දේශපාලුවොන්ට එරෙහිව රේගුව ?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දේශපාලුවොන්ට එරෙහිව රේගුව ?

    51210409_1814714555301952_4377168752387555328_n.jpg
     

    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    මඩකලපු හිටපු ඒජන්ත චාල්ස් ප්‍රභාකරන් නෝනා නේද මේ?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කමක් නෑ මොනා වුනත් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කලානෙ
     
    • Like
    Reactions: malakadss

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    පට්ටම හොරු ඉන්න තැනක් තමයි ඔය රේගුව කියන්නේ....හොරාගේ ලොකු ,පොඩි ය විතරයි.

    උදාහරනෙකට, වරාය ඇතුලේ මහජම බැංකුවට සල්ලි තැන්පත් කරන්නත් clerk රු.50 /100 වැඩිපුර දෙන්න ඕනේ..
     
    • Like
    Reactions: malakadss