දෙවියො කියලා ජාතියක් ඈත්තටම ඉන්නවද? දෙයියො දෑකපු හරි ඒ වගේ අත්දෑකීම් තියෙන හරි අය ඉන්නවද?
ඉන්නවා අපි වගෙ කුපාඩි උන්ට උදව් කරන්නෑදෙවියො කියලා ජාතියක් ඈත්තටම ඉන්නවද? දෙයියො දෑකපු හරි ඒ වගේ අත්දෑකීම් තියෙන හරි අය ඉන්නවද?
මම කාලි මෑණියන්ගෙන් ඉල්ලුවා රාජපක්ෂලා එලවලා දාන්න කියලා. ඊට පස්සේ තමා මෙහෙම ගෙවල් ගිනි ගත්තේ..Deyiyo kiyala jathiyak innawanam Rajapakshala ohoma kari wada kara kara sape inne ne pako.
Unta kade yana thopitath deviyo innawanam achchu karala.
බුදු හාමුදුරුවෝ කිව්වා යැයි කීම ප්‍රශ්නෙකට උත්තරයක්ද ?බුදුහාමුදුරුවො දේශණා කරල තියෙනවා දේව ලෝක 6 ක් තියෙනව කියලා. google search sinhala
දේවතා එලි කියන්නේ මොනවද?මම දේවතා එලි ගොඩක් දැකලා තියනවා. එකක් හඳක් කඩං වැටෙනවා වගේ දැකලා තියනවා. ඊට අමතරව බුදුන් වැඳලා ඉවර වෙලා එක දවසක් එලියේ තියනබුදු මැදුර හරියෙන් කෙහෙල්මුවක හැඩයේ ආලෝකයක් දැකලා තියනවා![]()
කාලිමෑණිට තාම ගෝටව එලවගන්න බැරිවුනානේ බන්මම කාලි මෑණියන්ගෙන් ඉල්ලුවා රාජපක්ෂලා එලවලා දාන්න කියලා. ඊට පස්සේ තමා මෙහෙම ගෙවල් ගිනි ගත්තේ..![]()
වෙන කෙනෙක් කියු පමනින් අපි දේවල් පිලිගත යුතුද?බුදුහාමුදුරුවො දේශණා කරල තියෙනවා දේව ලෝක 6 ක් තියෙනව කියලා. google search sinhala
දෙවිවරුන්ට හෑමදේම කරන්න බෑ. ඒගොල්ලොත් පින් පව් වලට යටයි.. ගෝඨාගේ පින් පලදීම තාම වැඩිනම් දෙවියන්ටත් දැනට කරන්න දෙයක් නැ.. එලවන්න පව් පඩිසන් දෙන වෙලාව එන්න ඔනේ..කාලිමෑණිට තාම ගෝටව එලවගන්න බැරිවුනානේ බන්
දේවතා එලි කියන්නේ මොනවද?
අත්දැකීම් නමි නැහැ. නමුත් මෙි Quote එක නමි පටිට. "If you believe in God, it is because of the devil"දෙවියො කියලා ජාතියක් ඈත්තටම ඉන්නවද? දෙයියො දෑකපු හරි ඒ වගේ අත්දෑකීම් තියෙන හරි අය ඉන්නවද?
සර්ව බලදාරීම් හරි, අර්ධ බලදාරී හරි, ඈහින් කනින් නොදෑකපු , ගොත්‍රික විශ්වාශ පිලිගෑනීම අන්ද භක්තිය නෙමෙයිද?මේ සසර දුක නැති කරන්න පුලුවන්, ක්‍රිස්තියානි මුස්ලිම් ආගම් වල කියන සර්වබලධාරි දෙවි කෙනෙක් ඉන්නවනං
මාත් උඹ වගේම තමා ඉස්සර හිතුවෙසර්ව බලදාරීම් හරි, අර්ධ බලදාරී හරි, ඈහින් කනින් නොදෑකපු , ගොත්‍රික විශ්වාශ පිලිගෑනීම අන්ද භක්තිය නෙමෙයිද?