දෙවනි මනාපේ කාටද ?

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    මේ යන විදිහට එකෙක්ටවත් ගොඩාක් වෙලාවට 50% ක් නෑ. සජබේ පාක්ශිකයෝ පරන ලොක්කට දෙවෙනි මනාපේ ගැහුවොත් අඩු මනාප ගානක් තිබ්බත් රනිල් එන්න පුලුවන්.මන් අනුර එක වෙලා වෙන එකෙක් දෙවෙනි මනාපෙන් ආවොත් ඒක බාරගන්න ජෙප්පෝ ලෑස්ති නෑ. නොකා නොබී ඉන්න වෙන line එකක් තියෙන්නේ ආයේ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේ පාර රටම අනුරට බං..
    අනික් එක ගොඩක් රනිල්ට දෙන ඩයි හාර්ඩ් යූඇන්පී උනුත් දෙවනි මනාපෙ අනුරට ලු
    අර රනිල්ට සපෝර්ට් කරන පොහොට්ටුවෙන් කැඩිල ආව නූගත් අනාත ආතක් පාතක් නැති අඩු කුලේ බයියෝ සෙට් එක නං දෙවනි මනාපෙ නාමල්ට දෙනවලු මහ නාකියට කලගුණ සැලකීමක් විදිහට
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    මේ පාර රටම අනුරට බං..
    අනික් එක ගොඩක් රනිල්ට දෙන ඩයි හාර්ඩ් යූඇන්පී උනුත් දෙවනි මනාපෙ අනුරට ලු
    අර රනිල්ට සපෝර්ට් කරන පොහොට්ටුවෙන් කැඩිල ආව නූගත් අනාත ආතක් පාතක් නැති අඩු කුලේ බයියෝ සෙට් එක නං දෙවනි මනාපෙ නාමල්ට දෙනවලු මහ නාකියට කලගුණ සැලකීමක් විදිහට
    එන එකෙක් 50% වඩා අරන් එන්න ඔනේ බං. අනුර ගයි ගොඩක් වෙලාවට
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    මේ යන විදිහට එකෙක්ටවත් ගොඩාක් වෙලාවට 50% ක් නෑ. සජබේ පාක්ශිකයෝ පරන ලොක්කට දෙවෙනි මනාපේ ගැහුවොත් අඩු මනාප ගානක් තිබ්බත් රනිල් එන්න පුලුවන්.මන් අනුර එක වෙලා වෙන එකෙක් දෙවෙනි මනාපෙන් ආවොත් ඒක බාරගන්න ජෙප්පෝ ලෑස්ති නෑ. නොකා නොබී ඉන්න වෙන line එකක් තියෙන්නේ ආයේ.
    දෙවැනි මානාපෙ ගද්දි,
    ටොප් 2 විතරයි බන් ගන්නෙ මන් දන්න විදියට, සීයා ටොප් 2 එන්නෙ නැ.

    සීයාට 1 ගහලා සජ්ජට 2 ගහලා තිබ්බොත් සජ්ජට වාසියි,
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    දෙවැනි මානාපෙ ගද්දි,
    ටොප් 2 විතරයි බන් ගන්නෙ මන් දන්න විදියට, සීයා ටොප් 2 එන්නෙ නැ.

    සීයාට 1 ගහලා සජ්ජට 2 ගහලා තිබ්බොත් සජ්ජට වාසියි,
    ඔය දෙවෙනි මනාප seen එක තමයි බං කචල් එක විදායක් ජනාදිපති කෙනෙක් තෝරද්දි. බහුතරේ ඕනේ නේ ?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    ඔය දෙවෙනි මනාප seen එක තමයි බං කචල් එක විදායක් ජනාදිපති කෙනෙක් තෝරද්දි. බහුතරේ ඕනේ නේ ?
    බහුතරෙ තමයි ඉතිං එන්නෙ,
    අනිත් උන් පොඩ්ඩක් හරි කැමති නිසා නෙහ් අංක 2,3 දාන්නෙ.
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    බහුතරෙ තමයි ඉතිං එන්නෙ,
    අනිත් උන් පොඩ්ඩක් හරි කැමති නිසා නෙහ් අංක 2,3 දාන්නෙ.
    Gap එක වැඩි වෙලා තිබ්බත් දෙවෙනිය දින්නොත් තමයි seen එක.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    Gap එක වැඩි වෙලා තිබ්බත් දෙවෙනිය දින්නොත් තමයි seen එක.
    වෙන්න පුලුවන්,
    දෙවෙනි මනාපේ ගනිද්දි, ටොප් 2 අයින් කරලා අනිත් අයගෙ (3,4,5,6.....39) අයගෙ ශීට් වලට 2,3, දාපුවා ගන්නෙ.

    එපාර (ටොප් 2 අයගෙ ජන්ද + අනිත් අයගෙ 2,3 මනාප ජන්ද) = වලංගු ජන්ද
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,729
    113
    Kandy
    රනිල් පෝලින් නැතිකරපු හැටි

    FB-IMG-1726159134011.jpg
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    බයවෙන්න එපා. අපි මේ පාර අනුරට කෝටියක් අරන් දෙනවා. :yes:
    එහෙනන් එච්චරයි...

    වෙන්න පුලුවන්,
    දෙවෙනි මනාපේ ගනිද්දි, ටොප් 2 අයින් කරලා අනිත් අයගෙ (3,4,5,6.....39) අයගෙ ශීට් වලට 2,3, දාපුවා ගන්නෙ.

    එපාර (ටොප් 2 අයගෙ ජන්ද + අනිත් අයගෙ 2,3 මනාප ජන්ද) = වලංගු ජන්ද
    මුලු චන්ද ( 1+2+3 ) නේ ගන්නේ ..👍
    ------ Post added on Sep 12, 2024 at 10:17 PM
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    ඔය දෙවෙනි මනාප seen එක තමයි බං කචල් එක විදායක් ජනාදිපති කෙනෙක් තෝරද්දි. බහුතරේ ඕනේ නේ ?
    let's say A, B, C get this amount of votes
    A - 35%
    B - 30%
    C - 25%

    A wins; right? anyway more than half of voter base aint like him
    what if more people like B as their second option?

    it still consider majority votes neh bn:confused:
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    let's say A, B, C get this amount of votes
    A - 35%
    B - 30%
    C - 25%

    A wins; right? anyway more than half of voter base aint like him
    what if more people like B as their second option?

    it still consider majority votes neh bn:confused:
    Think so .. Thing is after parliamentary election majority will not choose the party of president and that make inequality of power distribution .ආයේ පුක් වෙන සීන් එකක්. here Sjb has more favor in parliament election ..
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,422
    3,824
    113
    Maligawatta
    මේ යන විදිහට එකෙක්ටවත් ගොඩාක් වෙලාවට 50% ක් නෑ. සජබේ පාක්ශිකයෝ පරන ලොක්කට දෙවෙනි මනාපේ ගැහුවොත් අඩු මනාප ගානක් තිබ්බත් රනිල් එන්න පුලුවන්.මන් අනුර එක වෙලා වෙන එකෙක් දෙවෙනි මනාපෙන් ආවොත් ඒක බාරගන්න ජෙප්පෝ ලෑස්ති නෑ. නොකා නොබී ඉන්න වෙන line එකක් තියෙන්නේ ආයේ.
    Deveni manape ganan karanne, palaweni dennage witharai,
    Eg.
    1. ANURA
    2. SAJITH
    3. RANIL
    4. NAMAL

    kiyala hithamu, ethakota ANURA & Sajith hera anith ung okkoma helenawa, Ranil ta gahapu manapen 2 veni manape witharak aragena eke ANURA tai Sajith tai gahala thibbanam a godata ekathu wenava, ubala Namal ta palaveni eka gahala, deveni eka sajith ta gehuwata wedak nehe (Namal 4 weniya hands) , 3 weniya aapu ekage dewani manape witharai ganan karanne