දෙවියන් වහන්සේ කියන්නේ මාරයාද?

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
සියල්ල්ල ඇත අරින්න උගන්වන දෙයින් කොහොමද ගොඩ වැඩි වෙන්න බුදු හාමුදුරුවෝ ගොඩ වැඩි කර ගත්තද ?මේ අපේ මහා යතිවරයෝ ඉන්නවා උන් වහන්සේලා තියන සේසතම සාසනේට දීල තුන් චීවරයයි පැත්තයි භාවිතා කරන වනගත වෙන්නේ මොන ගොඩක් වැඩි කරන්නද ?අනික මම මගේ මොන ගොඩක් වැඩි කර ගන්නද ?මට ෆෙම්ස් වෙන්න ඕනනම් මේ වගේ ත්‍රෙඩ් වල නෙවේ මම කයිය ගහන්න ඕන .මගේ ගෙදර වගේ තියන ත්‍රෙඩ් එකේවත් පොස්ට් නොදා මේකේ මන් දන්නේ මගේ මොකක් වැඩි කර ගන්නද
13.gif
ගොඩ කිව්වේ හාමුදුරුවන්ගේ බෙන්ස් එක ආවාස ගේ නෙමෙයි. තම්,අන්ගේ කල්ලිය. ක්ලැන් එක ගැන්සිය, පිරිවර, සහචරයො, අනුගාමිකයො, සර්කල් එක. කල්ට් එක, මෙන්න මේවා. ක්‍රිස්තියානිකාරය බලන්නේ මුලු ලොකෙටම කුරුස ගහන්න. මුස්ලිම් එකා බලන්නේ ඔක්කොම මක්කම යවන්න. හින්දු එකා බලන්නේ ඔක්කොමටම ශිව දෙයො දෙන්න. බෞද්ද බලන්නේ අර තුනම වැඩිය හරිම එක සහ එකම එක මගේ මෙන්න මේක කියන්න.
 
Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    කවුද කිවේ හරිම මගේ ..හරිම කියලා කට හරි තෙරුනොඉත් කරන්න දෙයක් නැ .මෙහෙම ලේබල් ගහන්න යන්නේ නැ ..මන් කිවනේ දිවය ලෝකේ යන්න ඕන ය යන්න ක්‍රිස්තු දහමට බ්‍රහ්මන් ගාවට යන අය යන්න හින්දු වලට ..නිවන් දකින අය මෙහෙට එන්න ..නිවන් දකින්න එන්න කිවම බය වෙන්න එපා එක 100ක් වත් ඉන්නේ නැ ..එතකොට මේ ගොඩ ලොකු වෙන් නැ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කවුද කිවේ හරිම මගේ ..හරිම කියලා කට හරි තෙරුනොඉත් කරන්න දෙයක් නැ .මෙහෙම ලේබල් ගහන්න යන්නේ නැ ..මන් කිවනේ දිවය ලෝකේ යන්න ඕන ය යන්න ක්‍රිස්තු දහමට බ්‍රහ්මන් ගාවට යන අය යන්න හින්දු වලට ..නිවන් දකින අය මෙහෙට එන්න ..නිවන් දකින්න එන්න කිවම බය වෙන්න එපා එක 100ක් වත් ඉන්නේ නැ ..එතකොට මේ ගොඩ ලොකු වෙන් නැ
    100ක් වත් එන්නේ නැ කියන්නේ එක්කො උබේ මාකටින් අවුල්. එක්කො ප්‍රඩක්ට් එක අවුල්. මිනිස්සු හැමතිස්සෙම හොයන්නේ හොදම හරිම එක නෙමෙයි ලේසිම එක. නිවන් දකින එකට වඩා ලෙසි නම් ස්වර්ගෙට යන එක. ඒකට තමා මිනිස්සු යන්නේ. නිඋවන හරි උනත් මිනිස්සු නැතිනම් එතන වැඩක් නැනේ බන්.. ඔර්ගනික් කැමතියන රෙස්ටුරන්ට් එකකුයි. වස විශ ගහලා හදපු කැම තියන රෙස්ටුරන්ට් එකකුයි ගමක තියනවනම් ගමේ උන් වැඩියෙන් යන්න ආසා වහා ගහපු එකට නම් එතන තියෙන්නේ කොකියගේ අත්ගුනේ.. කොච්චර හොද උනත් ඔර්ගනික් කැම ගන්න මිනිස්සු යන්නේ නැතිනම් කඩේ වහන්න වෙනව බ්‍රො..
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    100ක් වත් එන්නේ නැ කියන්නේ එක්කො උබේ මාකටින් අවුල්. එක්කො ප්‍රඩක්ට් එක අවුල්. මිනිස්සු හැමතිස්සෙම හොයන්නේ හොදම හරිම එක නෙමෙයි ලේසිම එක. නිවන් දකින එකට වඩා ලෙසි නම් ස්වර්ගෙට යන එක. ඒකට තමා මිනිස්සු යන්නේ. නිඋවන හරි උනත් මිනිස්සු නැතිනම් එතන වැඩක් නැනේ බන්.. ඔර්ගනික් කැමතියන රෙස්ටුරන්ට් එකකුයි. වස විශ ගහලා හදපු කැම තියන රෙස්ටුරන්ට් එකකුයි ගමක තියනවනම් ගමේ උන් වැඩියෙන් යන්න ආසා වහා ගහපු එකට නම් එතන තියෙන්නේ කොකියගේ අත්ගුනේ.. කොච්චර හොද උනත් ඔර්ගනික් කැම ගන්න මිනිස්සු යන්නේ නැතිනම් කඩේ වහන්න වෙනව බ්‍රො..
    නිවනට කට්ටියා ආව කියලා මට දෙවි වරු වන්දනා කරනවද ලැබෙන දෙයක් තියනවද ??ආවත් එකයි නාවත් එකයි මගේ ගමන මන් යනවා යන ගමන් එන එකෙක් හරි ඉන්නවනම් දාගෙන යන්නයි බලන්නේ :cool:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    නිවනට කට්ටියා ආව කියලා මට දෙවි වරු වන්දනා කරනවද ලැබෙන දෙයක් තියනවද ??ආවත් එකයි නාවත් එකයි මගේ ගමන මන් යනවා යන ගමන් එන එකෙක් හරි ඉන්නවනම් දාගෙන යන්නයි බලන්නේ :cool:
    ඉතින් ඔයා ගිහින් මොකද කරන්න හිතන් ඉන්නේ. ඔක්කොම කට්ටිය ස්වර්ගේ නම් ඔයා තනියෙන් නිවන් ගිහින් මොන පලක්ද? මෙහෙම හිතන්නකො. අපි කට්ටියම එලකිරි එකෙන් සෙට් කරනවා පටියක්. ඔක්කොම යනව ඒකට. ඇමසියා එලකිරි එකට කොක්ක නිසා ඌ වෙනම එකක් දානවා.. අනිත් උන් ඔක්කොම එලකිරි පාටියට යනකොට ඇමසිය වෙනව බියර් එකක් ගහගෙන බීච් එකක ඉන්නවා. ඉතින් කුමන පලයක්ද බන්. අඩු තරමේ අමෙසියා දන්නව ඌ බීච් එකේ කියලවත්. උබ ඔය කියන නිවන දැකලත් නැ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉතින් ඔයා ගිහින් මොකද කරන්න හිතන් ඉන්නේ. ඔක්කොම කට්ටිය ස්වර්ගේ නම් ඔයා තනියෙන් නිවන් ගිහින් මොන පලක්ද? මෙහෙම හිතන්නකො. අපි කට්ටියම එලකිරි එකෙන් සෙට් කරනවා පටියක්. ඔක්කොම යනව ඒකට. ඇමසියා එලකිරි එකට කොක්ක නිසා ඌ වෙනම එකක් දානවා.. අනිත් උන් ඔක්කොම එලකිරි පාටියට යනකොට ඇමසිය වෙනව බියර් එකක් ගහගෙන බීච් එකක ඉන්නවා. ඉතින් කුමන පලයක්ද බන්. අඩු තරමේ අමෙසියා දන්නව ඌ බීච් එකේ කියලවත්. උබ ඔය කියන නිවන දැකලත් නැ.
    උබල යනවා පාටියකට මම අතුරුදහන් වෙනවා (අය මතු නොවෙන්න.මට උන දෙයක් නැ )උබලා සතුටු වෙනවා බොනවා කෙල්ලෝ පස්සේ යනවා පිළිකා හැදෙනවා ළමයි මැරෙනවා අම්මලා මැරෙනවා දුක් වෙනවා ලෙඩ වෙනවා ..මට ඔය එකක්වත් නැ .එහෙමනම් මන් තනියම ගිය තැන මට වටිනවා නේද
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම නිවන් දැක්කොත් මැරුණට පස්සෙ මම නෑ..

    ඒ ගැන හිතනකොටත් අයියෝ කියල හෙන දුකක් එනව :(
    අපරාදයක් නේ ..කෙල්ලෝ නැතිව දුක් විද විද කකුල් බල බල ඉන්න එකනේ සැපේ :growl:
     
    AnuradhaRa

    Well-known member
  • අපරාදයක් නේ ..කෙල්ලෝ නැතිව දුක් විද විද කකුල් බල බල ඉන්න එකනේ සැපේ :growl:

    කමක් නෑ බං. මේ ආත්මෙ විතරනෙ. ලබන ආත්මෙ ඉඳං උඹල වගේ ඉන්නව..
    පරක්කු වුණාට මේ ආත්මෙදිම සැපක් ගන්ඩ බැරි වෙන එකක් නෑ :)
     
    • Like
    Reactions: ForgottenSand

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උබල යනවා පාටියකට මම අතුරුදහන් වෙනවා (අය මතු නොවෙන්න.මට උන දෙයක් නැ )උබලා සතුටු වෙනවා බොනවා කෙල්ලෝ පස්සේ යනවා පිළිකා හැදෙනවා ළමයි මැරෙනවා අම්මලා මැරෙනවා දුක් වෙනවා ලෙඩ වෙනවා ..මට ඔය එකක්වත් නැ .එහෙමනම් මන් තනියම ගිය තැන මට වටිනවා නේද
    උබ කොහොමද තක්කෙටම දන්නේ නිවන සුපිරි පොට් එකක් කියලා. උබ කලින් ගිහින් තියේද? කොහොමද ඔය සුපිරි පොට් එක උබ හිතන් හිටියට වඩා වෙනස් වෙලා. අසූචී වලක් උනොත්. උබට ආපහු එන්නත් බැරි උනොත්. ටහිකෙයි නේද කාලා බීලා පාට් දාන උන් දැක්කම.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    උබ කොහොමද තක්කෙටම දන්නේ නිවන සුපිරි පොට් එකක් කියලා. උබ කලින් ගිහින් තියේද? කොහොමද ඔය සුපිරි පොට් එක උබ හිතන් හිටියට වඩා වෙනස් වෙලා. අසූචී වලක් උනොත්. උබට ආපහු එන්නත් බැරි උනොත්. ටහිකෙයි නේද කාලා බීලා පාට් දාන උන් දැක්කම.

    niwana sapai kivvata giya ekek na :lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    niwana sapai kivvata giya ekek na :lol:
    ඒකනේ බන්. නිවන ඔච්චර අතල් නම් පොලිමට ඉන්න එපැයි එන්ටරන්ස් වල. ගිය උනුත් නැති එකේ මොකට යනවද?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Christiansla muslimsla kiyanawa suwarge sapi kiyala ekatath giya ekak na..:lol:
    ඔවට ගිය උන්ට පුකේ අරිනවද දන්නෙත් නැ බන් දෙයියො සෙට් වෙලා. මෙහෙ මොඩ උට්ටලා යන්න පොර කැවට ආපායද දන්නෙත් නැ සුපිරියටම ආතල් තියෙන්නේ. රිලැක්ස් එකේ ඩ්‍රින්ක් එකක් දාගෙන ඉන්න පුලුවන් පොට් එක අපායද දන්නෙත් නැ. හොද බඩුවට ඇඩ් නැ කියනවනේ. ඉතින් අපාය මාකට් කරන එකෙක්වත් ලොකේ නැනේ. ඔක්කොම ඇඩ් දාන්නේ ස්වර්ගෙට නිවනට. ඒ හින්දා ස්වර්ගෙයි නිවනයි අමු චාටර් ඇති. :lol:
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    බුදුදහමේ මාරයා වශයෙන් හඳුන්වන්නේ සිතේ ඇති රාග, ද්වේශ, මෝහ සිතිවිලිය.

    ඔයට පුලුවන්ද මට පෙන්වන්න හෝ තියෙන තැනක් කියන්න බුදු රජානන් වහන්සේ ඔය ඔයා කියන දේ කියපු...

    බුදුදහමට අනුව ලෝකය නිර්මාණය වන්නේද මේ රාග, ද්වේශ, මෝහ සිතිවිලි වලින්ය. කොටින්ම කිව්වොත්, ලෝකය මවන්නේ මේ රාග, ද්වේශ, මෝහ මාරයාය.

    නැත.. ලොකය ඇතිවන්නේ ද පවතින්නේද නැතිවන්නේද හේතු ඵල දර්මයට අනුව....

    නමුත් අපි ක්‍රිස්තියානි වැනි ආගම් වල දකිනවා මේ ලෝකය මවන ලදැයි කියන මේ දෙවියන් වහන්සේ කියන සංකල්පය ගැන.

    මම ක්‍රිස්තියානි උපතින්.... එත් මම විශ්වාස කරන්නේ නෑ බයිබලය තියෙන දේවල් සම්පුර්ණ ඇත්ත කියල...
    හේතු..
    බයිබලය ලියවුනේ යේසුස් වහන්සේ ඉන්නකොට හෝ ඔහු සමග ජීවත් වු පුද්ගලයෙක් විසින් නොවෙයි..
    ලියවුන් දේවල් 100% නොව්ය හැකියි... ඒ වාගේම බයිබලය ලියු පුද්ගලයන්... විශේෂ පුද්ගලයො විදිහට සලකන්න සාධක නැත..
    එ් ඒ කාලවල සිටි පුද්ගලයන්ට අවශ්‍ය විදිහට බයිබලව වෙනස් විමට ඇති ඉඩකඩ වැඩියි...
    ඇතිතය ගැන අනුමාන හැර ස්තීර වශනෙය් කියන්න හැකියාව ඇති කෙනෙක් නෑ.. (මම දන්නවා මෙහෙම කියද්දි ගොඩක් ප්‍රශ්න ඇති වුනා කියලා...)

    තවදුරටත් පැහැදිළි කරමින් කියන්නේ අප විසින් මේ දෙවියන් වහන්සේට යාඥා කොට තමන්ගේ අවශ්‍යතාවයන් ඉටු කර දෙන ලෙස ඉල්ලා සිටිය යුතු බවයි.

    බයිබලයේ තියෙන විදිහටනම් ඔයා හරි.

    මේක ආස්වාද පසුපස යා යුතු ආකාරය පෙන්වීමක් ලෙස මට පෙනෙයි.
    මේ දෙක එකතු කළ විට මා හට පැහැදිළි වන්නේ මේ දෙවියන් වහන්සේ යනු බුදුදහමේ එන කෙලෙස් මාරයා කියාය. මේ ගැන ඔබේ අදහස් දක්වන්න.

    ඔයා ඔය දේක එකතු කරලා බුදු රජානන් වහන්සේ හරි කියන තැන ඉදලා බැලුවත් ඔයා වැරදියි....
    ඔයා ඔය දේක එකතු කරලා දෙවියන් වහන්සේ හරි කියන තැන ඉදලා බැලුවත් ඔයා වැරදියි....

    ඔයා ඔය දේක එකතු කරලා දෙවියන් වහන්සේ හරි කියන තැන ඉදලා බැලුවොත් ...
    මාරයා කියන්නේ වැරදි ක්‍රියාවන්ට.. මාරයා කියලා පුද්ගලයෙක් ඉන්නවා.. එයා තමායි අපිව පොලබවන්නේ... අපි එවා නොකර ඉන්න ඔනේ..අපි එකට උදවු ඉල්ලන්නේ දෙවියන් වහන්සේගේන්.. ඒ කියන්නේ ක්‍රිස්තියානි අගමේ මුලික කෙනද්‍රය දෙවියන් වහන්සේ...ඒයාට ඔන විදිහට තමාය් හැම දේම වෙන්නේ...
    ගොඩක් දේවල් තියෙනවා කියනවානම්.. බෑ කොටන්න...

    ඔයා ඔය දේක එකතු කරලා බුදු රජානන් වහන්සේ හරි කියන තැන ඉදලා බැලුවොත්...
    මාරයා කියන්නේ වැරදි ක්‍රියාවන්ට.. මාරයා කියලා පුද්ගලයෙක් ඉන්නවා හා හිතේ ඇතිවන අධාර්මික දේවාල්... (මාරයා යන පුද්ගලයාගේ ඇතිවිම බුදු රජානන් වහන්සේ දේශනා කරලා නෑ.. මම දන්න විදිහට) බුද්ධ දර්මයට අනුව දෙවියන් වහන්සේ කියලා පුද්ගලයෙක් නැ... එහෙම ඉල්ලන්නේ මිත්‍යා දෘෂ්ඨ පුද්ගලයෙක්.... සම්මා දෘෂ්ඨ පුද්ගලයෙක් ඉල්ලාන්නේ නෑ දේවල් එයා දන්නවා ඉල්ලුවට හම්බවෙන දෙයක් නෙමෙයි කියලා.. බුද්ධ ධර්මයේ මුලික කෙන්ද්‍රය ධර්මයයි.. එත් අපිට දර්මය පෙන්නේ හො දකින්න බැ.. එත් අපිට ධර්මයේ ප්‍රතිරැපයත් වන බුදු රජානන් වහන්සේ අනු ගමනය කරන්න පුලුයන්....
    ගොඩක් දේවල් තියෙනවා කියනවානම් බෑ.. කොටන්න...

    මම ආසායි මේවාගේ සාකාච්චා වලට එත්... සැබැ බුද්ධිමතුන් සමග ...
     
    • Like
    Reactions: ForgottenSand

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔවට ගිය උන්ට පුකේ අරිනවද දන්නෙත් නැ බන් දෙයියො සෙට් වෙලා. මෙහෙ මොඩ උට්ටලා යන්න පොර කැවට ආපායද දන්නෙත් නැ සුපිරියටම ආතල් තියෙන්නේ. රිලැක්ස් එකේ ඩ්‍රින්ක් එකක් දාගෙන ඉන්න පුලුවන් පොට් එක අපායද දන්නෙත් නැ. හොද බඩුවට ඇඩ් නැ කියනවනේ. ඉතින් අපාය මාකට් කරන එකෙක්වත් ලොකේ නැනේ. ඔක්කොම ඇඩ් දාන්නේ ස්වර්ගෙට නිවනට. ඒ හින්දා ස්වර්ගෙයි නිවනයි අමු චාටර් ඇති. :lol:

    actually bn..
    bible eke God kiyana eka genocide karala thiyenawa.,
    God marapu sampurna minissu gana laksha ganak...
    eth bibile ekema demon (Satan) kiyana eka marala thiyenne 9 denai :lol:
    kohomada God gei satan gei wenasa... :lol:
    samahara wita uba kiyanawa wage hell eka patta athal place ekak wenna athi..:yes:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    :rofl::rofl::rofl::rofl:
    :cool::cool::cool::cool::cool:

    උබ වහන්සේ එක තැනක කියනවා මාරයා කියන්නේ රාග, ද්වේශ, මෝහ සිතිවිලි ලෙස :eek:

    ඊ ලගට කියනවා :confused:

    මාරයා කියලා කෙනෙකුත් ඉන්නව තමයි.:rofl::rofl:

    උබ වහන්සේ ට මානසික ලෙඩක් තියෙනවා කියලා පිළිගන්නවද කියපන් ඉස්සෙල්ලා උබ ඒකට බෙහෙත් ගනින් :yes::yes:

    සකෘදාගාමී උනාලු උබ හරියට මාරයා ඉන්නවද නැද්ද දන්නෙත් නෑ බලපන් මේ එළකිරියේ උබ වෙනුවෙන් කතා කරපු උන්ගේ රෙදිත් උබම ගලවනවා :P:P

    මාරයා කියන්නේ පුළුල් සංකල්පයක්. ඒකෙ ඔය කෙලෙස් මාරයා, වසවර්ති මාරයා වගේ සංකල්ප ගොඩක් තියෙනවා.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    යෝනිසෝ මනසිකාරය කියන්නෙ මොකක්ද?

    යෝනිසෝ මනසිකාරය කියන්නේ මේ අස්වාද ලෝකය අනිච්ච, දුක්ඛ, අනත්ත ලෙස (යථා ස්වභාවයෙන්) දකීමින් කාලය ගත කිරීමයි. මෙතන දුක කියන්නේ රිදෙන, පෙළෙන අර්ථයෙන් නෙවෙයි. ආස්වාදය කැමැත්ත ඉෂ්ඨ නොකරන අර්ථයෙන්.
     
    Last edited: