ඔව් ඉතිං .... නැතං කස්ටමර්ස්ලට ලෙඩ හැදෙන්නවනෙ



පලයං ඒ දේවියට අපහස නොකර .......

පල යන්න එතකොට එයාගේ කොල්ලගේ අලුත් කෙල්ල කවුද
නිකියා කියන විදිහට මේ ත්රෙඩ් එකේ ඉන්න එකියි තමා .......
ඒත් චූටි මැනිකෙත් ට්රයි කියලා කොහේ හරි තිබ්බ ......

කොටු නගා කීවෙනියටද ආවේ![]()
මුලින් ආපු කන අමතක කරා එහෙනංනරක වැඩ ඕවා

මම කිව්ව දෙයක් කවදාවත් වැරැදි ලා නෑ![]()





කොහොම කරත් මොනවා කරත් මේපාරත් ඔක ගන්නෙ නයනතාරා , ඔන්න බලහන් නැද්ද කියලා . හූනා කිව්වා වගෙ කියන්නෙමම කිව්ව දෙයක් කවදාවත් වැරැදි ලා නෑ![]()




පල යන්න

කව්ද ශනුට කැමතියි කිව්වේ![]()



හොර වෝට්ස් දාලා ඕන කෙනෙකුට දිනුවහැකි





සිරි ඔයාගේ කව්රු හරිද
අනා සිරිවත් මතක් කොල්ලා

මාත් දෙයක් කියන්න උබ කොච්චර බලං උන්නත් උබට ඕකට අරින්න තව අවුරුදු 10ක් බලං හිටියත් බෑ ...
ඊට පස්සෙ කොහොමත් බෑ ..... උබලා වයසයි .......
ඒකි කැටයං සාගරයක් කොහොමත් වෝට්ස් හම්බ වෙනවා ..............



බෑ ඒකටත් මොලේ, බලය(කන්ටෑක්ස්), මුදල්, සහ දක්ෂතාව ඕනෙ ..........
උබලට පුලාං බතල හිටවන්න විතරයි .........
සිරි ඔයාගේ කව්රු හරිද![]()





සල්ලියි පෙනුමයි තිබ්බම ඇති
එයාගේ fan group වෙනම තියෙනවා
ඒවායේ promoting කරනවා



වාචාල කටක්
උට කැමති එවුනුත් ඉන්නවනේ![]()

හ්ම්ම්ම්ම් ...
උඩත් ඉන්නෙ ..........
හැබැයි එකක් කියනවා ... මොනවා උනත් ඌ ගමන යනවා ලස්සනට ........

ඔව් ගොබ්බ යක්කු ඉන්නකන් විව්ස් එනවා
අපි වැදගත් දෙයක් දැම්මොත් විව්ස් නෑ![]()




ඔව් ගොබ්බ යක්කු ඉන්නකන් විව්ස් එනවා
අපි වැදගත් දෙයක් දැම්මොත් විව්ස් නෑ![]()

