එම්බා ලොල් මණුඩුකය!
තාගේ අසමජ්ජාති ජාගර හෘදය අභ්‍යන්තරයේ ඇති කුණු ගද ගසන ලොල් මානසිතක්වය මෙහි නොදමව. මේ කව හුදෙක් ලියා ඇත්තේ ඇය ගැන තා මෙන් ජාගර මනසකින් නොව ඇය ලියන කාව්‍ය නිසා පහන් වන හදවත් මා ගේ මෙන් ම වෙනත් එළකිරියන් හට ද පවතින නිසායැ, එය අගය කරනු සදහායැ. තා මෙවැන්නක් ලියන්නේ කාන්තාවක් පොළඹවා ගන්නට නමුදු මා මතු එය නොයෙදේ. තා වැනි අසමජ්ජාතියන් මෙහි වැද, සිය වලගය ඔසවා, තමා ගේ ගුද වාතය මෙහි අන්‍යයන් මත පරාරෝපණය කෙරෙමින් තප්පුලන කල්හි, මෙහි සිටිනා ධූර්තයා කවරෙක්දැයි සියල්ලට ම වැටහෙයි.
අනික, තා සිතන්නේ තටවත් නොකේරෙන වචන කුට්ටමක් දැමූ පමණින් තා හෙළයෙහි කෙල පැමිණියෙක් කියා ද? තව ද, එක හුයක් දැමූ පමනින් තා පොරක් වේ යැයි සිතද්ද???
ලොල්යැ..ලොලේ ලොල් යැ!!!!![]()













