දෙවියන් වහන්සේ කියන්නේ මාරයාද?

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
life eka meaning ekak thiyenna one na happy, good life ekak gewanna..

උඹ දැං ඔය මහ ලොකු රටවල් වල මිනිස්සුන්ගෙන් ඇහුවද හරියටම වෙන්නෙ මොකක්ද කියල :rolleyes:
උඹල ඔය රටවල් වල මිිනස්සු මහ කෙරුම් කාරයො ගානට දාලනෙ කතා කරන්නෙ. සුද්දෙක්ට පඩයක් ගියත් ගඳ නෑ කියලනෙ කියන්නෙ
හරි අමුතුම අදහසක් උඹලට තියෙන්නෙ. :lol:
ඇපල් ෆෝන් කියයි, ටෙස්ල කියයි, ගූගල් කියයි, athiest ල කියයි :lol: මැජික් වගේ
අපි එහෙම නෑ කියයි, ලංකාවෙ මිනිස්සු කවද හැදෙයිද කියල අහයි :lol:

පඩ නම් ගදයි බන්. එක බෙට්ටේ ගැවිලා නේ එන්නේ. අනික පඩ කියන්නේ නුතන ලෝකයේ ෆින්ගර් ප්‍රින්ට් එක . පඩේ ස්භාවය එකිනෙකාට ආවේනිකයි. එකට හේතුව තමයි අපේ ජීර්ණ පද්දතිය් ජිවත් වෙන්නේ එකිනෙකාට ආවේනික බැක්ටීරියා. ඉතින් පඩේ ස්භාවය එකිනෙකාට ආවේනිකයි :yes:
.:yes:
 
akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඔහොම හිතනකොට මැරෙන එක ඔබට දුකක් නෙවෙයිද?

    නෑ බන් මොකද මම විතරක් මැරෙන එකක් නෙමෙයිනේ උබත් මැරෙනවානේ .අනික බන් මම ඕන තරම් මිනිස්සු මැරෙනවා දැකලා තියෙනවා . මගේ ඉස්සරහ

    අපේ අම්මටත් හොදටම අමාරුයි කොයි වෙලේද කියන්න බෑ . මම කියලා තියෙන්නේ අම්මා මැරෙන්න බය වෙන්න එපා අපි හැමෝම මැරෙනවනේ අම්ම විතරක් නෙමේනේ . ඊ ලග ආත්මෙත් මම අම්මාගෙම පුතෙක් වෙනවා කියලා . දැන් අම්මා මැරෙන එක ගැන දුක් වෙන්නේ නෑ . මම කසාද බැදලා නෑ තවම කියලා දුක්වෙනවා . මුණුපුරෙක් බලන්න බැරිවෙයි කියලා . දැන් බැන්දත් මම හිතන්නේ නෑ එයාට මුණුපුරෙක් බලන්න පුළුවන් වෙයිද කියලා . අපි සත්‍යයට මුහුණ දෙන්න ඕනේ . ඒක තමා ඇත්ත.

    දැන් උබ මගෙන් අහන්න එන්න එපා උබ දැන් පරලොව විශ්වාශ කරනවද කියලා . කරන්නේ නෑ . අමාරුවෙන් ඉන්න අම්මාට මට ඕවා කියලා වැඩක් නෑ . එයාගේ හිත සතුටින් තියන එක තමා මට වැදගත්

    ඒ වගේම මචන් මට දුකයි මම මැරෙන එක ගැන නෙමේ අම්මා ගැන මොකද අපිට සලකන්න පුළුවන් වෙන කාලේ වෙනකොට එයා අසනීප උන එක ගැන

    අනිත් දේ උබ විශ්වාශ කරනවනම් කරපන් මැරෙන්න බය උන් තමා ආගම් වලින් පිහිට බලාපොරොත්තු වන්නේ
     
    AnuradhaRa

    Well-known member
  • ආයේ රේසෙට් වෙන එකත් කොහොම හරි හදාගත්තොත්. ඕක කොහොමත් මහලොකු දෙයක් වෙන්නේ නෑ.

    "ethakota katawath conciousness ekak na."
    ඔන්න ඔය Point එකට තමයි මට එන්න ඕනෙ වුනේ. සෑම ජීවියෙක්ගෙම ක්‍රියාවන් භෞතික විද්‍යාත්මක නියමයන් වලට අනුව ක්‍රියාත්මක වෙනවා කියලා ඔප්පු කරගන්න පුළුවන් වෙන්න බෑ. එහෙනං භෞතික නියමන්ට අනුව භෞතික පදර්තයේ හැසිරීමට අමතර විඥ්ඥානය ඇතිකරන යමක් ජීවීන් තුල තියෙන්න ඕනේ.

    මෙහෙම හිතපන්කො
    මේ හැම දෙයක්ම අපේම විඥානයෙන් නිර්මාණය කරපු දේවල්, භෞතික ලෝකයත් අපේ විඥානයේ නිර්මාණයක්. මේ ලෝකෙට අර්ථයක් දෙන්නෙ අපේ විඥානයෙන්..
    උදාහරණයකට අපිට පේන වර්ණ. ඒක විඥානයේ නිර්මාණයක්. මේක මේ පාටයි, අරක අර පාටයි කියන්නෙ සම්පූර්ණ මුලාවක්. ඒත් ඒ මුලාව තුල අපි ලෝකයක් ගොඩ නගනව. ඒත් ඒ ලෝකෙන් අපි සතුටක් තෘප්තියක් ලබනව. ඒ ඇති..
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම කියන්නේ විඥ්ඥානය, විඥ්ඥානය කියන්නේ මම. මේ විඥ්ඥානය තමයි අපට නැවත ඉපදීමක් ඇතිකරන්නේ.
    අනුරාද රා ගෙන් ඇහුවේ බන් !!එයා මන් කියන්නේ මොකටද කියලා ..මම ඉගෙනගෙන තියෙන්නේ මොහොතින් මොහොත කැඩිලා බිදිලා යන සිතුවිලි පරම්පරාවක් කියලා ..විඥ්ඥානය නම් විඥ්ඥාන 6ක් තියනවා නේද ?චක්කු ශෝත ජිව්හා පොට්ටබ්බ ඝාන මනෝ ..මේකෙන් කෝකද කියලා අහන්න වෙනවනේ මම කියන්නේ විඥ්ඥානය නම් :rolleyes:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    සෑම ජීවියෙක්ගෙම ක්‍රියාවන් භෞතික විද්‍යාත්මක නියමයන් වලට අනුව ක්‍රියාත්මක වෙනවා කියලා ඔප්පු කරගන්න පුළුවන් වෙන්න බෑ. එහෙනං භෞතික නියමන්ට අනුව භෞතික පදර්තයේ හැසිරීමට අමතර විඥ්ඥානය ඇතිකරන යමක් ජීවීන් තුල තියෙන්න ඕනේ. එහෙනං මේ නොපෙනෙන විඥ්ඥානය තමයි නැවත ඉපදීම ඇතිකරන්නේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    life eka meaning ekak thiyenna one na happy, good life ekak gewanna..

    උඹ දැං ඔය මහ ලොකු රටවල් වල මිනිස්සුන්ගෙන් ඇහුවද හරියටම වෙන්නෙ මොකක්ද කියල :rolleyes:
    උඹල ඔය රටවල් වල මිිනස්සු මහ කෙරුම් කාරයො ගානට දාලනෙ කතා කරන්නෙ. සුද්දෙක්ට පඩයක් ගියත් ගඳ නෑ කියලනෙ කියන්නෙ
    හරි අමුතුම අදහසක් උඹලට තියෙන්නෙ. :lol:
    ඇපල් ෆෝන් කියයි, ටෙස්ල කියයි, ගූගල් කියයි, athiest ල කියයි :lol: මැජික් වගේ
    අපි එහෙම නෑ කියයි, ලංකාවෙ මිනිස්සු කවද හැදෙයිද කියල අහයි :lol:

    utto meka first world country third world country prashnayak nemeyi... :rolleyes:
    first world countries majority eka agam wishwwasa karanawa...

    mama uba kiwwa detayi uththara dunne ...
    uba kiwwe life eke meaning ekak nathi unama hariyata jiwath wenna ba kiyala..
    ow mama Sweden un ekka katha karala tthiyanawa.
    anika, katha karannama one na rataka minissu gana danaganna..
    stats thiyanawa....
    api katha karala ganna subjective decision walata wada stats balala hoda decision ekakata enna puluwan....
     
    AnuradhaRa

    Well-known member
  • අනුරාද රා ගෙන් ඇහුවේ බන් !!එයා මන් කියන්නේ මොකටද කියලා ..මම ඉගෙනගෙන තියෙන්නේ මොහොතින් මොහොත කැඩිලා බිදිලා යන සිතුවිලි පරම්පරාවක් කියලා ..විඥ්ඥානය නම් විඥ්ඥාන 6ක් තියනවා නේද ?චක්කු ශෝත ජිව්හා පොට්ටබ්බ ඝාන මනෝ ..මේකෙන් කෝකද කියලා අහන්න වෙනවනේ මම කියන්නේ විඥ්ඥානය නම් :rolleyes:

    බුද්ධාගමේ කියන පංචේන්ද්‍රිය විඥාන 5යි. මනනේද්‍රිය සිත් ටිකයි.. :yes:
     
    AnuradhaRa

    Well-known member
  • utto meka first world country third world country prashnayak nemeyi... :rolleyes:
    first world countries majority eka agam wishwwasa karanawa...

    mama uba kiwwa detayi uththara dunne ...
    uba kiwwe life eke meaning ekak nathi unama hariyata jiwath wenna ba kiyala..
    ow mama Sweden un ekka katha karala tthiyanawa.
    anika, katha karannama one na rataka minissu gana danaganna..
    stats thiyanawa....
    api katha karala ganna subjective decision walata wada stats balala hoda decision ekakata enna puluwan....

    ජීවිතේට අරමුණක් නැතුව ඔහේ ජිවත්වෙන්නං වාලෙ ජීවත්වෙනකොට සැප වැඩියි එහෙනං :rolleyes: ඔහොම යං
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආයේ රේසෙට් වෙන එකත් කොහොම හරි හදාගත්තොත්. ඕක කොහොමත් මහලොකු දෙයක් වෙන්නේ නෑ.

    "ethakota katawath conciousness ekak na."
    ඔන්න ඔය Point එකට තමයි මට එන්න ඕනෙ වුනේ. සෑම ජීවියෙක්ගෙම ක්‍රියාවන් භෞතික විද්‍යාත්මක නියමයන් වලට අනුව ක්‍රියාත්මක වෙනවා කියලා ඔප්පු කරගන්න පුළුවන් වෙන්න බෑ. එහෙනං භෞතික නියමන්ට අනුව භෞතික පදර්තයේ හැසිරීමට අමතර විඥ්ඥානය ඇතිකරන යමක් ජීවීන් තුල තියෙන්න ඕනේ.

    සෑම ජීවියෙක්ගෙම ක්‍රියාවන් භෞතික විද්‍යාත්මක නියමයන් වලට අනුව ක්‍රියාත්මක වෙනවා කියලා ඔප්පු කරගන්න පුළුවන් වෙන්න බෑ. එහෙනං භෞතික නියමන්ට අනුව භෞතික පදර්තයේ හැසිරීමට අමතර විඥ්ඥානය ඇතිකරන යමක් ජීවීන් තුල තියෙන්න ඕනේ. එහෙනං මේ නොපෙනෙන විඥ්ඥානය තමයි නැවත ඉපදීම ඇතිකරන්නේ.

    oya conciousness kiyana eka describe karanna tharam thama science diyunu na... echcharayi..
    eken kiyawenne na conciouncess(විඥ්ඥානය) kiyanne metaphysical deyak kiyala..
    thawa tiaka kalekin computer simulated conciouness develop wei..
    edata ubatama balaganna puluwan 'විඥ්ඥානය' kiyanne minissu notherena kamata hadagaththa concept ekak kiyala..

    everything is run by laws of this universe..
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    පඩ නම් ගදයි බන්. එක බෙට්ටේ ගැවිලා නේ එන්නේ. අනික පඩ කියන්නේ නුතන ලෝකයේ ෆින්ගර් ප්‍රින්ට් එක . පඩේ ස්භාවය එකිනෙකාට ආවේනිකයි. එකට හේතුව තමයි අපේ ජීර්ණ පද්දතිය් ජිවත් වෙන්නේ එකිනෙකාට ආවේනික බැක්ටීරියා. ඉතින් පඩේ ස්භාවය එකිනෙකාට ආවේනිකයි :yes:
    .:yes:

    පඩේ කියනකොට මතක් උනේ . අපි සමහරු තමන්ගේ පඩයට කැමති, අනුන්ගේ පඩය පට්ට ගදයි. ගොඩක් ගද පඩයක් උනත් එක එතරම් ගදක් නෙමෙයි කියන්න අපේ මොලේ පෙලබෙනවා . එකට හේතුව තමයි තම තමන්ගේ පඩේ ගද තම තමන්ට ආවේනික වෙන හින්දා, තමන්ට ඒ ගද එතරම් ගදක් විදිහට නොදනිම . අනික් හේතුව තමයි අපි පඩයක් යවනකොට දන්නවා, දැන් පඩයක් යානවා කියල , එක හින්දා අපේ මොලේ ඒ ගද දැනෙන එක අඩු කරන්නත් බලනවා

    පඩයේ කතාව :yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • පඩේ කියනකොට මතක් උනේ . අපි සමහරු තමන්ගේ පඩයට කැමති. ගොඩක් ගද පදයක් උනත් එක එතරම් ගදක් නෙමෙයි කියන්න අපේ මොලේ පෙලබෙනවා . එකට හේතුව තමයි තම තමන්ගේ පඩේ ගද තම තමන්ට ආවේනික වෙන හින්දා, තමන්ට ඒ ගද එතරම් ගදක් විදිහට නොදනිම . අනික් හේතුව තමයි අපි පඩයක් යවනකොට දන්නවා, දැන් පඩයක් යානවා කියල , එක හින්දා අපේ මොලේ ඒ ගද දැනෙන එක අඩු කරන්නත් බලනවා

    පඩයේ කතාව :yes::yes:

    ඔව් බං අනුන්ගෙ ඒව හරි ගඳයි :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ජීවිතේට අරමුණක් නැතුව ඔහේ ජිවත්වෙන්නං වාලෙ ජීවත්වෙනකොට සැප වැඩියි එහෙනං :rolleyes: ඔහොම යං

    mama kiwwe yatharthaya bn...
    ubata one nam dream world eke jiwath weyan...
     
    AnuradhaRa

    Well-known member
  • පඩේ කියනකොට මතක් උනේ . අපි සමහරු තමන්ගේ පඩයට කැමති, අනුන්ගේ පඩය පට්ට ගදයි. ගොඩක් ගද පඩයක් උනත් එක එතරම් ගදක් නෙමෙයි කියන්න අපේ මොලේ පෙලබෙනවා . එකට හේතුව තමයි තම තමන්ගේ පඩේ ගද තම තමන්ට ආවේනික වෙන හින්දා, තමන්ට ඒ ගද එතරම් ගදක් විදිහට නොදනිම . අනික් හේතුව තමයි අපි පඩයක් යවනකොට දන්නවා, දැන් පඩයක් යානවා කියල , එක හින්දා අපේ මොලේ ඒ ගද දැනෙන එක අඩු කරන්නත් බලනවා

    පඩයේ කතාව :yes::yes:

    උඹට හොඳට හිතන්ඩ පුලුවන් නේද :lol:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මෙහෙම හිතපන්කො
    මේ හැම දෙයක්ම අපේම විඥානයෙන් නිර්මාණය කරපු දේවල්, භෞතික ලෝකයත් අපේ විඥානයේ නිර්මාණයක්. මේ ලෝකෙට අර්ථයක් දෙන්නෙ අපේ විඥානයෙන්..
    උදාහරණයකට අපිට පේන වර්ණ. ඒක විඥානයේ නිර්මාණයක්. මේක මේ පාටයි, අරක අර පාටයි කියන්නෙ සම්පූර්ණ මුලාවක්. ඒත් ඒ මුලාව තුල අපි ලෝකයක් ගොඩ නගනව. ඒත් ඒ ලෝකෙන් අපි සතුටක් තෘප්තියක් ලබනව. ඒ ඇති..

    ඒ කියන්නේ ඔබ මරණින් මතු භවයක් ගැන විශ්වාස කරනවා කියන එකනේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පඩේ කියනකොට මතක් උනේ . අපි සමහරු තමන්ගේ පඩයට කැමති, අනුන්ගේ පඩය පට්ට ගදයි. ගොඩක් ගද පඩයක් උනත් එක එතරම් ගදක් නෙමෙයි කියන්න අපේ මොලේ පෙලබෙනවා . එකට හේතුව තමයි තම තමන්ගේ පඩේ ගද තම තමන්ට ආවේනික වෙන හින්දා, තමන්ට ඒ ගද එතරම් ගදක් විදිහට නොදනිම . අනික් හේතුව තමයි අපි පඩයක් යවනකොට දන්නවා, දැන් පඩයක් යානවා කියල , එක හින්දා අපේ මොලේ ඒ ගද දැනෙන එක අඩු කරන්නත් බලනවා

    පඩයේ කතාව :yes::yes:

    oka sureda.?
    uba nikan hithala kiwwada.? :rolleyes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උඹට හොඳට හිතන්ඩ පුලුවන් නේද :lol:

    මට හොද සාමාන්‍ය දැනුමක් තියනවා කියල මම විශ්වාස කරනවා. ඔය එකක්වත් කියල තියන ඒවා බොරු ඒවා නෙමෙයි. විකිපීඩියා සහ අනිත් එහා සම්බන්ද ගවේෂණ කරපු මුලාශ්‍ර වලින් කියවල ගත්ත දැනුම

    උදා :- ෆාට් ඉස් නිව් ෆින්ගර් ප්‍රින්ට් http://www.news.com.au/technology/s...s/news-story/b9dc3488c27f4e555f2ccb0199a30a6c
    :)
     
    AnuradhaRa

    Well-known member
  • ඒ කියන්නේ ඔබ මරණින් මතු භවයක් ගැන විශ්වාස කරනවා කියන එකනේ.

    මම දෙවියො ඉන්නව කියල කියන්නෙත් නෑ
    නෑ කියල කියන්නෙත් නෑ
    වෙලාවකට බුද්ධාගමේ විදියට ආයෙ ආයෙ ඉපදෙනව කියල හිතනව
    වෙලාවකට කවදහරි ලස්සන ලෝකෙක ආයෙ කවදාවත් මැරෙන්නෙ නැතුව අපි හැමෝම එකට ඉන්ඩ ලැබෙයි කියලත් හිතනව..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member

  • මට හොද සාමාන්‍ය දැනුමක් තියනවා කියල මම විශ්වාස කරනවා. ඔය එකක්වත් කියල තියන ඒවා බොරු ඒවා නෙමෙයි. විකිපීඩියා සහ අනිත් එහා සම්බන්ද ගවේෂණ කරපු මුලාශ්‍ර වලින් කියවල ගත්ත දැනුම

    උදා :- ෆාට් ඉස් නිව් ෆින්ගර් ප්‍රින්ට් http://www.news.com.au/technology/s...s/news-story/b9dc3488c27f4e555f2ccb0199a30a6c
    :)

    එතකොට ෆෝන් එක ඔන් කරන්ඩ වෙන්නෙ පුකට අල්ලල :lol:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    oka sureda.?
    uba nikan hithala kiwwada.? :rolleyes:

    ඇත්ත, මාත් කොහෙන් හරි කියෙව්ව එකක් තමයි ඕක. අපේ මොලේ prepare කරනවලු අලුතින් එක පඩේ ගදට . අනිත් උන්ගේ පඩ කියා කියා එන්නේ නැ නේ එක හින්ද එකේ ගද වැඩියෙන් දැනෙනවා ලු. අනිත් හේතුව තමයි තමන්ගේ පඩේ තමන්ට ආවේනික වීම :eek::eek: https://www.google.com/search?q=why+own+fart+smell+better
     
    Last edited: