දේශපාලන දිවියේ ආරම්භය.

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලංකාවෙ ගොඩක් දේශපාලකයො රටේ ඒ කාලයට ඇතිවෙන ප්‍රශ්නයකට විසදුම් දෙනවා කියලා දේශපාලන ජීවිතය ආරම්භකරලා බලයට ඇවිත් පස්සෙ ඒවා අමතක කරලා දානවා.
    මේ ත්රෙඩ් එකෙන් කතා ඒවගේ අපතයො ගැන.

    1.පාටලි, අතුරලියෙ රතන. සොමහාමුදුරුවො අපවත් උනාම ඒ උණුසුමත් එක්ක බවුද්ධයො වෙනුවෙන් වැඩකරනවා කියලා පාර්ලිමෙන්තු ගියාට පස්සෙ එක එකාට කඩෙ යන්න ගත්තා.

    2.පවිත්‍රා වන්නි ආරච්චි, සූරියකන්ද මිනීවල හාරපු එක විතරයි කරේ. කරපු උන්ට දඩුවම් දෙනවා කීවට ඒම දෙයක් නෑ.

    3.රංජන් සාමනායක, විදේශ රැකියාවලට පිටරට යන ගෑනුන්ගෙ දුක් අදොනා කියලා ඒවට විසදුම් දෙනවා කියල බලයට ඇවිත් හොරු අල්ලන නාට්‍ය පටන්ගත්තා.

    ස' ගෙ කතන්දරෙ හැමොම දන්න හන්දා ඒක කියන්න එපා. වෙන ඒවා කියන්න
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,412
    113
    කෑගල්ල
    ජාතියේ පච ආයුදය පාස්කු ප්‍රහාරයට සාක්කි තියනවා කියලා ආවෙ ඌලග. 🤣🤣🤣
    ගම්මන් පිල, බොරලුගොඩ සින්හයා, බන්දුල, බලපන් මුන් මිනිස්සු ඉස්සරහට ඇවිත් හිරිකිතක් නැතිව කෙලින පච 🤣🤣🤣. මොකද උන් දන්නවා උන්ට කඩේ යන පාක්ශිකයොත් බොරුවෙන් ජීවත් වෙන්නේ උන් වගේම කියලා
     
    • Like
    Reactions: Mohowk

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    ලංකාවෙ ගොඩක් දේශපාලකයො රටේ ඒ කාලයට ඇතිවෙන ප්‍රශ්නයකට විසදුම් දෙනවා කියලා දේශපාලන ජීවිතය ආරම්භකරලා බලයට ඇවිත් පස්සෙ ඒවා අමතක කරලා දානවා.
    මේ ත්රෙඩ් එකෙන් කතා ඒවගේ අපතයො ගැන.

    1.පාටලි,
    පාටලි ගේ දේශපාලනේ පටන් ගන්නේ ඊට ගොඩක් කලින්. කැම්පස් එකෙත් ගේමේ හිටියේ. උස්සං ගියා එක පාරක් නොමැරි බේරුනේ. ආයුර්වේදෙට ගහපු සෙට් එකේ හිටියා. ගොඩක් දේවල් කලා. නොහිටපු පක්ෂයක් නැ පාටලි.

    • Like
    Reactions: Mohowk

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,496
    100,660
    113
    වද රනිල් නම් පුක පෙන්නල ආරම්බ කරේ ,

    සජිය නම් මොකුත් නැ ඌට පෙන්නන්ඩ මෙලෝ දෙයක් නැ තනිකර හිස් ලොල්
    අනික් උන් වැඩක් නෑ උබට මොනව දෙන්නන් කියලද පටන් ගත්තෙ.

    පාටලි ගේ දේශපාලනේ පටන් ගන්නේ ඊට ගොඩක් කලින්. කැම්පස් එකෙත් ගේමේ හිටියේ. උස්සං ගියා එක පාරක් නොමැරි බේරුනේ. ආයුර්වේදෙට ගහපු සෙට් එකේ හිටියා. ගොඩක් දේවල් කලා. නොහිටපු පක්ෂයක් නැ පාටලි.
    යන තැන පාවල දීල මුදුනටම ගියා
    ------ Post added on Feb 8, 2021 at 9:35 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    අනික් උන් වැඩක් නෑ උබට මොනව දෙන්නන් කියලද පටන් ගත්තෙ.

    යන තැන පාවල දීල මුදුනටම ගියා
    ------ Post added on Feb 8, 2021 at 9:35 PM
    එකගයි. ගිය ගිය තැන ඇනුවා. මොන පක්ෂයටවත් සෙතක් උන්නැ. මෙරට දෙශපාලනඥයින් අතුරින් වැඩිම පොකට් මිටින් , බිස්නස් මිටින් තියපු හා තියන කෙනා පාටලි.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උඹ ඒ පාර සද්දයක් නැතුව ඉන්න පාඨලීගේ සෙට් එක අවුස්ස ගන්නද හදන්නේ
     
    • Haha
    Reactions: asylum and Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වද රනිල් නම් පුක පෙන්නල ආරම්බ කරේ ,

    සජිය නම් මොකුත් නැ ඌට පෙන්නන්ඩ මෙලෝ දෙයක් නැ තනිකර හිස් ලොල්
    උබෙයි උන්ගෙයි වෙනසක් නෑ
    ජාතියේ පච ආයුදය පාස්කු ප්‍රහාරයට සාක්කි තියනවා කියලා ආවෙ ඌලග. 🤣🤣🤣
    ගම්මන් පිල, බොරලුගොඩ සින්හයා, බන්දුල, බලපන් මුන් මිනිස්සු ඉස්සරහට ඇවිත් හිරිකිතක් නැතිව කෙලින පච 🤣🤣🤣. මොකද උන් දන්නවා උන්ට කඩේ යන පාක්ශිකයොත් බොරුවෙන් ජීවත් වෙන්නේ උන් වගේම කියලා
    Ow
    Api meken Katha krnne deshapalane jiwithe arambavkarapu wdiya
    පාටලි ගේ දේශපාලනේ පටන් ගන්නේ ඊට ගොඩක් කලින්. කැම්පස් එකෙත් ගේමේ හිටියේ. උස්සං ගියා එක පාරක් නොමැරි බේරුනේ. ආයුර්වේදෙට ගහපු සෙට් එකේ හිටියා. ගොඩක් දේවල් කලා. නොහිටපු පක්ෂයක් නැ පාටලි.
    Eth u chande illuwe Ara seen ekn psse neda
    උඹ ඒ පාර සද්දයක් නැතුව ඉන්න පාඨලීගේ සෙට් එක අවුස්ස ගන්නද හදන්නේ
    Ow ow
    Aussalama blnna ona nidahas Chanda dayakayo kawda kiyna eka.
     
    • Haha
    Reactions: Dr.Amdan

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    Eth u chande illuwe Ara seen ekn psse neda

    නැ ඊට කලින්.
    2000 මැතිවරනේ කාලේ මිනිහා සිහල උරුමේ වැඩ කලේ. සිහල උරුමෙට එනවා ඡන්දෙන් එක ජාතික ලයිස්තු සිට් එකක්. ඕකට මරාගත්තේ නැති ටික විතරයි. ටික කාලේකට පාටලිත් ලැයිස්තුවෙන් පාර්ලිමෙන්තු එනවා.
     
    • Like
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    නැ ඊට කලින්.
    2000 මැතිවරනේ කාලේ මිනිහා සිහල උරුමේ වැඩ කලේ. සිහල උරුමෙට එනවා ඡන්දෙන් එක ජාතික ලයිස්තු සිට් එකක්. ඕකට මරාගත්තේ නැති ටික විතරයි. ටික කාලේකට පාටලිත් ලැයිස්තුවෙන් පාර්ලිමෙන්තු එනවා.
    යහපාලනය කෙල වෙන්න ප්‍රධාන හේතුව ඔය දිග හාදය තමයි..මෙලෝ රහක් නැහැ..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    යහපාලනය කෙල වෙන්න ප්‍රධාන හේතුව ඔය දිග හාදය තමයි..මෙලෝ රහක් නැහැ..
    මිනිහා දිර්ග කාලින ගේමක් ගහපු කෙනෙක් මුල්පුටුවට. මිනිහා කරන්නේ කුබියො මල්දෙනියගේ කැරැක්ටරේ. ඉතින් ලග ඉන්න එවුන්ට වෙන දේ කියන්න ඕනා නැනේ.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මිනිහා දිර්ග කාලින ගේමක් ගහපු කෙනෙක් මුල්පුටුවට. මිනිහා කරන්නේ කුබියො මල්දෙනියගේ කැරැක්ටරේ. ඉතින් ලග ඉන්න එවුන්ට වෙන දේ කියන්න ඕනා නැනේ.
    අනිවා ..ඕකා බලය වෙනුවෙන් ඕනම කුපාඩි වැඩක් කරයි.