දෙවෙනි ඉනිමෙ අලුත්ම හැඩකාරිය

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    DOxIKtF.png

    වෝට් කරපල්ලා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    රයිගම් ටෙලීස් 2018 - ජනප‍්‍රියතම ටෙලි නාට්‍ය නිළිය
    අද දිනට ප‍්‍රතිඵල 2019. 03. 13

    01 ශනුද්‍රි ප‍්‍රියසාද්
    02 ගීත්මා බණ්ඩාර
    03 නයනතාරා වික‍්‍රමාරච්චි
    04 දිනක්ෂි ප‍්‍රියසාද්
    05 යුරේනි නොෂිකා
    06 හිමාලි සයුරංගි
    07 විදුෂි උත්තරා
    08 එමාෂා සෙනෙවිරත්න
    09 මනීෂා චංචලා
    10 ශලනි තාරකා

    Cast your vote through
    SMS Dialog - 8484 / Mobitel - 2244
    Downloading 'Raigam Tele'es' Android app on Google Play store

    :(:(:(
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔහොම හෙන ගහන්න වගේ කියලා දාන්න එපා පරයෝ
    අපේ හිත් උණුවෙනවා :(

    මම ඇත්තනේ කිව්වේ.... ඌ ලොවෙත් ඔකට පාරක් අනින එක අනිනවා... ඊට කලින් උඹ ඉස්සර වෙයන්....;)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම ඇත්තනේ කිව්වේ.... ඌ ලොවෙත් ඔකට පාරක් අනින එක අනිනවා... ඊට කලින් උඹ ඉස්සර වෙයන්....;)

    ඌ AL ඉහලින්ම පාස් වෙලා කැම්පසුත් සිලෙක්ට් වෙලා, ඒ අස්සේ තාත්තාගේ කම්පනියේ ශෙයාර්ස් වැඩි හරියක් උට ලියලා

    ඉතින් බලහන්කො කෙල්ලෝ කැමති නොවී තියෙයිද :(

    මෙච්චර කාලෙකට මන් දැකපු මෙයාගේ ලස්සනම පින්තුරේ :love:

    xZhPQTS.png
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඌ AL ඉහලින්ම පාස් වෙලා කැම්පසුත් සිලෙක්ට් වෙලා, ඒ අස්සේ තාත්තාගේ කම්පනියේ ශෙයාර්ස් වැඩි හරියක් උට ලියලා

    ඉතින් බලහන්කො කෙල්ලෝ කැමති නොවී තියෙයිද :(

    මෙච්චර කාලෙකට මන් දැකපු මෙයාගේ ලස්සනම පින්තුරේ :love:

    xZhPQTS.png

    :lol::lol:අපිත් මොකක් හරි පොටක් බලමු...