1366463
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    Kawasaki Ninja

    800px-Kawasaki_Ninja_ZX-10R.jpg
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    japan 1k ganin, fz ekath comfatable unata podi awul thinawa,

    japan ඒවා ගන්නවානම් බ්‍රෑන්ඩ් නිව් ගන්න පුලුවන්ද මචං ?

    ගන්න තැන් කොහෙද තියෙන්නේ ? කුරුණෑගල පැත්තේ යන්න වෙයිද?

    Honda VTR 250 ikman.lk එකෙත් හොයාගන්න අඩුයි :3
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    චැලි එකක් ගන්නි. අරන් පුටාර්ර්ර්ර්ර්ර් ගාලා පලයන්
    IMG_3268-16-05-2011.JPG
     
    Last edited:

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    උබ ඔය කියන විදිහට උබට හරි යන්නෙ single piston බයික් එකක්.දෑන් උබට තියෙන ප්‍රශ්න්ය japan එකක් ගනවද indin එකක් ගනවද කියන එකනෙ, japan ax1,xr එකක ලග 30-33 වගෙ කරනව දුර 35+ කරනව හොදට කාර්බ් එක කර ගත්තොත්.. indian එවයෙ උබට යන්න තියෙනෙ yamaha fz, bajaj pulser 180 වගෙ එවටනෙ එකෙ 40/45ක් කරනවා,pulser 200 ns 32/35+එකත් ඔය ගනම තමයි.japan bike ගෑනන්ම් එවයෙ parts ටිකක් ගනන් සමහර විට ටිකක් හොයන්න වෙයි. indin එකක් ගන්වන්ම් yamaha fs/ pulser ns එකක් ගන්හින්, හොඩට පාවිච් කරපන්. japan එකක් ගනවන්ම් හොදට බලලා ගන්හින් ඔය වගෙ එවා, හොද එකක් සෙට් උනොත් අයෙත් bike ගන්න ඔන්නෙ නහෑ කලයකට..
     
    Thanks for the reply bro ... japan ekakata thama ithin aasa :love::yes: eeth ithin hamada paavichchiyata parana japan ekak gannawata wada aluth petral karana indian ekak gattoth awlak na ne machan. pulsar 200ns 300000 kata withara set unoth ganna ona
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    Thanks for the reply bro ... japan ekakata thama ithin aasa :love::yes: eeth ithin hamada paavichchiyata parana japan ekak gannawata wada aluth petral karana indian ekak gattoth awlak na ne machan. pulsar 200ns 300000 kata withara set unoth ganna ona

    200ns eka 3/=ta aulak nahe, oka ktm bajaj ekatu wela gahapu bike 1k , hariyata kawasaki bajaj ekatu wela boxer eka gahuwa wage.ktm 200 eka wagema kolity ekama nathi unath 200 ns hoda bike 1k..;)
    mage yaluwek gawa 200 ktm duke 1k tiyenawa, sirrama bandiya. hariyata ax1 eka wagemhi. ax1 ekata replace karanna maruma baduwa.. lankawata ktm lonch karanne nahne bn ..:oo::oo:
    uge bike ekath japan pawichi karapu ekak.india to sri lanka genwanna bahane. :baffled:

    fz / ax1 ekth ubata hari yai but xr, traker wage ewanm normal office yanna wage dewalwata ganna epa. anika kello tikak oya wage bike walata kamathi naha. :confused:

    ax1 ekath patta bike eka hodha bandyak set unoth gode goda mchan ..:D

    anika fz eka, balance nam supiri. matanm aulak unama naha , kisima ledak dunah naha. mn padala tiyenna hnt ,jade ,ax1 ,pulser 180, fz , pulser 135 /
    tamai:D:D
    use karapu ekaknm ganne japanda indinda nemai hodata balala ganihn.:yes::yes:
    meka dala tiyena thread tawa balpan.. ubatama adhasak ganna puluwan mokakada ubata onna bike eka kiyala.. :love:
    mamath mage hnt dhila d traker ekakta hari ktm ekata hari yanna thmai enna bn. habhi wiyadam karanna balagena waei ea wage ekakta yanawanm aniwa...anika mage bike 1 supriyata tiyenawa dennath lobbai bn.:P:P ube kamatha tama..

    ahh mn methana anith bike gana damma natthe ubata hari yanne me bike kiyala mata hithuna nisa.. tiker /tw wage ewata yanna epa, kali bali hoyanna ubata panchikawathth nathi wai ..:baffled::baffled:
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    machan dura yanawanam riding position ekat balapanawa :)
    maintain adu japan bike ekak nam itin Yamaha GN125 ekak wage ganna wenne :)

    eka set wenne nattam Suzuki Volty ekak ganna try karanna :)
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    machan dura yanawanam riding position ekat balapanawa :)
    maintain adu japan bike ekak nam itin Yamaha GN125 ekak wage ganna wenne :)

    eka set wenne nattam Suzuki Volty ekak ganna try karanna :)

    dura yanawa kiyanne normally maasekata deparak withara 100Km withara yanna set wenawa .. echcharai .. anith hama dama opis thama 15km x 2 :yes:
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    200ns eka 3/=ta aulak nahe, oka ktm bajaj ekatu wela gahapu bike 1k , hariyata kawasaki bajaj ekatu wela boxer eka gahuwa wage.ktm 200 eka wagema kolity ekama nathi unath 200 ns hoda bike 1k..;)
    mage yaluwek gawa 200 ktm duke 1k tiyenawa, sirrama bandiya. hariyata ax1 eka wagemhi. ax1 ekata replace karanna maruma baduwa.. lankawata ktm lonch karanne nahne bn ..:oo::oo:
    uge bike ekath japan pawichi karapu ekak.india to sri lanka genwanna bahane. :baffled:

    fz / ax1 ekth ubata hari yai but xr, traker wage ewanm normal office yanna wage dewalwata ganna epa. anika kello tikak oya wage bike walata kamathi naha. :confused:

    ax1 ekath patta bike eka hodha bandyak set unoth gode goda mchan ..:D

    anika fz eka, balance nam supiri. matanm aulak unama naha , kisima ledak dunah naha. mn padala tiyenna hnt ,jade ,ax1 ,pulser 180, fz , pulser 135 /
    tamai:D:D
    use karapu ekaknm ganne japanda indinda nemai hodata balala ganihn.:yes::yes:
    meka dala tiyena thread tawa balpan.. ubatama adhasak ganna puluwan mokakada ubata onna bike eka kiyala.. :love:
    mamath mage hnt dhila d traker ekakta hari ktm ekata hari yanna thmai enna bn. habhi wiyadam karanna balagena waei ea wage ekakta yanawanm aniwa...anika mage bike 1 supriyata tiyenawa dennath lobbai bn.:P:P ube kamatha tama..

    ahh mn methana anith bike gana damma natthe ubata hari yanne me bike kiyala mata hithuna nisa.. tiker /tw wage ewata yanna epa, kali bali hoyanna ubata panchikawathth nathi wai ..:baffled::baffled:

    FZ eka plastic godak kiyala neda kastiya kiyanne ?

    Dannam oluwe thiyenne Honda VTR, Jade and pulser 200ns ... japan eewa hoyaganna amaru scene eka thiyena hinda pulsar eka thama best option eka danata :confused: