දෙවෙනි දරු උපත

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    LAP එක ස`විස් කර ගන්න ඕන..මට තාම ඔය ශොප් එක හොයා ගන්න බැරි උනා නේ
    2.gif
    ගම්පහ ඉඳලා එනවා නම් කිරිබත්ගොඩින් බැස්සම හරිද..:dull::dull::dull:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    lap eke game gahuwata awulak nedda bun

    හොඳම පෆෝමන්ස් ,ගැම්ම ඇතිව ගහන්න නම් මචෝ
    ටවර් මැශින් එකක් තමයි හොඳ..

    ඒ උනාට මාත් ගේම් ගහන්නේ ලැප් එකේ..
    NFS වගේ ගහනවා නම් External keyboard එකක්
    තියා ගන්න එක හොඳයි..

    :cool::cool::cool:
     
    • Like
    Reactions: Black King

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    LAP එක ස`විස් කර ගන්න ඕන..මට තාම ඔය ශොප් එක හොයා ගන්න බැරි උනා නේ
    2.gif
    ගම්පහ ඉඳලා එනවා නම් කිරිබත්ගොඩින් බැස්සම හරිද..:dull::dull::dull:

    මාලඹේ හංදියේ තියෙන්නේ.. වරුණ ෆාමසිය උඩ තට්ටුවෙ..:yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    LAP එක ස`විස් කර ගන්න ඕන..මට තාම ඔය ශොප් එක හොයා ගන්න බැරි උනා නේ
    2.gif
    ගම්පහ ඉඳලා එනවා නම් කිරිබත්ගොඩින් බැස්සම හරිද..:dull::dull::dull:

    සර්විස් කරන්න නම් මචන් යන්න ඕනි තරම් තැන තියෙනවනේ.....

    හැබැයි මචන් උදේ දාලා හවස ගන්න එක තම හොද....සර්විස් station වල රස්තියාදු වෙන්න බැහැනේ...හොද oil එකක් දාපන් මචන් එන්ජිමට මතක ඇතුව...

    උබට ඕනි නම් කැළණියෙන් බැහැලා අපහු කිරිබත් ගොඩ පැත්තට එන bus එකක එන්නත් පුළුවන්...
    :lol::lol::lol::lol::lol:
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63

    හොඳම පෆෝමන්ස් ,ගැම්ම ඇතිව ගහන්න නම් මචෝ
    ටවර් මැශින් එකක් තමයි හොඳ..

    ඒ උනාට මාත් ගේම් ගහන්නේ ලැප් එකේ..
    NFS වගේ ගහනවා නම් External keyboard එකක්
    තියා ගන්න එක හොඳයි..

    :cool::cool::cool:

    ela macho,,,
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සර්විස් කරන්න නම් මචන් යන්න ඕනි තරම් තැන තියෙනවනේ.....

    හැබැයි මචන් උදේ දාලා හවස ගන්න එක තම හොද....සර්විස් station වල රස්තියාදු වෙන්න බැහැනේ...හොද oil එකක් දාපන් මචන් එන්ජිමට මතක ඇතුව...

    උබට ඕනි නම් කැළණියෙන් බැහැලා අපහු කිරිබත් ගොඩ පැත්තට එන bus එකක එන්නත් පුළුවන්...
    :lol::lol::lol::lol::lol:

    ඔය කියුවේ
    :angry::angry::angry::angry:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මාලඹේ හංදියේ තියෙන්නේ.. වරුණ ෆාමසිය උඩ තට්ටුවෙ..:yes:
    :oo::oo::oo:

    මාලඹේ හන්දියට යන්නේ කොහොමද මචන්
    කඩුවෙල බත්තරමුල්ල රූට් එකෙ යනකොට හම්බෙනවද

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    :oo::oo::oo:

    මාලඹේ හන්දියට යන්නේ කොහොමද මචන්
    කඩුවෙල බත්තරමුල්ල රූට් එකෙ යනකොට හම්බෙනවද

    :yes::yes:
    හන්දියේම සැම්සුන් බ්‍රාන්ච් එකට ඉස්සරහින් (පාර එහා පැත්තේ) ෆාමසිය උඩ ඉන්නේ මාමි:cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    :oo::oo::oo:

    මාලඹේ හන්දියට යන්නේ කොහොමද මචන්
    කඩුවෙල බත්තරමුල්ල රූට් එකෙ යනකොට හම්බෙනවද

    හරියට බස් රූට් දන්නේ නැතුව රට පටලවන්න බෑ මට. :sorry:කඩුවෙල ඉඳන් කොල්ලුපිටිය පැත්තටයි එන්න ඕනේ. හරියට දන්න කෙනෙක් කියයි.:D
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මෙතන මාමි කියපු උන් ඔක්කොටම -රෙප් දෙනවා...... :angry: අර හරිදු පොඩි එකා තමා මේ සේරම...... :growl: