දෙවෙනි ඉනිම ඔන්ලයින් බලන්න බැරිද බන් ?

sumudurathne

Member
Oct 8, 2017
1
1
0
දෙවෙනි ඉනිම ඔන්ලයින් බලන්න බැරිද බන් ?

මම තවම එළකිරි එකට නම් අලුත් බන්. පොඩි උදව්වක් ඉල්ලා ගන්න මේකට ආවේ. දන්නා එකෙක් කියහන්කෝ මචං දෙවෙනි ඉනිම ඔන්ලයින් බලන විදිය. මොකක් හරි සයිට් එකක් තියෙනවද බන් මේ වෙනකන් ගියපු සේරම කොටස් ටික තියෙන ? අම්ම මැරෙන්න හදනවා බන් දාලා දෙන්න කියල. :(:(:(
 
  • Like
Reactions: ZoomLine

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    අම්මට ඉක්මනින් හොද වෙන්න කියල පාර්ථනා කරනවා සහෝ
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උබගේ අතින් සල්ලි වියදම් කරලා
    උබ කැමති නාට්ටිය බලනවට අකැමැති
    සම්භාව්‍ය ලොල්ලෝ ටික දැන් උඹගේ රෙප් කපයි
    :lol: