දේශපාලන ත්‍රෙඩ් සිමා කිරීම

දේශපාලන ත්‍රෙඩ් සිමා කලයුතුද

  • ඔව් සීමාවක් සහ වාරණයක් යෙදිය යුතුය

  • නැහැ ඕනේ එකක් දාන්න ඉඩ දෙන්න ඕනේ


Results are only viewable after voting.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    18,379
    27,629
    113
    කව්ද බොල ඇඩුවේ. මම ටැග් කෙඅන්න ගත්තු පාර උඹේ ගුපියෝ තමයි ලොක්ක ගාවට දුවන් ගියේ. 🤭ටින් ටින් එවපු msg තාම තියනවා
    🤭 🤭 කියනකොට එහෙම තමා ඉතින් කරනකොට කොහොම කරාම
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    22,118
    20,935
    113
    හිත රිදෙන රික්රුට් සියුමැලි චින ශාක පෝෂක bihthara පොන්නයා @nicjosh83
    gu napu thawath thread ekak
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    7,518
    9,946
    113
    චී ලංකාව
    වෙනම කැටගරි එකක් හැදුවනම් හොදයි වගේ. නැත්නම් මේකත් ෆේස්බුක් වගේ ගොමගොඩක් වෙලා වැදගත් කියලා මොකුත් නැතිවෙයි.
     
    • Haha
    Reactions: SLK_sri

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    13,393
    4,886
    113
    බයියෝ හූ

    0akRmWb.gif
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    14,026
    1
    19,784
    113
    උඹලට ස්වාදීන මතධාරියෙක් කියන්නේ කව්ද කියල උගන්නල තමයි මම මේකෙන් යන්නේ. 🤭🖖
    ස්වාදීන මතධාරියො කියල ජාතියක් නෑ. උනුත් තැරි දාර පොන්න බයියොම තමයි කියල උඹෙන් ඉගෙනගත්තෙ :rofl:🖖