ලංකාවෙ ගොඩක් දේශපාලකයො රටේ ඒ කාලයට ඇතිවෙන ප්‍රශ්නයකට විසදුම් දෙනවා කියලා දේශපාලන ජීවිතය ආරම්භකරලා බලයට ඇවිත් පස්සෙ ඒවා අමතක කරලා දානවා.
මේ ත්රෙඩ් එකෙන් කතා ඒවගේ අපතයො ගැන.
1.පාටලි, අතුරලියෙ රතන. සොමහාමුදුරුවො අපවත් උනාම ඒ උණුසුමත් එක්ක බවුද්ධයො වෙනුවෙන් වැඩකරනවා කියලා පාර්ලිමෙන්තු ගියාට පස්සෙ එක එකාට කඩෙ යන්න ගත්තා.
2.පවිත්‍රා වන්නි ආරච්චි, සූරියකන්ද මිනීවල හාරපු එක විතරයි කරේ. කරපු උන්ට දඩුවම් දෙනවා කීවට ඒම දෙයක් නෑ.
3.රංජන් සාමනායක, විදේශ රැකියාවලට පිටරට යන ගෑනුන්ගෙ දුක් අදොනා කියලා ඒවට විසදුම් දෙනවා කියල බලයට ඇවිත් හොරු අල්ලන නාට්‍ය පටන්ගත්තා.
ස' ගෙ කතන්දරෙ හැමොම දන්න හන්දා ඒක කියන්න එපා. වෙන ඒවා කියන්න