දෙව්මි පෙරේරා-Deumi Perera

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මේවගෙන් වෙන්නෙ ඉස්සරහට එන හැම පොඩි එකාම ප්‍රශ්නයකට උත්තරය මරණය කියල හිතන එක.
    අනික යකෝ මැරෙන උන් ඒකත් fb post කරලනෙ මැරෙන්නෙ. අනේ හුකේ මෙහෙමත් නව පරපුරක්. :angry::angry::angry:

    :(:(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,608
    113
    Auckland
    සමහර මල හෝන්තු ඉන්නව මෙලෝ රහක් නෑ. අබ්බ ගොබ්බ මහ පොලොවෙ ජීවත් වෙන්න දන්නෙ නැති එවුන්. මේ මට ෆේස්බුක් එකෙන් එකියක් චැට් කරනව බලෙන්ම. කොල්ල ඇනල. මල සමයන්. ඒ වගේ ඇනට් කේස් වලට කියන්න වචන එන්නෙ නෑ. අද කියනව ඌ ඒකිට ත්‍රෙට් කරාලු, ටෙක්ස්ට් වලින්. කොරියන් එකෙක්ව කවද හරි බදින්න ඕනෙලු. චූටි කෙල්ලෙක් හදාගන්න adopt කරගන්න ඕනෙලු.

    ඔලුව රිදෙනව මේව බලන් ඉන්න බෑ :lol:
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,722
    1
    11,011

    :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,921
    113
    සමහර මල හෝන්තු ඉන්නව මෙලෝ රහක් නෑ. අබ්බ ගොබ්බ මහ පොලොවෙ ජීවත් වෙන්න දන්නෙ නැති එවුන්. මේ මට ෆේස්බුක් එකෙන් එකියක් චැට් කරනව බලෙන්ම. කොල්ල ඇනල. මල සමයන්. ඒ වගේ ඇනට් කේස් වලට කියන්න වචන එන්නෙ නෑ. අද කියනව ඌ ඒකිට ත්‍රෙට් කරාලු, ටෙක්ස්ට් වලින්. කොරියන් එකෙක්ව කවද හරි බදින්න ඕනෙලු. චූටි කෙල්ලෙක් හදාගන්න adopt කරගන්න ඕනෙලු.

    ඔලුව රිදෙනව මේව බලන් ඉන්න බෑ :lol:

    නිදාගනින් නිදාගනින් ඇන්ටිලව පෝම් කොරන්නෙ නැතුව. :P
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    :lol: Kollata wereddak kiyannath be. Meki kemeththen enna athi. Ithin api moko karanne.oya kollage pic eka ain karapan.nethanm ape aiyala uta allan nelai kisi deyak hoyan nethiwa.;)
    lankawe kello hadda Gon ne. kollath pakaya gahuwanam masen deken atha arinne nathuwa Hopes deela love karapu ekata. :cool: Ethics thiyagena badu gahanna One.
    badu gasima 101/ srilanka
    1. kadala nathi ewa kadanna Epa paw oii. badinna giyama un paw
    2. boruwata Hopes denna epa
    3.thun parata wadiya adinna epa
    4. yaluwanta kiyanna, photo video leak karanna epa

    :lol::love:
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    What is this then?

    12928433_1092416414114869_8691875717965764085_n.jpg

    12439422_1092388957450948_5680356900204312764_n.jpg

    7685_1092293657460478_6882315203371227307_n.jpg

    12938344_1092419134114597_1854465820695447385_n.jpg
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නැකැත් රාල;19936839 said:
    මචෝ කොල්ලගේ පික් එක අතින් කරපං. සමහරවිට උටත් මොකක්හරි හේතුවක් තියෙන්න ඇති සම්භන්දේ නවත්තන්න. අපි උගේ පැත්තෙන් කතාව දන්නේ නැනේ. අනික දැන් පණපිටින් ඉන්න එකාව මැරෙන තැනට අපි වැඩ කරන්න ඕනේ නැනේ.

    කොල්ලා fb එකෙන් මේකිව සෙට් කරගෙන තියෙන්නේ.
    පස්සේ මෙයා එක්ක රූම් වලට ගිහින්.
    කෙල්ලව එක සැරයක් නුවර ඉඳලා මීගමුවට ගෙනල්ලා දවස් දෙකක් තියාගෙන ඉඳලා.
    ඊට පස්සේ කෙල්ලගෙම යාලුවෙක් එක්ක චැට් කරලා ඒකිවත් රූම් අරන් ගිහින්.
    යාලුවා මේක දන්නේ නැතිව මේ කෙල්ලට ඒකිගේ ෆෝන් එකේ අරූගේ ෆොටෝස් පෙන්නලා.

    කොල්ලා බුකියෙන් කෙල්ලෝ සෙට් කරගෙන අනින ජාතියෙ එකෙක්.

    දැනුත් උඹ කියනවාද අයින් කරන්න..?
    එහෙනම් කරන්නම්..
    කියපන්..:(:(

    ඔන්න ඕකයි කතාව.
    කොහොමත් මේ ෆොටෝ එක ඒකිගේ අකවුන්ට් එකේ තියෙනවා..

    What is this then?

    12439422_1092388957450948_5680356900204312764_n.jpg
    ..
    ..
    ..
    ..
    ඔන්න ඕකයි මම කිව්වේ අපි කතාව දන්නේ නැ කියලා. මේ කෙල්ලව කොල්ලා අතහැරියානම් එතනත් කතාවක් ඇති කියලා.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දෙව්මි පෙරේරා නම් ඇයව මා පෞද්ගලිකව
    හඳුනන්නෙ නැත..
    නමුත් මරණය ඉල්ලමින් සිටි ඇය ජීවිතයට සමු දී ඇත..
    පිරිමි පරාණයකට අප්රමාණ ලෙස පෙම් කර ඔහු
    වෙන යුවතියක් හා පෙමින් වෙළී ඇගෙන් ඈත්
    වී ඇත.. දෙව්මිගේ ෆේස්බුක් සටහන් දෙස
    බැලීමේදි ඇය පහුගිය මාස කීපයේම කෙතරම්
    මානසිකව දුක් වූවාද යන්න අවබෝධ වනු ඇත..
    විටෙක විරහ වේදනාවෙන් ඉකිබිඳින මේ සුන්දර
    තරුණිය විටෙක මරණය අයැදුවාය.. ඒ සෑම
    විටකම ඇයව විහිලුවට ගත් පිරිසක් මෙන්ම ඇයව ශක්තිමත් කරන්නට වෙර දැරූ පිරිසක් සිටි බවදක්නට ලැබුණි.. කෙසේ හෝ දෙවිමි සියදිවි හානි කරගෙන ඇත..
    ඇය අවසන් වරට දැමූ I like මරණය පෝස්ටුව
    බුකියේ විවිධ ආකාරයෙන් repost වනවා
    දුටුවෙමි..
    තමාව වටින්නෙ නැති අය වෙනුවෙන් ජීවිතය
    විනාශ කරගත් පළමු තරුණිය මෙන්ම අවසන් තරුණිය දෙව්මි නොවනු ඇත.. තරුණයන්ද එසේමය.. පිරිමියා ආදරය තේරුම් ගත් තැන ගැහැණිය
    ආදරය තේරුම් නොගනී.
    ගැහැණිය ආදරය තේරුම් නොගන්නා තැන
    පිරිමියා ආදරය තේරුම් නොගනී..
    දෙදෙනාම ආදරය තේරුම් ගන්නා තැන ඒ
    ආදරය ලෝකය තේරුම් නොගනී..
    නමුත් විසඳුම මරණය නොවෙයි
    මෙවැනි අකල් මරණයක් නැවත ඔබට අත්
    නොවේවා!
    ඉගෙන ගන්න යමක්.. ඇයගේ ගිණුමට යන්න.. ඇයට
    පරිභව කරන්නට නොව යථාර්ථවාදීව ලෝකය
    දෙස දකින්නට

    BN-JU230_FBsmil_E_20150810135337.jpg

    [/SIZE]

    EuxBFio.png
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කොල්ලා fb එකෙන් මේකිව සෙට් කරගෙන තියෙන්නේ.
    පස්සේ මෙයා එක්ක රූම් වලට ගිහින්.
    කෙල්ලව එක සැරයක් නුවර ඉඳලා මීගමුවට ගෙනල්ලා දවස් දෙකක් තියාගෙන ඉඳලා.
    ඊට පස්සේ කෙල්ලගෙම යාලුවෙක් එක්ක චැට් කරලා ඒකිවත් රූම් අරන් ගිහින්.
    යාලුවා මේක දන්නේ නැතිව මේ කෙල්ලට ඒකිගේ ෆෝන් එකේ අරූගේ ෆොටෝස් පෙන්නලා.

    කොල්ලා බුකියෙන් කෙල්ලෝ සෙට් කරගෙන අනින ජාතියෙ එකෙක්.

    දැනුත් උඹ කියනවාද අයින් කරන්න..?
    එහෙනම් කරන්නම්..
    කියපන්..:(:(

    ඔන්න ඕකයි කතාව.
    කොහොමත් මේ ෆොටෝ එක ඒකිගේ අකවුන්ට් එකේ තියෙනවා..

    :P

    කොල්ලා ගොනා තමයි ඔය හොදට ඇනලා තියෙන්නේ :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    it dosent matter whether she is dead or alive.

    people can learn many things from incident such as this.
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මෝඩ මීඩියා කාරයොන්ට හොද පාඩමක් ඉගැන්වුව මේ නංගි....හහා...දැන්වත් හැදියන්....සේයා ගෙ කේස් එකෙන් වත් මුන් හැදුනෙ නෑනෙ...:D:D:D:lol::lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    it dosent matter whether she is dead or alive.

    people can learn many things from incident such as this.

    :D:lol:ඉගෙන ගන්න යමක්.. ඇයගේ ගිණුමට යන්න.. ඇයට
    පරිභව කරන්නට නොව යථාර්ථවාදීව ලෝකය
    දෙස දකින්නට
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෝඩ මීඩියා කාරයොන්ට හොද පාඩමක් ඉගැන්වුව මේ නංගි....හහා...දැන්වත් හැදියන්....සේයා ගෙ කේස් එකෙන් වත් මුන් හැදුනෙ නෑනෙ...:D:D:D:lol::lol::lol:

    මේකිව සෙට් කරගෙන තියෙන්නේ.:angry:
    පස්සේ මෙයා එක්ක රූම් වලට ගිහින්.:P
    කෙල්ලව එක සැරයක් නුවර ඉඳලා මීගමුවට ගෙනල්ලා දවස් දෙකක් තියාගෙන ඉඳලා.
    ඊට පස්සේ කෙල්ලගෙම යාලුවෙක් එක්ක චැට් කරලා ඒකිවත් රූම් අරන් ගිහින්.:lol:
    යාලුවා මේක දන්නේ නැතිව මේ කෙල්ලට ඒකිගේ ෆෝන් එකේ අරූගේ ෆොටෝස් පෙන්නලා.:lol:
    කොල්ලා බුකියෙන් කෙල්ලෝ සෙට් කරගෙන අනින ජාතියෙ එකෙක්:lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    s9QZIeA.jpg
     
    Last edited: