දෙවියන් වහන්සේ කියන්නේ මාරයාද?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මචං උඹ දෙවියන් මනුශ්‍ය ඝාතකයෙක් කියන එක ලොකුවට ඔලුවට දාගෙන ඉන්නෙ...
    අපේ තීරණ වගේ නෙමේ දෙවියන් වහන්සේගෙ තීරණ..
    මම මගේ ආගම ලොකුවට අරං කතා කරනව නෙමේ.

    uba oya kiyala thiyana ekama thamayi mama kiyala thiyenneth....:D
    ubalata God mona karath hari..
    mokada u ganna decision apita comprehend karaganna bane..
    eka thamayi mama 'god defines morality' kiyana eken adahas kare..:rolleyes:
    uba niyama blind falith christian kenek... :yes:
    negambo wala inna okkoma chrstianla ohoma thama.. :lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    බුදුදහමේ අර දස කරුණු පිලිගන්නවා නම් ඌ බෞද්ධයෙක් එහෙමනේ උබ කියන්නේ සහ දහම ගැන පොත් වල සදහන් වන්නේ හැබැයි ඒවා ව්කුර්ති කිරීම සහ සෙල්ලමකට ගැනීම බුදු දහම අනුව වරදක් නැද්ද ඒවා ගැන කොහෙවත් සදහන් වෙලා නැද්ද . මට මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දියන්
    ඒ කරුණු 10 නොකර කෙනා බෞද්ද වෙන්නේ නැ .භාවය උදුරා දමන්න ආකල්ප හදා ගත කෙනා බෞද්ද :rolleyes::rolleyes:පින් කරලා දිවය ලෝකේ යන්න ඕන මෙහෙදී නොලැබුන සැප එහෙදි ගන්න ඕන හිතන වැඩි පිරිසකුත් ඉන්නවා දැන්
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    "බුදුදහමේ අර දස කරුණු පිලිගන්නවා නම් ඌ බෞද්ධයෙක් එහෙමනේ"

    දස වස්තුක මිථ්‍යා දෘෂ්ඨිය නෑ කියන්නේ ඒ පුද්ගලයා ඉන්නෙ ලෞකික සම්මා දිට්ඨියේ. නමුත් සෝතාපන්න වූ කෙනෙකුට තියෙන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ඒ කියන්නේ සෝතාපන්න වූවෙක් සෑමවිටම ආස්වාද ලෝකය අනිච්ච, දුක්ඛ, අනත්ත ලෙස දකී.

    "දහම ගැන පොත් වල සදහන් වන්නේ හැබැයි ඒවා ව්කුර්ති කිරීම සහ සෙල්ලමකට ගැනීම බුදු දහම අනුව වරදක් නැද්ද"
    බුදුදහම විකෘති කිරීම සාවද්‍ය පාපයක්. මේක සංඝ භේද ආනන්තරීය පාප කර්මය දක්වා යන්නට පුළුවන්.

    totally agreed
    11.gif
    11.gif
    :cool:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    මචං නිවන කියන්නෙ දිව්‍ය ලෝකෙ අපාය වගේ තැනක් නෙමේ. තත්වයක් විතරයි..
    උඹ නිවන් දැකල ආයුශ ඉවර වෙලා මැරුණට පස්සෙ උඹ මේ ලෝකෙ තවත් නෑ. එච්චරයි
    මු දන්නා දේවල් :cool:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නිවන් සුවය ජීවත් වෙලා ඉද්දිම අත්දකින්ඩ පුලුවන් ධ්‍යානයකට සම වැදිල...
    ඒ වෙලාවට තමන් ඉන්නවද කියල දැනෙන්නෙත් නැතුව ඇති. හරියට නින්ද ගිහින් වගේ..

    ඒත් මට සදහටම නිවන් දකින්ඩ හිත හදාගන්ඩ බෑ. මම මේ ලෝකෙ හැමදාම ඉන්ඩ ආසයි

    හිත දියුණු කරපු කෙනෙක්ට තමන්ට එන හැම සංඥාවක්ම (මගෙ වචන වැරිද ඇති) බ්ලොක් කරන්ඩ පුලුවන්.
    එයාගෙ අතක් පයක් කපනකොට ඒක එයාට නොදැනී ඉන්ඩ පුලුවන් තත්වයක් තියෙන්ඩ පුලුවන්
    :baffled::baffled::baffled::baffled:
     
    AnuradhaRa

    Well-known member

  • uba oya kiyala thiyana ekama thamayi mama kiyala thiyenneth....:D
    ubalata God mona karath hari..
    mokada u ganna decision apita comprehend karaganna bane..
    eka thamayi mama 'god defines morality' kiyana eken adahas kare..:rolleyes:
    uba niyama blind falith christian kenek... :yes:
    negambo wala inna okkoma chrstianla ohoma thama.. :lol:

    god defines morality කිව්වෙ බං. අපි උඹල වගේ ඉංගිරිසි කාරයො නෙමේ...

    හිට්ලර්ල වගේ අහින්සකයො මරපු තැනක් කියපන් මට..
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    god defines morality කිව්වෙ බං. අපි උඹල වගේ ඉංගිරිසි කාරයො නෙමේ...

    හිට්ලර්ල වගේ අහින්සකයො මරපු තැනක් කියපන් මට..

    මුළු වක්‍යම දාන්නේ නැත්නම්, වචන්නෙන් වචනේ ගුගල් කරපන්, ඊට පස්සේ වාක්ය හදපන් :yes:
     
    AnuradhaRa

    Well-known member

  • uba oya kiyala thiyana ekama thamayi mama kiyala thiyenneth....:D
    ubalata God mona karath hari..
    mokada u ganna decision apita comprehend karaganna bane..
    eka thamayi mama 'god defines morality' kiyana eken adahas kare..:rolleyes:
    uba niyama blind falith christian kenek... :yes:
    negambo wala inna okkoma chrstianla ohoma thama.. :lol:

    මම මගේ කතෝලික ආගමටයි, බුද්ධාගමටයි දෙකටම කැමතියි. දෙකේම තියෙන දේවල් ඉගෙන ගන්නව.
     
    AnuradhaRa

    Well-known member
  • මුළු වක්‍යම දාන්නේ නැත්නම්, වචන්නෙන් වචනේ ගුගල් කරපන්, ඊට පස්සේ වාක්ය හදපන් :yes:

    දෙවියො තමා හරි වැරැද්ද නිර්ණය කරන්නෙ :yes:
    හරි වැරැද්ද මොරාලිටි :confused: හරිද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    god defines morality කිව්වෙ බං. අපි උඹල වගේ ඉංගිරිසි කාරයො නෙමේ...

    හිට්ලර්ල වගේ අහින්සකයො මරපු තැනක් කියපන් මට..

    singilish walin ketuwama kiyawanna amaru nisa bn ohoma thanin thana kadda danne.. :sorry: matath english hodata ba.. :)

    god defines morality kiwwe bn -hoda naraka monada kiyala nirwachanaya karala thiyenne God

    kiyana eka...

    eka nisa u mona karath apita waradak kiyanna bari (according to christianity)
    so, u kochchara minissu maruwath uta waradak kiyanne na blind christiansla..
    ubath ehema ekek.. :sorry:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • ai ara podi lamai kanna koti ewwe...
    nowage flood eken maruna podi lamai ahinsaka nadda.?

    නෝව ජලගැලීමෙන් ළමයි මැරුණ කියල විශේෂයෙන් සඳහන් වෙන්නෙ නෑ. ඒත් ළමයිනුත් මැරෙන්ඩ ඇති.. ළමයි අහිංසකයි :yes:

    පොඩි ළමයි කන්ඩ කොටි එවපු කතාව මම දන්නෙ නෑ
    උඹ අර දාපු ලිස්ට් එකේ ගොඩක් දේවල් මම දන්නෙ නෑ. දැනට ඒක බලාගෙන යනව. එහෙම හොයල බලනකොට බයිබලේ තව කවර් වෙනව :cool:

    මට ඔය මනුස්ස ඝාතන වලින් දෙවියො වැරදියි කියනවට වඩා (ඇත්තටම දුන්න දඩවම් ඒව)
    වෙන පොයින්ට් දෙකක් තියෙනව දෙවියො හෙන අසාධාරණයි කියන්ඩ..
    ඒක දෙක කියන්ඩද.. :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෝව ජලගැලීමෙන් ළමයි මැරුණ කියල විශේෂයෙන් සඳහන් වෙන්නෙ නෑ. ඒත් ළමයිනුත් මැරෙන්ඩ ඇති.. ළමයි අහිංසකයි :yes:

    පොඩි ළමයි කන්ඩ කොටි එවපු කතාව මම දන්නෙ නෑ
    උඹ අර දාපු ලිස්ට් එකේ ගොඩක් දේවල් මම දන්නෙ නෑ. දැනට ඒක බලාගෙන යනව. එහෙම හොයල බලනකොට බයිබලේ තව කවර් වෙනව :cool:

    මට ඔය මනුස්ස ඝාතන වලින් දෙවියො වැරදියි කියනවට වඩා (ඇත්තටම දුන්න දඩවම් ඒව)
    වෙන පොයින්ට් දෙකක් තියෙනව දෙවියො හෙන අසාධාරණයි කියන්ඩ..
    ඒක දෙක කියන්ඩද.. :)

    kiyapanko balanna... :rolleyes:

    25million minissu maruwatath wada waradi wada karala thiyanawada.? :lol:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    නෝව ජලගැලීමෙන් ළමයි මැරුණ කියල විශේෂයෙන් සඳහන් වෙන්නෙ නෑ. ඒත් ළමයිනුත් මැරෙන්ඩ ඇති.. ළමයි අහිංසකයි :yes:

    පොඩි ළමයි කන්ඩ කොටි එවපු කතාව මම දන්නෙ නෑ
    උඹ අර දාපු ලිස්ට් එකේ ගොඩක් දේවල් මම දන්නෙ නෑ. දැනට ඒක බලාගෙන යනව. එහෙම හොයල බලනකොට බයිබලේ තව කවර් වෙනව :cool:

    මට ඔය මනුස්ස ඝාතන වලින් දෙවියො වැරදියි කියනවට වඩා (ඇත්තටම දුන්න දඩවම් ඒව)
    වෙන පොයින්ට් දෙකක් තියෙනව දෙවියො හෙන අසාධාරණයි කියන්ඩ..
    ඒක දෙක කියන්ඩද.. :)
    ඇයි මේ මිනිස්සු දෙයියන්ට සුදු හුණු ගාන්නේ මෙච්චර :oo: දෙයියෝ හොඳ වෙන්නම ඕනේ කියල නියමයක් නෑ නෙ :yes: සමහරවිට පිස්සු විද්‍යාඥයෙක් වගේ වෙන්නත් පුළුවන් පරීක්ෂනේකට වගේ මිනිස්සු මවල අපි කරන වැඩ දිහා බලන් ඉන්න :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි මේ මිනිස්සු දෙයියන්ට සුදු හුණු ගාන්නේ මෙච්චර :oo: දෙයියෝ හොඳ වෙන්නම ඕනේ කියල නියමයක් නෑ නෙ :yes: සමහරවිට පිස්සු විද්‍යාඥයෙක් වගේ වෙන්නත් පුළුවන් පරීක්ෂනේකට වගේ මිනිස්සු මවල අපි කරන වැඩ දිහා බලන් ඉන්න :baffled:

    Christian god pissek nemei..:rolleyes:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඇයි මේ මිනිස්සු දෙයියන්ට සුදු හුණු ගාන්නේ මෙච්චර :oo: දෙයියෝ හොඳ වෙන්නම ඕනේ කියල නියමයක් නෑ නෙ :yes: සමහරවිට පිස්සු විද්‍යාඥයෙක් වගේ වෙන්නත් පුළුවන් පරීක්ෂනේකට වගේ මිනිස්සු මවල අපි කරන වැඩ දිහා බලන් ඉන්න :baffled:

    :yes::yes::yes::yes: