දෙවෙනි ඉනිමෙ අලුත්ම හැඩකාරිය

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :rolleyes:

    ඌ අද කෙල්ලගෙ අතින් ඇල්ලුවානේද.... පරයා
    ඕකගෙ අත කපන්න ඕන :angry:

    ඔව් බන් වල් පරයා
    ගමේ ඉන්නැතුව ඇවිල්ලා මෙතන



    ඔයා මේක කොටන වෙලාවෙ ඔයාගෙ මූන :rofl::rofl:

    :baffled:


    අඩා එහෙම කියන්න එපා ............... :lol::lol:

    :rolleyes:



    යකෝ මුන් ඔක්කෝටම ඌව පේන්න බෑනේ....
    අඩෝ....ව්....... ගමේ වැල ගමේ කපුටන්ට..... හරිය...:lol::lol:

    ඒවා ඉස්සර... හරිය ....
     

    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    යකෝ මුන් ඔක්කෝටම ඌව පේන්න බෑනේ....
    අඩෝ....ව්....... ගමේ වැල ගමේ කපුටන්ට..... හරිය...:lol::lol:

    ඔච්චර කල් ඒකා පොල් ගෑවද ?
    ගමේම මොනාහරි කරගන්න එපැයි :angry::angry::P
    මේ අයියලා එක්ක දැන් ඌට හැරෙන්නවත් බෑ :lol::lol::lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    වැල කන්න කණ්නාඬි දාන කපුටොත් එනවනෙ බං
    අබුද්දස්ස කාලෙ :rofl::rofl::rofl:

    කව්ද පරයෝ කපුටා :angry:

    ඔච්චර කල් ඒකා පොල් ගෑවද ?
    ගමේම මොනාහරි කරගන්න එපැයි :angry::angry::P
    මේ අයියලා එක්ක දැන් ඌට හැරෙන්නවත් බෑ :lol::lol::lol:

    ඒකනේ ගමේ වෙන කෙල්ලෝ නැතුවටද