දෙවියො කියලා ජාතියක් ඈත්තටම ඉන්නවද?

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    දෙවියො කියලා ජාතියක් ඈත්තටම ඉන්නවද? දෙයියො දෑකපු හරි ඒ වගේ අත්දෑකීම් තියෙන හරි අය ඉන්නවද?
    ඉන්නවා අපි වගෙ කුපාඩි උන්ට උදව් කරන්නෑ
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    මම දේවතා එලි ගොඩක් දැකලා තියනවා. එකක් හඳක් කඩං වැටෙනවා වගේ දැකලා තියනවා. ඊට අමතරව බුදුන් වැඳලා ඉවර වෙලා එක දවසක් එලියේ තියනබුදු මැදුර හරියෙන් කෙහෙල්මුවක හැඩයේ ආලෝකයක් දැකලා තියනවා :yes:
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    Deyiyo kiyala jathiyak innawanam Rajapakshala ohoma kari wada kara kara sape inne ne pako.

    Unta kade yana thopitath deviyo innawanam achchu karala.
    මම කාලි මෑණියන්ගෙන් ඉල්ලුවා රාජපක්ෂලා එලවලා දාන්න කියලා. ඊට පස්සේ තමා මෙහෙම ගෙවල් ගිනි ගත්තේ.. :yes:
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    බුදුහාමුදුරුවො දේශණා කරල තියෙනවා දේව ලෝක 6 ක් තියෙනව කියලා. google search sinhala
    බුදු හාමුදුරුවෝ කිව්වා යැයි කීම ප්‍රශ්නෙකට උත්තරයක්ද ?
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මම දේවතා එලි ගොඩක් දැකලා තියනවා. එකක් හඳක් කඩං වැටෙනවා වගේ දැකලා තියනවා. ඊට අමතරව බුදුන් වැඳලා ඉවර වෙලා එක දවසක් එලියේ තියනබුදු මැදුර හරියෙන් කෙහෙල්මුවක හැඩයේ ආලෝකයක් දැකලා තියනවා :yes:
    දේවතා එලි කියන්නේ මොනවද?
     
    • Like
    Reactions: Amathi Putha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,558
    167,091
    113
    එකමත් එක රටක
    මම කාලි මෑණියන්ගෙන් ඉල්ලුවා රාජපක්ෂලා එලවලා දාන්න කියලා. ඊට පස්සේ තමා මෙහෙම ගෙවල් ගිනි ගත්තේ.. :yes:
    කාලිමෑණිට තාම ගෝටව එලවගන්න බැරිවුනානේ බන්
     

    AnuradhaRa

    Well-known member
  • මේ සසර දුක නැති කරන්න පුලුවන්, ක්‍රිස්තියානි මුස්ලිම් ආගම් වල කියන විදියෙ සර්වබලධාරි දෙවි කෙනෙක් ඉන්නවනං
    මගෙ අන්තිම බලාපොරොත්තුව ඒකයි. විස්වාසය කියන්නෙ ඒකටයි
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    බුදුහාමුදුරුවො දේශණා කරල තියෙනවා දේව ලෝක 6 ක් තියෙනව කියලා. google search sinhala
    වෙන කෙනෙක් කියු පමනින් අපි දේවල් පිලිගත යුතුද?
     
    • Like
    Reactions: Amathi Putha

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    කාලිමෑණිට තාම ගෝටව එලවගන්න බැරිවුනානේ බන්
    දෙවිවරුන්ට හෑමදේම කරන්න බෑ. ඒගොල්ලොත් පින් පව් වලට යටයි.. ගෝඨාගේ පින් පලදීම තාම වැඩිනම් දෙවියන්ටත් දැනට කරන්න දෙයක් නැ.. එලවන්න පව් පඩිසන් දෙන වෙලාව එන්න ඔනේ.. :yes:

    දේවතා එලි කියන්නේ මොනවද?

    ------ Post added on May 17, 2022 at 11:37 AM
     
    • Like
    Reactions: Amathi Putha

    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    දෙවියො කියලා ජාතියක් ඈත්තටම ඉන්නවද? දෙයියො දෑකපු හරි ඒ වගේ අත්දෑකීම් තියෙන හරි අය ඉන්නවද?
    අත්දැකීම් නමි නැහැ. නමුත් මෙි Quote එක නමි පටිට. "If you believe in God, it is because of the devil"
     
    • Like
    Reactions: Amathi Putha

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මේ සසර දුක නැති කරන්න පුලුවන්, ක්‍රිස්තියානි මුස්ලිම් ආගම් වල කියන සර්වබලධාරි දෙවි කෙනෙක් ඉන්නවනං
    සර්ව බලදාරීම් හරි, අර්ධ බලදාරී හරි, ඈහින් කනින් නොදෑකපු , ගොත්‍රික විශ්වාශ පිලිගෑනීම අන්ද භක්තිය නෙමෙයිද?
     
    • Like
    Reactions: Amathi Putha

    AnuradhaRa

    Well-known member
  • සර්ව බලදාරීම් හරි, අර්ධ බලදාරී හරි, ඈහින් කනින් නොදෑකපු , ගොත්‍රික විශ්වාශ පිලිගෑනීම අන්ද භක්තිය නෙමෙයිද?
    මාත් උඹ වගේම තමා ඉස්සර හිතුවෙ
    ඒත් දැනෙන අසරණකමට එහෙම කෙනෙක් ඉන්නවනං හොඳයි කියල හිතෙනව බං
     
    • Like
    Reactions: Amathi Putha