දෙලොවක් අතරේ ~ මොන බයික් එක ගන්නද හිතාගන්න 

isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
VTR parts ehama tikak adhi habhi look ekanm hodhi. 30kml wage
jade market bike ekak but hodha bike 1k set karaghnin. 18kml wage
200ns hodata nadatuwa karaganin b/n ganna epha use hoda bike ekak set karaghnin. 35kml

ax1 hoda nathda bn?
 

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ

මොකාද බොල මේක දාපු අසහන කාරයා...?? :frown:
who076.jpg


 

proceso

Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    Petrol consumption .. Look and feel Okkoma salaka balala I decided to buy a Pulsar 200 NS :)


    Thank you for all your comments
     

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    මචන් කඩුගන්නාව එහෙම නිතර බස්සන්න ඉන්දියන් ඒවගේ බ්රේක් හරි නැහැ. නුවර පදින්න හොඳම බයික් එක තමයි honda xr baja 250 එක තමයි. ෆොග් ලයිට් දෙකක් එහෙම සෙට් කරානම් කිසි අවුලක් නැහැ. බඩු ඔක්කොම ලගේජ් එකේ බැඳගත්ත ගියා. බාජා එජේ හෙඩ් ලයිට් දෙක දාගත්තම බස් කාරයෝ එහෙම ඇඟට කපන්න එන්නේ නැහැ.
     
    Last edited:

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    dba8b4bb-bb8b-4575-94e5-18538c7bb9e5.jpg

    KAwasaki ninja 250R

    According to Bajaj auto, Ninja 250R mileage is 42kmpl.


    Machan .. mama dan thana hoyala baluwe Ninja 250R gana ..s eems like the Naked streat fighter mode looks pretty good ...

    Keeyak withara weida danne naa ne ? :love::love::love::love::love:
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    මචන් කඩුගන්නාව එහෙම නිතර බස්සන්න ඉන්දියන් ඒවගේ බ්රේක් හරි නැහැ. නුවර පදින්න හොඳම බයික් එක තමයි honda xr baja 250 එක තමයි. ෆොග් ලයිට් දෙකක් එහෙම සෙට් කරානම් කිසි අවුලක් නැහැ. බඩු ඔක්කොම ලගේජ් එකේ බැඳගත්ත ගියා. බාජා එජේ හෙඩ් ලයිට් දෙක දාගත්තම බස් කාරයෝ එහෙම ඇඟට කපන්න එන්නේ නැහැ.

    Machan case eka thiyenne mama kandy yanne .. maasekata 1ka paaarak nattan deparak withara .. anith welawata bike eka use karanne Opis to boding .. boding to Opis .. eekai Xr eka set wenne natte :| :no:
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    කට්ටිය Demak DZM 200 ගැන මොකද හිතන්නේ ?

    හොද බයික් එකක් ද ?