


lap eke game gahuwata awulak nedda bun



LAP එක ස`විස් කර ගන්න ඕන..මට තාම ඔය ශොප් එක හොයා ගන්න බැරි උනා නේගම්පහ ඉඳලා එනවා නම් කිරිබත්ගොඩින් බැස්සම හරිද..![]()
![]()

LAP එක ස`විස් කර ගන්න ඕන..මට තාම ඔය ශොප් එක හොයා ගන්න බැරි උනා නේගම්පහ ඉඳලා එනවා නම් කිරිබත්ගොඩින් බැස්සම හරිද..![]()
![]()





හොඳම පෆෝමන්ස් ,ගැම්ම ඇතිව ගහන්න නම් මචෝ
ටවර් මැශින් එකක් තමයි හොඳ..
ඒ උනාට මාත් ගේම් ගහන්නේ ලැප් එකේ..
NFS වගේ ගහනවා නම් External keyboard එකක්
තියා ගන්න එක හොඳයි..
සර්විස් කරන්න නම් මචන් යන්න ඕනි තරම් තැන තියෙනවනේ.....
හැබැයි මචන් උදේ දාලා හවස ගන්න එක තම හොද....සර්විස් station වල රස්තියාදු වෙන්න බැහැනේ...හොද oil එකක් දාපන් මචන් එන්ජිමට මතක ඇතුව...
උබට ඕනි නම් කැළණියෙන් බැහැලා අපහු කිරිබත් ගොඩ පැත්තට එන bus එකක එන්නත් පුළුවන්...![]()




මාලඹේ හංදියේ තියෙන්නේ.. වරුණ ෆාමසිය උඩ තට්ටුවෙ..![]()



ඒ ගානටත් අරන් තියනවා..
මං ප්‍රින්ටරයක් ගත්තා...
http://www.elakiri.com/forum/showthread.php?t=1577139:D
මාලඹේ හන්දියට යන්නේ කොහොමද මචන්
කඩුවෙල බත්තරමුල්ල රූට් එකෙ යනකොට හම්බෙනවද



පිස්සුද ඌත් මගෙ ලඟම හිටපුවාවෙ
පොඩි කාලෙ ඉදන් මගෙ ලඟම හැදුන එකානෙ



battiyath paya 3 i
maath ultra puthekwa ganna one thawa masa 6 kin withara
me magula kilo 2 k baraibattiyath paya 3 i
![]()



Dan thiyenne mokakda?
Mageth vaio eka 2.5 wage barai
Toshiba ekath ultra wage ban dan..i mean battery eka galawanna be

මාලඹේ හන්දියට යන්නේ කොහොමද මචන්
කඩුවෙල බත්තරමුල්ල රූට් එකෙ යනකොට හම්බෙනවද
කඩුවෙල ඉඳන් කොල්ලුපිටිය පැත්තටයි එන්න ඕනේ. හරියට දන්න කෙනෙක් කියයි.