දෙවෙනි ඉනිමෙ අලුත්ම හැඩකාරිය

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    මෝල් කියලා හාදයෙක් ඉන්නවා එයත් ඉන්නෙ තරහිං ......... :(:(:(
    මං ඒත් කිව්වා ඉරිසියා කරන්න එපා කියලා .... :dull:
    කොහෙද අහන්නෑ ඒකා ...........:yes:

    මොනාද බං මේ උඹ කියවන්නේ....
    උඹටත් ඩිප්රෙශන් හැදිලද?....:baffled::baffled:
     
    මොනාද බං මේ උඹ කියවන්නේ....
    උඹටත් ඩිප්රෙශන් හැදිලද?....:baffled::baffled:


    ඔව් තරු බලන්න ගියා බං අහසෙ එක තරුවක් නෑ ..... :rofl:

    එහෙං මෙහෙං චුට්ටි ඩොට් දෙක තුනක් තිව්වා ......... :sorry::sorry::sorry::sorry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද එපියෙන්....



    rBjF1et.png


    Fa41elB.png


    BTBNJmj.png


    GEAdiXL.png


    V26gfCO.png


    pX5c2f6.png


    aAVuYdQ.png


    zJEJ9DB.png


    cTFZTj6.png


    jkBn44I.png




    සහේලිගේ සියලුම පින්තූර මෙතනින් බලන්න.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    නෑ තව ඉන්නවා මේකෙම හෙන සෙට් එකක් ...... :lol::lol::lol:

    කව්ද:oo:
    ලොක්කයි ඌයි තමයි මගේ තරහකාරයෝ :dull:



    මෝල් කියලා හාදයෙක් ඉන්නවා එයත් ඉන්නෙ තරහිං ......... :(:(:(
    මං ඒත් කිව්වා ඉරිසියා කරන්න එපා කියලා .... :dull:
    කොහෙද අහන්නෑ ඒකා ...........:yes:

    :eek::eek::eek:
    මෝල් මාත් එක්ක තරහින්ද :sorry:

    මොනාද බං මේ උඹ කියවන්නේ....
    උඹටත් ඩිප්රෙශන් හැදිලද?....:baffled::baffled:

    :baffled::baffled::baffled:
    තෝ මාත් එක්ක තරහද :angry:


    ඔව් තරු බලන්න ගියා බං අහසෙ එක තරුවක් නෑ ..... :rofl:
    එහෙං මෙහෙං චුට්ටි ඩොට් දෙක තුනක් තිව්වා ......... :sorry::sorry::sorry::sorry:

    :baffled::baffled::baffled:

    රෑ අහසේ තරු තිබුනට තරු තියෙන්නේ රෑ විතරද


    ඊයා බං ඒකි ..........
    අර සඳුන් කොල්ලට කරන අපරාදෙ ........ :sorry::sorry:

    :angry::angry::angry:
    ගමේ පරයාට දෙන්න මගේ සහේලිව :angry:


    උබත් හිමිට බලනවනේ... :P
     
    කව්ද:oo:
    ලොක්කයි ඌයි තමයි මගේ තරහකාරයෝ :dull:

    නම වලිං කියන්න බෑ .....
    ඉන්නවා උබ පරිස්සං කර ගනිං ....:love::love:




    :eek::eek::eek:
    මෝල් මාත් එක්ක තරහින්ද :sorry:

    ඔව් ඌත් ට්‍රයි :sorry::sorry::sorry:

    :baffled::baffled::baffled:

    රෑ අහසේ තරු තිබුනට තරු තියෙන්නේ රෑ විතරද

    ලස්සන බලන්න පුලුවං රෑට තමයි .....:love::love::love:

    :angry::angry::angry:
    ගමේ පරයාට දෙන්න මගේ සහේලිව :angry:

    යකෝ පොඩි කාලෙ ඉදං තිව්ව එක කඩන්න එපා .........:sorry::sorry::sorry:


    උබත් හිමිට බලනවනේ... :P


    හෙම්ං බලන්න නෑ.:yes: මම දැක්කා ....... පොඩි කොටසක් යූ ටුබ්.. සමහර දාට නම් බලනවා ....... ;);)