at least the bugger has knowledge. not saying he is ideal. but looking at the fkers holding it now, he is way better. and he'd be supervised, at least by someone (Gota/MR) so cannot go full wrong on that.
දෙවැනි මනාපය කියන්නේ කුමන්ත්‍රණයක්....ඔය විකල්ප ගාගෙන එන බහුතර මධ්‍යස්ථ චන්ද කඩන්න එන පිල්ලි වගේම.....
කෙලින්ම කියන්නේ, චන්දෙ දෙන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂට විතරයි.
ආයේ සෙකන්ඩ් ඔප්ෂන් එකක් කියල එකක් නෑ...මටත් නෑ...මේ රටටත් නෑ,,,,,,

