දෙවෙනි තුන්වෙනි

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    at least the bugger has knowledge. not saying he is ideal. but looking at the fkers holding it now, he is way better. and he'd be supervised, at least by someone (Gota/MR) so cannot go full wrong on that.

    Lol- What a joke? Advised by MR and Gota? Have you even listened to what Naga has to say about them?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙවැනි මනාපය කියන්නේ කුමන්ත්‍රණයක්....ඔය විකල්ප ගාගෙන එන බහුතර මධ්‍යස්ථ චන්ද කඩන්න එන පිල්ලි වගේම.....

    කෙලින්ම කියන්නේ, චන්දෙ දෙන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂට විතරයි.
    ආයේ සෙකන්ඩ් ඔප්ෂන් එකක් කියල එකක් නෑ...මටත් නෑ...මේ රටටත් නෑ,,,,,,
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    දෙවැනි මනාපය කියන්නේ කුමන්ත්‍රණයක්....ඔය විකල්ප ගාගෙන එන බහුතර මධ්‍යස්ථ චන්ද කඩන්න එන පිල්ලි වගේම.....

    කෙලින්ම කියන්නේ, චන්දෙ දෙන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂට විතරයි.
    ආයේ සෙකන්ඩ් ඔප්ෂන් එකක් කියල එකක් නෑ...මටත් නෑ...මේ රටටත් නෑ,,,,,,

    kathawa stheera karanawa...:yes::yes: