මචන්ලා මගේ යාලුවෙක් ඉන්නවා මිනිහ ලගදි ඉදල දේවාලයක් අස්සේ රිංගනවා මර විදියට.. කොඉ වෙලේ ඇහුවත් ඉන්නේ දේවාලේ.. යාලුවට සල්ලි නැති එකෙකුත් නෙමෙයි.. කතරගම දෙයියෝ කිව්වොත් වෙන දෙයක් ඕනේ නෑ මුට.. මු ලගදි ඉදල තුන්මන් හන්දි ගානේ පොල් ගහන්න යනවා රෑට.. හොල්මන් ඉන්නවා කියල බෝතල් වලට අල්ලලා දල ගිහින් විසි කරනවා කියනවා..පුජාවල් කියා කියා සල්ලි නාස්ති කරනවා .. මු කියන විදියට මුට පඩයක් ගියත් දේවාලේ කපුවට කියන්ඩ පුළුවන්ලු..
මේවා ඇත්තද මචන්?මෙහෙම දේවල් දේවාල වල උන්ට කරන්ඩ පුලුවන්ද?

මේවා ඇත්තද මචන්?මෙහෙම දේවල් දේවාල වල උන්ට කරන්ඩ පුලුවන්ද?


