දෙවෙනි ඉනිමෙ අලුත්ම හැඩකාරිය

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    dWamxrd.png


    සහේලිගේ සියලුම පින්තූර මෙතනින් බලන්න.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඔව් ඉතිං .... නැතං කස්ටමර්ස්ලට ලෙඩ හැදෙන්නවනෙ :yes::yes::yes:

    :growl::growl::growl:



    පලයං ඒ දේවියට අපහස නොකර .......:frown::frown::frown:

    :lol::lol: පල යන්න

    එතකොට එයාගේ කොල්ලගේ අලුත් කෙල්ල කවුද

    චුටි මැණිකේ බතලි


    නිකියා කියන විදිහට මේ ත්‍රෙඩ් එකේ ඉන්න එකියි තමා .......
    ඒත් චූටි මැනිකෙත් ට්‍රයි කියලා කොහේ හරි තිබ්බ ...... ;)

    අරුට ලොකු දේපලක් ලැබෙන්නේ යන්නේ
    ඒක තමයි අවුල :(


    කොටු නගා කීවෙනියටද ආවේ :P

    මුලින් ආපු කන අමතක කරා එහෙනං :no: නරක වැඩ ඕවා

    කව්ද ශනුට කැමතියි කිව්වේ :oo:

    මම කිව්ව දෙයක් කවදාවත් වැරැදි ලා නෑ :yes:

    හොර වෝට්ස් දාලා ඕන කෙනෙකුට දිනුවහැකි
     
    මාත් දෙයක් කියන්න උබ කොච්චර බලං උන්නත් උබට ඕකට අරින්න තව අවුරුදු 10ක් බලං හිටියත් බෑ ...:sorry::sorry::sorry:
    ඊට පස්සෙ කොහොමත් බෑ ..... උබලා වයසයි .......:lol::lol:
    කොහොම කරත් මොනවා කරත් මේපාරත් ඔක ගන්නෙ නයනතාරා , ඔන්න බලහන් නැද්ද කියලා . හූනා කිව්වා වගෙ කියන්නෙ
    මම කිව්ව දෙයක් කවදාවත් වැරැදි ලා නෑ :yes:

    ඒකි කැටයං සාගරයක් කොහොමත් වෝට්ස් හම්බ වෙනවා ..............:rofl::rofl::rofl:
     


    ඇත්ත :)


    :lol::lol: පල යන්න


    අනේ
    ඔහොම කියන්න එපා ඉතිං ..........:sorry:


    කව්ද ශනුට කැමතියි කිව්වේ :oo:


    :baffled::rofl::rofl:


    හොර වෝට්ස් දාලා ඕන කෙනෙකුට දිනුවහැකි


    බෑ ඒකටත් මොලේ, බලය(කන්ටෑක්ස්), මුදල්, සහ දක්ෂතාව ඕනෙ ..........:baffled::baffled:
    උබලට පුලාං බතල හිටවන්න විතරයි .........:P:P:P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    අනා සිරිවත් මතක් කොල්ලා :baffled::baffled:
    සිරි ඔයාගේ කව්රු හරිද :rolleyes:

    මාත් දෙයක් කියන්න උබ කොච්චර බලං උන්නත් උබට ඕකට අරින්න තව අවුරුදු 10ක් බලං හිටියත් බෑ ...:sorry::sorry::sorry:
    ඊට පස්සෙ කොහොමත් බෑ ..... උබලා වයසයි .......:lol::lol:


    ඒකි කැටයං සාගරයක් කොහොමත් වෝට්ස් හම්බ වෙනවා ..............:rofl::rofl::rofl:

    :baffled::baffled::baffled:


    බෑ ඒකටත් මොලේ, බලය(කන්ටෑක්ස්), මුදල්, සහ දක්ෂතාව ඕනෙ ..........:baffled::baffled:
    උබලට පුලාං බතල හිටවන්න විතරයි .........:P:P:P

    සල්ලියි පෙනුමයි තිබ්බම ඇති
    එයාගේ fan group වෙනම තියෙනවා
    ඒවායේ promoting කරනවා
     
    සිරි ඔයාගේ කව්රු හරිද :rolleyes:


    පව්ල ........ :P:P


    :lol::lol::lol:

    සල්ලියි පෙනුමයි තිබ්බම ඇති
    එයාගේ fan group වෙනම තියෙනවා
    ඒවායේ promoting කරනවා


    එහෙනං අද ඔයා මෙහෙම පුටුවක් උඩට වෙලා ඉන්නෙ නෑ ...:sorry::sorry::sorry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    හ්ම්ම්ම්ම් ...
    උඩත් ඉන්නෙ ..........
    හැබැයි එකක් කියනවා ... මොනවා උනත් ඌ ගමන යනවා ලස්සනට ........:lol:

    ඔව් ගොබ්බ යක්කු ඉන්නකන් විව්ස් එනවා
    අපි වැදගත් දෙයක් දැම්මොත් විව්ස් නෑ :dull: