දේව වරමින් ශාස්ත්‍ර කීම

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
දැන් ඔය පැල් බැඳගෙන විද්‍යාව හරි කියන උන් මේවටත් උත්තර දෙන්න?

1980 දශකයෙ තමයි සුද්දා HIV/AIDS කියලා ලෙඩක් තියෙනවා කියලා හොයාගත්තෙ දැන් උඹලා හිතන්නෙ මේ ලෙඩේ ඊටකලින් තිබුනෙ නැහැ ඒකට බෙහෙත් නැහැ කියලද?
 

animation

Well-known member
  • Aug 25, 2011
    16,021
    9,352
    113
    Microsoft
    ozyds.jpg
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනිවා බන් ඩොක්ටර් කෙනෙක් ඕවට පක්ෂව කතා කලොත් ඌ නිකන්ම කැපිල යනවා උන් හැම එකටම කියන්නෙ මානසික ලෙඩ කියල එතකොට කිසිම දෙයක් නැද්ද විදයාත්මකව ඔප්පු කරල මෙහෙමයි උනේ කියල පැහැදිලි කරන්න බැරි වෙච්ච තියනවනෙ බන් ඒවටත් කියනවා මානසික අසහනකාරයෙන්ගෙ මැජික් කියල දැන උගත් කියල කීව පමණින් විශ්වාස කරන්න ඕනද බන් මන් නම් කියන්නෙ ඇහින් දැකලා නැත්නම් අත්හදා බලලා නැත්නම් කවුරු කීවත් පිළිගන්න ඕන නෑ ඕව ඔය තරම් බොරු නම් මන් කියන්නෙ නොපෙනෙන දේවල් ගැන කොහෙන්ද මේ තරම් පැවැත්මක් ලැබුනෙ
    :oo:
    ආයුරේදෙ ගැන ඉන්ග්‍රීසි වෙද්දු කියන දේවල් වලින් උන් මොන ජාතියෙ අයද කියලා හිතාගන්න පුලුවන්.:dull:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පැටියා;15704016 said:
    ඕව කියන්නෙ අමනුශ්‍යයන්ගෙන්.
    සාත්තර කාරයට විස්තර දෙන්නෙ භූතයෙක්. ඌ විස්තර ගන්නෙ අපි ලඟ ඉන්න භූතයෙක්ගෙන්.

    ඕක හරියට Radio එකෙන් Radio Waves Sound Waves කරල අපිට ඇහෙන්න සලස්සනව වගේ.
    අපිට ඔය පරිසරයෙ ඉන්න භූතයන්ගෙන් කෙලින්ම විස්තර ගන්න බෑ. ඒකට උන්ගෙ කෝඩ් එක decode කරන්න පුලුවන් සාත්තර කාරයෙක් පාවිච්චි කරන්න පුලුවනි.

    උන්ට අනාගතේ කියන්න බෑ. අතීතය, වර්ථමානය, ලෙඩරෝග ගැන විතරයි කියන්න පුලුවන්.
    මේක තමයි හරිම කමෙන්ට් එක:nerd::dull:
     
    • Like
    Reactions: hacker T

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    මේ වගේ සාස්තර කියන අය ඕනි තරම් මං දැකලා තියෙනවා. එත් දෙවි වරැ නම් මිනිස්සුන්ට වැහෙන්නෙ නෑ. ඒ වගේ වැඩ කරන්නේ යක්කු පෙරේතයෝ මළ ගිය ප්‍රාණ කාරයෝ තමයි. කෙනෙක් සාස්තරයක් අහන්න යන්න සූදානම් වෙද්දි කතාවෙන දේවල් වගේ ඒවත් මේ මළ ගිය අය ඇවිත් කියනවා..ඒ නිසා තමයි මිනිස්සු පිළිගන්නේ...මොකද අපි ගෙදර කතා වුණු දේවල් මගදි සිදු වුණු දේවල් එයාල කියන නිසා...
    කොහොම වුණත් දැන් කාලෙ බොරැ කරන අය වැඩි නිසා සාස්තර අහන්න යන එක නම් එච්චර සුදුසු දෙයක් නෙවෙයි. අනික සාස්තර කියන අය වරම් වලින් දෙන බෙහෙත් නම් බොන්න එපා. එයාල ආයුර්වේදය ගැන දැනුමක් නැති නිසා ද්‍රව්‍ය ගුණ ගැන දන්නැති නිසා නොදිය යුතු දේවල් දෙන වෙලාවකුත් තියෙනවා...
    මිනිස්සුන්ට යක්කු වැහෙන එක මානසික රෝගයක් කියලයි බටහිර වෛද්‍ය වරැ කියන්නේ. යක්කු එළවන වැඩ බොරැ කියලයි එයාල කියන්නේ. එත් යක්කු එළවන්න අපේ රටේ තිබුණ තොවිල් වගේ දේවල් වලින් සැබෑවටම මිනිස්සුන්ට සහන ලැබුණා..සමහර නිහතමානි බටහිර වෛද්‍යවරැ පිළිගන්නවා එයාල කරන ප්‍රතිකාරයේම වෙනස් ආකාරයක ප්‍රතිකාරයක් තමයි තොවිල් වලින් කරන්නේ කියලා..
    කොහොම වුණත් බටහිර අදහන අය මේ දේවල් ගැනත් හිතනවා නම් හොදයි.. ඒ තමයි අද ලංකාවේ එක ගමකට බටහර වෛද්‍යවරැන්ගේ ඩිස්පැන්සරි ගොඩක් තියෙනවා...ඒත් පොඩි දරැවෙක්ට උණක් හෙම්බිරිස්සාවක් හැදුනොත් අඩුම තරමෙ දෙ වතාවක් වත් බෙහෙත් ගන්න වෙනවා...ඒ කියන්නේ බටහිර වෛද්‍ය ක්‍රමයත් මිථ්‍යාවක් කියන එකද...? නෑ.. එයාලා බෙහෙත් දෙන්නේ තමන්ගේ ලාභය තකා විතරයි.. එක වතාවෙන් සනීප කරන්න පුලුවන් ලෙඩා දෙතුන් වතාවක් ගෙන්නනවා...මේක තමයි අමිහිරි ඇත්ත...
    ඒත් සිංහල වෙදකමක් හෝ ජ්‍යොතිෂය හෝ යන්ත්‍ර මන්ත්‍ර වගේ දේකින් කරන යම් ප්‍රතිකර්මයකදී පළමු අවස්ථාවේදීම යහපත් ප්‍රතිඵල නොලැබුණොත් ඒ දේ මිථ්‍යාවක්..විද්‍යාත්මකව ඔප්පු කරන්න බෑ කියලා තමන්ගෙ දේ තමන්ම බාල්දු කර ගන්නවා....ඒත් දවසක මේ දේවල්ම බටහිරින් ඇත්ත කියලා කිව්වොත් හිස් මුදුනින් පිළි ගනී....
    තාමත් දියුණු වෙමින් පවතින විද්‍යාවකට අපේ රටවල පවතින පැරණි දේවල් ඔක්කෝම ඔප්පු කරන්න බෑ..ඒ නිසා හැම දේම විද්‍යාත්මකව ඔප්පු කරන්න බෑ කියලා මිථ්‍යා කියන්න එපා...
    අපිට නොපෙනෙන දේවල් වල යම් සත්‍යයක් තියෙනවා...

    සැ.යු. සාස්තර අහන්න යද්දිත‍‍්‍ සාස්තර කියන අය දෙන බෙහෙත් පාවිච්චි කරද්දිත් ජ්‍යොතිෂ කටයුතු කර ගන්න යද්දිත් යන්ත්‍ර මන්ත්‍ර ගුරැකම් කර ගන්න යද්දිත් විශේෂඥ වෛද්‍ය වරැන් හමු වෙන්න යද්දිත් දන්ත වෛද්‍ය වරැන් හමු වෙන්න යද්දිත් බෙහෙත් ගන්න වෛද්‍ය වරැන් හමු වෙන්න යද්දිත් විශේෂයෙන් සැලකිලිමත් වන්න... මේ සදහන් කළ සෑම දෙනා අතරම හොරැ ඕනි තරම් ඉන්නවා... ව්‍යාපාර විදියට මේ දේවල් කරලා මිනිස්සුන්ව සූරා කන අය ඕනි තරම් ඉන්නවා....ඒ නිසා දේහ ලක්ෂණ අනුව හෝ හැසිරීම අනුව වත් සිතා බලා ඔවුන් ලවා කටයුතු කරවා ගැනීම වඩාත් සුදුසුයි....
     
    • Like
    Reactions: bohokal

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙහෙමයි යාලු සාස්තර කියන එක කෙසේ වෙතත් දේවවරමින් සාස්තර කියනව කියන්වනම් ඒක පට්ටම පට්ට බොරුවක්.. කිසිම දෙවිකෙනෙකුට මනුස්ස ඇගකට එන්න බෑ... ඒත් මෙහෙම වෙන්න පුලුවන් කිසියම් අමුනුශ්ය බල වේගයක් මගින් සාස්තර කියන්න පුලුවන්.. ඒක ලොකු කතාවක් වෙනමම ත්‍රෙඩ් එකකින් මම ඒක ගැන දාන්නම් ඔය දේවල් බොරුනෙමේ ඒත් ඕවගෙන් ගාන කපාගන්න බොරුකාරයො වැහි වැහල
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0


    සැ.යු. සාස්තර අහන්න යද්දිත‍‍්‍ සාස්තර කියන අය දෙන බෙහෙත් පාවිච්චි කරද්දිත් ජ්‍යොතිෂ කටයුතු කර ගන්න යද්දිත් යන්ත්‍ර මන්ත්‍ර ගුරැකම් කර ගන්න යද්දිත් විශේෂඥ වෛද්‍ය වරැන් හමු වෙන්න යද්දිත් දන්ත වෛද්‍ය වරැන් හමු වෙන්න යද්දිත් බෙහෙත් ගන්න වෛද්‍ය වරැන් හමු වෙන්න යද්දිත් විශේෂයෙන් සැලකිලිමත් වන්න... මේ සදහන් කළ සෑම දෙනා අතරම හොරැ ඕනි තරම් ඉන්නවා... ව්‍යාපාර විදියට මේ දේවල් කරලා මිනිස්සුන්ව සූරා කන අය ඕනි තරම් ඉන්නවා....ඒ නිසා දේහ ලක්ෂණ අනුව හෝ හැසිරීම අනුව වත් සිතා බලා ඔවුන් ලවා කටයුතු කරවා ගැනීම වඩාත් සුදුසුයි....

    :nerd:
    අපේ හුඟක් අයට දේහ ලක්ෂන විද්‍යාව වගේ දේවල් ගැන දැනුමක් නැති නිසා හුඟක් වෙලාවට ලේසියෙන්ම අහුවෙනව.:dull:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    විස්වාස කරන්නේ නෑ කියන උන්ම තමයි බන්
    කරදරයක් වුනහම දේවාල පස්සේ ඉස්සෙල්ලම දුවන්නේ
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    පංචේන්ද්‍රයන්ට ගෝචර නොවෙන දේවල් මේ ලෝකේ පවතින්නේ නෑ කියන්න නම් බෑ. මොකද එහෙම දෙයක් නෑ කියන්නවත් තියෙනවා කියන්නවත් අපේ මනස එච්චර දියුණු නැති නිසා. හැබැයි හොඳම දේ තමා ඔව්ව කර උඩ තියා ගන්නේ නැතුව ජීවත් වෙන එක. :yes:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මචන්,
    පට්ට සීන් එකක් වුණා.

    අපේ ගෙදරට එහා ගෙදර ඉන්නවා බැඳපු අක්ක කෙනෙක්. එයා ඉන්නේ එයාගේ අම්මලත් එක්ක. බැඳපු එකා තරහ වෙලා ගිහින්.
    ......



    මෙතනින් එහාට වෙන කතාවක් උනා නම්.... :dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මුන්ට තේරුම් කරලම මටත් එපා වෙලා බං හිටියෙ

    11.gif

    මචන් උබ හරි.මොකද උබෙ ඔය කතාව සොම හාමුදුරුවන්ගෙ බන වලදි ලස්සනට පැහැදිලි කරනව.ප්‍රෙතයෙක් තව එකෙක්ගෙන් විස්තර අරගන්න සීන් එක.

    මේක තමයි හරිම කමෙන්ට් එක:nerd::dull:

    11.gif
     

    visitha1

    Member
    Oct 17, 2007
    165
    11
    0
    oya wage hariyata hema deyakma kiyanna puluwan un innwa num bariye:lol::lol:
    oya kiyana dewal hariyata ma wenawanum unta api deviwarunta wage salakanna one:P:P oya hema ekama borruwa karanne ape gonnu ithin owata rewatenawa:lol:
     
    Last edited: