


අනුහසා ලොවෙත් ඔකිට ගේම දෙනවා...![]()

ඔහොම හෙන ගහන්න වගේ කියලා දාන්න එපා පරයෝ
අපේ හිත් උණුවෙනවා![]()

මම ඇත්තනේ කිව්වේ.... ඌ ලොවෙත් ඔකට පාරක් අනින එක අනිනවා... ඊට කලින් උඹ ඉස්සර වෙයන්....![]()


ඌ AL ඉහලින්ම පාස් වෙලා කැම්පසුත් සිලෙක්ට් වෙලා, ඒ අස්සේ තාත්තාගේ කම්පනියේ ශෙයාර්ස් වැඩි හරියක් උට ලියලා
ඉතින් බලහන්කො කෙල්ලෝ කැමති නොවී තියෙයිද
මෙච්චර කාලෙකට මන් දැකපු මෙයාගේ ලස්සනම පින්තුරේ
![]()

අපිත් මොකක් හරි පොටක් බලමු...