දෙවෙනි ඉනිම ඔන්ලයින් බලන්න බැරිද බන් ? මම තවම එළකිරි එකට නම් අලුත් බන්. පොඩි උදව්වක් ඉල්ලා ගන්න මේකට ආවේ. දන්නා එකෙක් කියහන්කෝ මචං දෙවෙනි ඉනිම ඔන්ලයින් බලන විදිය. මොකක් හරි සයිට් එකක් තියෙනවද බන් මේ වෙනකන් ගියපු සේරම කොටස් ටික තියෙන ? අම්ම...