දෙවෙනි තුන්වෙනි

Randima3000

Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    කන බොන බඩු වල ගනන් ගැන හිතන්නේ නැති, මාසෙන් මාසේ කොහේවත් ඉන්න බැංකු කාරයෝ කිව්ව පලියට පෙට්‍රල් ගනන් උස්සපු, රුපියලේ අගය පාළනය කරන එක ගැන හිතන්නේ නැති, අවුරුද්දක් ඇතුලත අපේ බිස්නස් වලට කෙලවපු මූසල පොන්නයොන්ටයි උන්ට පුකදීගෙන ඉන්න මූසල ජෙප්පොන්ටයි නම් දෙන්නේ නෑ. උබල ඕන එකෙක්ට දීපන්. ඒත් මේ අවුරුදු දෙක තුනේ මුන් කරපු කියපු දේවල් මට හොඳට මතකයි.:growl::growl:
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    සිංහල චන්ද කැඩෙයි කියලා හිතෙන බූරුවන්ට කියන්න තියෙන්නේ ගෝටාට හෝ යූන්පී එකට දෙන්නේ නැති උන් දෙවෙනි මනාපෙවත් දෙන්නේ නැහැ උන් දෙන්නට​..ඔය පාවෙන් චන් ද වල 1වෙනි මනාපෙත් විකල්පේ 2 වෙනි මනාපෙත් විකල්පේ හෝ ජේවීපීම තමා..ඉතින් කොහොමත් ගෝටා දිනනවා සජිත් ගෝටාට වඩා චන්ද පලවෙනි පාරම ගත්තේ නැත්නම්..

    විකල්පේ හෝ ජේවීපි දෙවැනි මනාපේ යූන්පී එකට හෝ ගෝටාට ගහන්න කියපු ගමන් විකල්පෙට හෝ ජේවීපී එකට තියෙන පලවෙනි මනාපෙත් නැතිවෙනවා..සජිත්ට හෝ ගෝටාට දිනනවනම් කරන්න තියෙන්නේ පලවෙනි මනාපේ පරතරය අඩුම තරමේ ලක්ශ 7ක් වත් තියාගන්න එක​..මේක ලේසියෙන්ම කරන්න පුලුවන් කාටද දැනටමත් ලීඩ් එක තියලා තියෙන්නේ කවුද​ කියලා ඔයාලාම තීරණය කරන්න..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    71278045_657890868030509_7615547795486801920_n.jpg
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    I dream of a country where
    Gotabaya - president
    Mahinda - PM
    Mahesh/Ajith kolonne - Defence minister/defense sec
    Naga - Minister for law and order

    The best thing that can happen as I see is, Gota winning the presidential and then NPM and SLPP merger for the parliamentary election.
    NPN has really good working level members. they can use SLPP's popularity to gain entrance to parliament and that would do some good for this country.
    it is upto ppl to not to vote and send the SLPP goons (not all SLPP are goons and not all SLPP are saints) to parliament.
     
    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    707
    514
    93

    :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    I dream of a country where
    Gotabaya - president
    Mahinda - PM
    Mahesh/Ajith kolonne - Defence minister/defense sec
    Naga - Minister for law and order

    The best thing that can happen as I see is, Gota winning the presidential and then NPM and SLPP merger for the parliamentary election.
    NPN has really good working level members. they can use SLPP's popularity to gain entrance to parliament and that would do some good for this country.
    it is upto ppl to not to vote and send the SLPP goons (not all SLPP are goons and not all SLPP are saints) to parliament.

    Naga - Minister for law and order ?? are you serious ?