මේවගෙන් වෙන්නෙ ඉස්සරහට එන හැම පොඩි එකාම ප්‍රශ්නයකට උත්තරය මරණය කියල හිතන එක.
අනික යකෝ මැරෙන උන් ඒකත් fb post කරලනෙ මැරෙන්නෙ. අනේ හුකේ මෙහෙමත් නව පරපුරක්.![]()

මේවගෙන් වෙන්නෙ ඉස්සරහට එන හැම පොඩි එකාම ප්‍රශ්නයකට උත්තරය මරණය කියල හිතන එක.
අනික යකෝ මැරෙන උන් ඒකත් fb post කරලනෙ මැරෙන්නෙ. අනේ හුකේ මෙහෙමත් නව පරපුරක්.![]()

සමහර මල හෝන්තු ඉන්නව මෙලෝ රහක් නෑ. අබ්බ ගොබ්බ මහ පොලොවෙ ජීවත් වෙන්න දන්නෙ නැති එවුන්. මේ මට ෆේස්බුක් එකෙන් එකියක් චැට් කරනව බලෙන්ම. කොල්ල ඇනල. මල සමයන්. ඒ වගේ ඇනට් කේස් වලට කියන්න වචන එන්නෙ නෑ. අද කියනව ඌ ඒකිට ත්‍රෙට් කරාලු, ටෙක්ස්ට් වලින්. කොරියන් එකෙක්ව කවද හරි බදින්න ඕනෙලු. චූටි කෙල්ලෙක් හදාගන්න adopt කරගන්න ඕනෙලු.
ඔලුව රිදෙනව මේව බලන් ඉන්න බෑ

tho nanata keliyada![]()

eka parak keliya..heta may be kelinna puluwan wei.![]()
echchara deyak karada, wayasa kiyadalankawe kello hadda Gon ne. kollath pakaya gahuwanam masen deken atha arinne nathuwa Hopes deela love karapu ekata.Kollata wereddak kiyannath be. Meki kemeththen enna athi. Ithin api moko karanne.oya kollage pic eka ain karapan.nethanm ape aiyala uta allan nelai kisi deyak hoyan nethiwa.
![]()
Ethics thiyagena badu gahanna One. 

නැකැත් රාල;19936839 said:මචෝ කොල්ලගේ පික් එක අතින් කරපං. සමහරවිට උටත් මොකක්හරි හේතුවක් තියෙන්න ඇති සම්භන්දේ නවත්තන්න. අපි උගේ පැත්තෙන් කතාව දන්නේ නැනේ. අනික දැන් පණපිටින් ඉන්න එකාව මැරෙන තැනට අපි වැඩ කරන්න ඕනේ නැනේ.
කොල්ලා fb එකෙන් මේකිව සෙට් කරගෙන තියෙන්නේ.
පස්සේ මෙයා එක්ක රූම් වලට ගිහින්.
කෙල්ලව එක සැරයක් නුවර ඉඳලා මීගමුවට ගෙනල්ලා දවස් දෙකක් තියාගෙන ඉඳලා.
ඊට පස්සේ කෙල්ලගෙම යාලුවෙක් එක්ක චැට් කරලා ඒකිවත් රූම් අරන් ගිහින්.
යාලුවා මේක දන්නේ නැතිව මේ කෙල්ලට ඒකිගේ ෆෝන් එකේ අරූගේ ෆොටෝස් පෙන්නලා.
කොල්ලා බුකියෙන් කෙල්ලෝ සෙට් කරගෙන අනින ජාතියෙ එකෙක්.
දැනුත් උඹ කියනවාද අයින් කරන්න..?
එහෙනම් කරන්නම්..
කියපන්..
ඔන්න ඕකයි කතාව.
කොහොමත් මේ ෆොටෝ එක ඒකිගේ අකවුන්ට් එකේ තියෙනවා..
..What is this then?
![]()
දෙව්මි පෙරේරා නම් ඇයව මා පෞද්ගලිකව
හඳුනන්නෙ නැත..
නමුත් මරණය ඉල්ලමින් සිටි ඇය ජීවිතයට සමු දී ඇත..
පිරිමි පරාණයකට අප්රමාණ ලෙස පෙම් කර ඔහු
වෙන යුවතියක් හා පෙමින් වෙළී ඇගෙන් ඈත්
වී ඇත.. දෙව්මිගේ ෆේස්බුක් සටහන් දෙස
බැලීමේදි ඇය පහුගිය මාස කීපයේම කෙතරම්
මානසිකව දුක් වූවාද යන්න අවබෝධ වනු ඇත..
විටෙක විරහ වේදනාවෙන් ඉකිබිඳින මේ සුන්දර
තරුණිය විටෙක මරණය අයැදුවාය.. ඒ සෑම
විටකම ඇයව විහිලුවට ගත් පිරිසක් මෙන්ම ඇයව ශක්තිමත් කරන්නට වෙර දැරූ පිරිසක් සිටි බවදක්නට ලැබුණි.. කෙසේ හෝ දෙවිමි සියදිවි හානි කරගෙන ඇත..
ඇය අවසන් වරට දැමූ I like මරණය පෝස්ටුව
බුකියේ විවිධ ආකාරයෙන් repost වනවා
දුටුවෙමි..
තමාව වටින්නෙ නැති අය වෙනුවෙන් ජීවිතය
විනාශ කරගත් පළමු තරුණිය මෙන්ම අවසන් තරුණිය දෙව්මි නොවනු ඇත.. තරුණයන්ද එසේමය.. පිරිමියා ආදරය තේරුම් ගත් තැන ගැහැණිය
ආදරය තේරුම් නොගනී.
ගැහැණිය ආදරය තේරුම් නොගන්නා තැන
පිරිමියා ආදරය තේරුම් නොගනී..
දෙදෙනාම ආදරය තේරුම් ගන්නා තැන ඒ
ආදරය ලෝකය තේරුම් නොගනී..
නමුත් විසඳුම මරණය නොවෙයි
මෙවැනි අකල් මරණයක් නැවත ඔබට අත්
නොවේවා!
ඉගෙන ගන්න යමක්.. ඇයගේ ගිණුමට යන්න.. ඇයට
පරිභව කරන්නට නොව යථාර්ථවාදීව ලෝකය
දෙස දකින්නට
![]()
[/SIZE]
කොල්ලා fb එකෙන් මේකිව සෙට් කරගෙන තියෙන්නේ.
පස්සේ මෙයා එක්ක රූම් වලට ගිහින්.
කෙල්ලව එක සැරයක් නුවර ඉඳලා මීගමුවට ගෙනල්ලා දවස් දෙකක් තියාගෙන ඉඳලා.
ඊට පස්සේ කෙල්ලගෙම යාලුවෙක් එක්ක චැට් කරලා ඒකිවත් රූම් අරන් ගිහින්.
යාලුවා මේක දන්නේ නැතිව මේ කෙල්ලට ඒකිගේ ෆෝන් එකේ අරූගේ ෆොටෝස් පෙන්නලා.
කොල්ලා බුකියෙන් කෙල්ලෝ සෙට් කරගෙන අනින ජාතියෙ එකෙක්.
දැනුත් උඹ කියනවාද අයින් කරන්න..?
එහෙනම් කරන්නම්..
කියපන්..
ඔන්න ඕකයි කතාව.
කොහොමත් මේ ෆොටෝ එක ඒකිගේ අකවුන්ට් එකේ තියෙනවා..

it dosent matter whether she is dead or alive.
people can learn many things from incident such as this.

ඉගෙන ගන්න යමක්.. ඇයගේ ගිණුමට යන්න.. ඇයටමෝඩ මීඩියා කාරයොන්ට හොද පාඩමක් ඉගැන්වුව මේ නංගි....හහා...දැන්වත් හැදියන්....සේයා ගෙ කේස් එකෙන් වත් මුන් හැදුනෙ නෑනෙ...![]()