දෙහිවල_හොර _පල්ලිය

Aristotal

Active member
  • Nov 29, 2014
    529
    165
    43
    දෙහිවල_හොර _පල්ලිය

    ළගදි දවසක අපි ගිය baracuda එකට. ඒ පැත්තේ දන්නා එකෙක් මේ හදාගෙන යන buildima පෙන්නලා කිව්වා මෙතන හදන්නේ මුස්ලිම් පල්ලියක් කියල. මම දන්නා විදියට දෙහිවල නගර සභාවෙන් පල්ලි හදන්න දෙන්නේ නෑ. කොයිකටත් කියල අපි ලාවට බලන්න ගිය. කතාව ඇත්ත. මේක හදන්නේ මුස්ලිම් සංස්කෘතික මද්යස්ථානයක් කියල , මේක ඉස්සරහම මඩුවක් වගේ පල්ලියක් අටවල තියෙන්නේ (ebanezer place එකේ ). උබලත් මේ පැත්තේ යනකොට බලපල්ලා. දෙහිවල නගරසභාවට යන එකෙක් ඉන්නවනම් මේක රෙපොර්තු කරපන්.

    syb61h.jpg
     
    Last edited:

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    ithin ban hadapu den koo..
    Ung eka athulata gihila badu gahanne naha ne..
    Apeth thiyanwa ne hama para ainama pilimayak .. kawuruth mokuth kiyanneth naha.. api wadinneth naha lol :D :D
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    ithin ban hadapu den koo..
    Ung eka athulata gihila badu gahanne naha ne..
    Apeth thiyanwa ne hama para ainama pilimayak .. kawuruth mokuth kiyanneth naha.. api wadinneth naha lol :D :D

    That is not the problem !!


    Problem starts early in the morning. When the prayers starts ( Loud Speakers / Five times per day). And on Fridays when they cordoned off public roads for Jumma.



    And there are enough mosques for the population of muslims in Sri Lanka.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    තැන තැන පල්ලි ගහන එක නවත්තන්න ඕන.
    මුස්ලිම් අන්තවාදීන් එළවලා දාන්න ඕන.
    ඉස්සර හිටි එවුන් නෙවේ දැන් ඉන්නේ.
    ශ්‍රී ලංකාවේ පාරම්පරික මුසල්මනුවන්ට ඔය දැන් ඉන්න එවුන්ට වගේ අමාරුවක් අදටත් නෑ.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අන්තවාදය පරාජය කරන්න අපි හම්බ කඩේට රිංගන එක නැවැත්තුවා කියලා නැති වෙන්නේ නෑ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    තැන තැන පල්ලි ගහන එක නවත්තන්න ඕන.
    මුස්ලිම් අන්තවාදීන් එළවලා දාන්න ඕන.
    ඉස්සර හිටි එවුන් නෙවේ දැන් ඉන්නේ.
    ශ්‍රී ලංකාවේ පාරම්පරික මුසල්මනුවන්ට ඔය දැන් ඉන්න එවුන්ට වගේ අමාරුවක් අදටත් නෑ.

    :yes::yes::yes: