දෙවැනි වරට පියෙක් වුණා 😉

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    අන්තිමට උන් ඉන්ඩිපෙන්ඩන්ට් වෙලා උබව ගනන් ගන්නෙ නැති උනාම
    මේ සීන් එක මම කරා අපේ මහ දෙන්නට, ඒ දෙන්නට දැනෙන්නම තමයි කලේ, හැබැයි ඒ වගේම මටත් දැනුනා / තේරුම් ගියා මගේම පොඩි එකෙක් මටත් ඒ වගේම කරන්න පුළුවන් නේද කවදාහරි කියලා 🤭🤗
     
    • Like
    Reactions: mesua90

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Congrats... As I always say, making a kid something quite easy- raising them is another story. The latter is the most important and the hard part.
     
    • Like
    Reactions: mesua90

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    මේ සීන් එක මම කරා අපේ මහ දෙන්නට, ඒ දෙන්නට දැනෙන්නම තමයි කලේ, හැබැයි ඒ වගේම මටත් දැනුනා / තේරුම් ගියා මගේම පොඩි එකෙක් මටත් ඒ වගේම කරන්න පුළුවන් නේද කවදාහරි කියලා 🤭🤗
    ඇයි උබට සැලකුවේ නැද්ද
     
    • Like
    Reactions: mesua90

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    3Y8Y5FO.gif

    Congratulations...
     
    • Love
    Reactions: mesua90

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,927
    16,914
    113
    Colombo
    nisansalaa aaa pawansala
    aaaa adata giya
    aaaa aath kala
    maa athul kalaa
    aa mawak una maa piyek una
    aa gamee giyaa
    maa hiree giyaaa//
    වැරදීනේ.

    නිසන්සලා මට කතාකරා
    මා පහන නිවා ඈ ලඟට ගියා
    ඈ පලල් කරා මා ඇතුල් කරා
    අපෙ ඇඳ උඩ සෙල්ලම් නතර උනා
    ඈ මවක් උනා මා පියෙක් උනා
    අපෙ එකම පුතත් පොන්නයෙක් උනා
     
    • Haha
    Reactions: Heshan Daminda

    Parackrama740

    Well-known member
  • Nov 15, 2023
    774
    848
    93
    🇱🇰
    වැරදීනේ.

    නිසන්සලා මට කතාකරා
    මා පහන නිවා ඈ ලඟට ගියා
    ඈ පලල් කරා මා ඇතුල් කරා
    අපෙ ඇඳ උඩ සෙල්ලම් නතර උනා
    ඈ මවක් උනා මා පියෙක් උනා
    අපෙ එකම පුතත් පොන්නයෙක් උනා
    version 2.0 :cool:
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    දැන් ඉතින් තුන් දෙනෙක් ඉද්දි දැනෙන්නෙ කොහොමද කියල බලන්න තියෙන්නෙ..ඊගාවට හතර දෙනෙක් ඉද්දි කොහොමද ඔහොම ඔහොම.. 😁